වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ගුණදම් උගන්වන ස්ථාන අතර පාසල, පන්සල, පල්ලිය අතරට එක්වන තවත් තැනක් නම් පාර්ලිමේන්තුවයි. නොදරුවාට පාසල මෙන්ම දැහැමියාට පන්සල, පල්ලිය මෙන්ම සමාජයේ සෑම යහපතකටම මූලිකවන්නාට පාර්ලිමේන්තුව තරම් ආදර්ශ සැපයිය හැකි වෙනත් තැනක් නොමැති තරම් ය. ප්...
වත්තක්, ගෙයක් නොසලකා අත්හැර දමා තිබූ විටෙක එහි වල් බිහි වීම වළකාලනු නොහැක.එය කෙමෙන් අභාවයට යනවා පමණක් නොව එහි පිරිසුදු බව ගිලිහී සතුන් සිව්පාවුන්, කෘමීන්, මීයන්, කැරපොත්තන්, මකුළුවන් හා වේයන්, කුහුඹුවන් පවා බෝවී තව තවත් කහළගොඩක් වනු ඇත....
ආයුර්වේදය අප රටට අපේකම කියාපාන මහඟු දායදයක් වනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමයට ප්රතිබාහිර ක්‍රමයක් ලෙස ආයුර්වේද වෛද්‍ය කර්මය නිසා අප රටට සංක්‍රමණය වූ ගෝලීය වසංගත රැසකින් අත් මිදීමට අපට හැකි විය. ඒ අතර කොවිඩ් 19 වසංගගතය හොඳම නිදර්ශනය වෙයි. ලෝක...
අද මිනිසා තුළ සාරධර්මවල අඩුවක් පවතින බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. කිසිවකු කියන කිසිවකු අසන දේකට කන් නොදී ඔහේ අයාලේ දුවන පිරිසක් අපට නිතර දේවේලේ දකින්නට ලැබේ. ඒ නිසාම අද රට කිසියම් අසරණ තත්ත්වයකට පත් වී ඇති බව පෙනෙන්නට තිබේ. අතීතයේ...
එකමුතුකම අද අවශ්‍යම වී තිබේ. අප රටට අද නැත්තේද එයයි. නමුත් අඩසිය වසකට පමණ පෙර ඒ එකමුතුකම ඕනෑවටත් වඩා තිබුණි. එකල ගමේ ගොඩේ මිනිසා කිසියම් උවදුරකදී කරදරයකදී එකිනෙකාට අත් උදව්වට උපකාරයට ආවේ නිරායාසයෙනි. පොල් අතු වහළක් සෙවිලි කිරීමකදී අවශ්‍ය...
අප රටේ කලක සිට මුල් බැසගත් උවදුරු රාශියක් වෙයි. ඉන් කිහිපයක් නම් මත්ද්‍රව්‍ය උවදුර, පාතාල උවදුර, මූල්‍ය ආයතන තුළ සිදුවන වංචා උවදුර ලෙසින් ප්‍රධාන වෙයි. වෙනත් උවදුරු නැතිවා නොවේ. නමුත් ඒ හැම එකක්ම සෙසු උවදුරුවල ප්රධානත්වයේලා සැලකේ. රටක...
කොරෝනා වසංගතය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යද්දී එය ශ්‍රී ලංකා භූමිය තුළ පැතිර යාම වළකාලීමට ඉක්මන් පියවර ගත් රාජ්‍ය ප්‍රධානීන් පිළිබඳ අප වෙසෙසින්ම සතුටු වෙමු. ඒ හැරෙන්නට එම නිරෝධායන නීති රීති අකුරටම පිළිගත් පුරවැසියන් වන ඔබටද අපගේ ශීර්ෂ ප්...
ලොවටම උවදුරු පැමිණ තිබේ. ඒ අතර දියුණු යයි කියාගත්, බලවතුන් යයි කියාගත් බොහෝ රටවල් තවමත් අසරණ වී තිබේ. එහෙත් වාසනාවන්ත අපේ රට ඒ සෑම රටකටම වඩා ප්‍රබල රටක් ලෙස ලොවටම හඬගා කියා අවසානය. ස්වභාවික වේවා වසංගත තත්ත්වයක් වේවා, පැමිණෙන උවදුරක දී...
කිතුල් ගස යට හිඳ කිරි බිව්වත් ඔහු රා බොන්නකු යයි සමාජය පිළිකෙව් කරනු ඇතැයි සමාජ සම්මත කියමනක් වෙයි. සැබවින් වැරදි නොකරන එහෙත් වැරදි කරනවුන් ඇසුරු කරන්නන්ද සමාජයේ සැකයට භාජනය වන අය වනු ඇතැයි දැන සිටීම අප ඔබගේ පිරිසුදුතාවය පිණිසම වෙයි.කල්‍යාණ...
විවාහය යනු දෙවන ඉපදීමකැයි සමහරු කියති. සැබවින්ම පළමු උපතේ දෙමාපියන් සමඟ ගත කරන දුව පුතා, ඒ සැම අතැර ගොස් සහකරුවකු හෝ සහකාරියක සමඟ යුග දිවියට එළඹීම සැබවින්ම දෙවන ඉපදීමක් වනු ඇත. මෙම ගමන කොතෙක්නම් වැදගත්ද කියතොත් මෙතෙක් ගෙනා ජීවන රටාව වෙනතකට යොමු...
අනාදිමත් කාලයක සිට අපේ හෙළ රජ දරුවන් පවා එදිනෙදා සිදුවූ රෝගයකදී ප්‍රතිකාර කළේ සිංහල වෙදකම නොහොත් ආයුර්වේදයට අනුවය. එදා හදිසි අනතුරකදී ලේ වහනයක් වුවද කිසියම් රහස් කොළ වර්ගයක් තලා පොඩිකර තුවාලය වූ ස්ථානයේ තැබීමෙන් ක්ෂණයෙන් ලේ වහනය නතර විය. කුසේ...
ශ්‍රී ලංකාව විවිධ රටවල ආක්රමණවලට නතුවූ කාලයක් හෙම්බත්වූ පිරිසක් සිටි රටකි. එහෙත් 1948 පෙබරවාරි 04 දායින් පසු සිය නිදහස උරුමකරගත් ස්වාධීන ශ්‍රී ලංකාවක් ලෙස 2020 පෙරබාරි 04 දින වන විට සිය නිදහසේ 72 වැනි වසරට පා තබයි. එදා මෙදා තුර අප නිදහසින් ලබා...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960