වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
ගමනක් සඳහා නිවසින් පිටත් වී කරදරයක් නැතුව ආපසු නිවසට එන්නේ නම් එම ගමන ඉතා වාසනාවන්ත ගමනකි. තව ද යම් බලාපොරොත්තුවක් ඇතුව ගමනක් යන ඔබට එය සම්පූර්ණයෙන් ම ඉෂ්ඨ වේ නම් එම ගමන ද සාර්ථක ගමනකි. බොහෝවිට එය එසේ සිදු නො වේ. විවිධ අනතුරුවලට මුහුණ පෑමට...
ගණ දෙවියන් විරුදාවලි කිහිපයකින් හැඳීන්වෙන අතර “ ගණපති ” සහ “විග්නේශ්වර” යන නම් ඉතා ප්‍රසිද්ධ නාමයන් වෙයි.
සංස්කෘත මාසයන්ට අනූව “ගණ” යන පදයෙන් අදහස් වනුයේ සමූහයක්, කණ්ඩායමක් හෝ නියත පද්ධතියක් වන අතර “ ඒෂ ” යන්නෙන් සමිඳුන් හෝ...
තම පුරුෂයාට අනේකවාරයක් මුසා බස් ගොතමින් ජීවිතය ද පරදුවට තබා හෝ වෙනත් පුරුෂයන් කරා ඇදී යන්නීය. මෙවන් කාන්තාවන් තමන්ගේ ශරීරයට වඩා ඉඳුරාම ස්ථුල (මහත්) පිරිමි කෙරෙහි ශරීර අඟපසඟවලට සිහින මවමින් බොහෝ සේ ඇලුම් කරන්නෝ ය. මෙවැනි කාන්තාවන් අධික කාමාශාවෙන්...
ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි රාහුගේ හැසිරීම ගැන වැඩි උනන්දුවක් සෑම කේන්ද්‍ර හිමියකුම දක්වනු ඇත. රාහු ජීවිතයේ ඝෘණ පැත්ත වැඩි කරන අතර, ධනාත්මක පැත්ත අඩුකරන බැව් පැහැදිලිය. කේන්ද්‍රයක සත් වැනි රාශියට අසුබම ග්‍රහයා කුජ අඟහරු වන අතර රාහු මේ...
වාසනාවන්ත බිරිඳක් සමඟ එක් වහලක් යට සැමියකුට ජීවත්වීමට ලැබෙන්නේ නම් ඔහු දිව්‍ය සම්පත්වලට සමාන සැපයක් විඳිනු ඇතැයි ජාතකරත්නාකරයේ සඳහන්ව තිබේ.
කායෙ¸සු මන්ත්‍රී කරණෙසු දක්ෂි
රූපෙසුලක්ෂ්මී සමයන්තරඥ
සෙනේහු...
2022 මාර්තු 02 බදාදා රාත්‍රී 10.04 ට බුද, ශනි යුද වදී. එයින් ශනිට ජය අයත් වේ. ග්‍රහයන් දෙදෙනකු එකම රාශියේ එකම අංශකයේ ගමන් කරන විට එක ග්‍රහයකුගේ කිරණවළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම ග්‍රහයුද්ධ ලෙස හැඳින්වේ.
...
මේ දිනවල ජන සමාජය තුළ නිතර කතාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වාභාවික විපත් හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබීමයි.
විශේෂයෙන් යුද්ධය...
දහසක සිහින සැබෑ කරමින් ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එක්වන්නේ ජීවිතයේ සුන්දරම අත්දැකීම විඳගන්නටය. එය විවාහයයි. එය කෙනකුට මිහිරි අත්දැකීමක් වුවත් තවත් අයකුට එය කටුක අත්දැකීමක් විය හැකියි. විවාහයෙන් පසු කෙනකුගේ ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සිදු විය...
රවි ග්‍රහයාගේ රාශි බල
රවි ග්‍රහයා සිංහ රාශියේ ස්වක්ෂේත්ර බලය ලැබීමෙන් උපේන්ද්‍ර යෝගයද, මේෂ රැසේදී මෙකී රවි උච්ච බලය ලැබීමෙන් මයුරපාල යෝගය ද යෙදෙයි. ඒ නමුත් මෙකී යෝගයෙන් උසස් ශුභ ඵලයක් ලැබෙන්නේ මෙකී යෝග ලග්න කේන්දරයක...
2022 පෙබරවාරි 26 සෙනසුරාදා සවස 3.50 ට කුජ හෙවත් අඟහරු කටක ලග්නයෙන් කන්‍යා නවාංශකයෙන් කුජ හෝරාවෙන් ගුරු පංචම කාල හෝරාවෙන් ස්වකීය උච්ච රාශියවන මකර රාශියට පිවිස උත්‍රසල, සුවණ, දෙනට නැකැත් ඇසුරු කරමින් 2022 අපේ‍්‍රල් 07 බ්‍රහස්පතින්දා සවස 3.15 දක්වා...
වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම, සියල්ලන්ටම නොලැබෙන ජීවිතයේ සෞභාගය විවාහයයි. අපට අවශ්‍ය ලෙස කළ යුතු, ජීවිතයේ එක් වරක් පමණක් ලබෙන විවාහය මිනිස්...
යහපත් දිවි පැවැත්මක් සඳහා කායික මෙන්ම මානසික සෞඛ්‍යය ද යහපත් විය යුතු අතර මානසික රෝග නොමැතිවූ විට නිරෝගි මනසක් හිමිවේ. කාංසාව යනු මානසික රෝගයක් වන අතර එය මානසික රෝග අතුරින් ප්‍රධානතම රෝගයක් ලෙස සැලකේ එසේම මෙම රෝගය ආතතිය සහ විෂාධය යන...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329