වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඔබේ දරුවා දැනටමත් අධ්‍යාපන කටයුතුවලදී දක්වන උනන්දුව අඩු ද පොත අතට ගත් විටදී නිදිකිරාවැටේ ද මුලදී ඉගෙනීම් කටයුතුවලට ඉතාම දක්ෂව සිට දැන් දැන් එන්න එන්නම අධ්‍යාපන කටයුතුවලට දක්වන සැලකිල්ල විශාල ලෙස උදාසීන බවක් ඇත්නම් පහත සඳහන් අපේ පාරම්පරික දේශීය...
ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 18 භාග නවම් අව සැටවක තිථියලත් කිවිදින සිට එම රවි 24 භාග නවම් අව දොළොස්වක තිථියලත් ගුරුදින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - කුම්භ
කුජ - මකර
බුධ - කුම්භ ( 07 දා උදේ 09.37 මීන)
...
ඉභිනනාසු සිද්ධාන්තයන්ට අනුව මෙතෙක් කරුණු සාකච්ඡා කර ඉදිරිපත් කරනු ලැබුවේ මීණාදී දක්ෂිණායන උප්පත්ති ජන්ම ග්‍රහ සටහනක් ඇසුරෙන් මනුෂ්‍යයාගේ දිවි ගමනේ ධනවේගාත්මක ක්‍රියාවන් කීපයක් හඳුනාගැනීමේ ක්‍රමවේද පිළිබඳවයි. නමුත් උපතේ සිට විපත දක්වා යම් යම් කටුක...
මාර්තු මාසයේ සූර්යයා හෙවත් රවි ග්‍රහයා ගමන් කරන්නේ මීන රාශියේ වන බැවින් මෙම මාසයේ උපන් ඔබ ඔබගේ පෞද්ගලික අංකය හිමි ග්‍රහයාගේ බලපෑමට මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට ලක්වේ. පොදුවේ ගත් කල ඔබ මාර්තු මාසයේ උපන් අයෙකු නම් ඔබට යම් යම් දේ වටහා ගැනීමේ හැකියාව...
පසුගිය සතියේ හදිසි ධන ලාභයක හිමිකම ඔබගේ අත්ලේ සටහන් වන ආකාරය ගැන සාකච්ජා කළ අතර, අද ආර්ථිකමය වශයෙන් සිදුවන ධන හානි අත්ලේ සටහන් වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු.
ආර්ථිකමය පාඩු හෙවත් ධනහානි දෛව්‍ය රේඛාවට බලපෑම් කරන අනිකුත්...
අස්විද නැකතින් උපන්නේනම් ලලිතකලා සෞන්දර්යාත්මක ජීවන රටාවකට යොමු වූවෙකු වේ. නිර්මාණශීලීය. ඒ හරහා මුදල් උපයා ගනී. දක්ෂ මෙන්ම ප්‍රකට කලාකරුවෙක් වීමේ භාග්‍යය හිමි වේ. වරින්වර වෙනස් නොවන ස්ථාවර ධනයකටද හිමිකම් කියැවේ. ආධ්‍යාත්මික පැත්තේ වැඩි නැඹුරුවක්ද...
රාශි චක්‍රයේ සිව්වන ලග්නය වන කටක ජලජ රාශියක් ලෙස සැලකෙයි. බොහෝ අස්ථිර ගතියෙන් යුත් නීච රාශියක් නිසා කකුළුවෙකුගේ ස්වරූපයෙන් කටක රාශිය හඳුන්වනු ලබයි. පැරණි නාමය කැන්සර් කියාද ඉංගී්රසි නාමය ක්රැබ්ද හඳුන්වනු ලබන කටක රාශියේ අධිපතිත්වය...
මිනිස් ජීවිතයට අංක සේම අක්ෂර ද බොහෝ සබඳකම් පවත්වනු ලබන බව මින් පෙරද අපි කතා කළෙමු. එසේම එමඟින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් පාලනය කරන බවද ඔබට අවබෝධ කරගත හැකිවේ.
උපන් දිනයක් සෑම පුද්ගලයකුටම අනිවාර්ය හිමිකමක් වේ. එම උපන් දිනය...
මේ වසරේ සිදුවන තුන්වැනි ග්‍රහ යුද්ධයෙන් බුද්ධිකාරක බුධ පරදවා ශනි ජය ගනී. මේ ගැටුමෙන් බුධ පරාජය වන්නේ බුධගේ බලය වැඩිම පරාසයකදී වීම විශේෂත්වයයි. එනම් බුධ දින, බුධ හෝරාවක බුධ හිමි කන්‍යා රාශිය උදාවූ මොහොත මෙසේ බුධ පරාජය කර සෙනසුරු ජය...
ඡ්‍යොතිෂ විද්‍යාවේ ගුප්ත ශාස්ත්රයෙහිලා යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ප්‍රධාන තැනක් ගන්නා බව අවිවාදයෙන් පිළිගැනෙයි. 1940 අග භාගයේ සිට 1970 මුල කාලය දක්වා ගුප්ත ශාස්ත්‍රයෙහි අග්‍රගණ්‍ය නමක් දිනූ ජව සම්පන්න යතිවර චරිතයක් වූයේ කොණ්ඩදෙණියේ...
රාශි චක්‍රයේ තුන්වෙනි රාශිය මිථුනයයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වනුයේ බුධය. තිර ගුණයෙන් යුක්ත අග්නි දිගින් උදාවන පුරුෂ රාශියක් වන මිථුන රාශියෙන් උපන් ඔබ පැහැපත් සිරුරකට හිමිකම් කියයි. උස් වූ වැඩුණු ශරීරයක් ඔබට හිමිය...
මේ මස 22 වැනිදා බ්‍රහස්පතින්දා බුධ කුම්භ රාශිගතව පරිත්‍යාගශීලින් බිහි කරයි.
ලග්න දොළහටම සුබදායක 2024 පෙබරවාරි 20 කුජ දින උදේ 06.02 ට බුධ කුම්භ රාශියට පිවිසී මාර්තු 7 දක්වා කුම්භ රාශියේ ගමන් කරන අතර, දෙනට, සියාවස, පුවපුටුප නැකැත් ඇසුරු කරයි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960