වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සියලුම ඖෂධ අතර මහෞෂධ ඉඟුරු
මල් පරවී ගිය කල
ඉඟුරු පඳුර උගුල්ලුනු ලැබේ. ඊට පසු අස්වැන්න නෙළාගත හැක. ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව , දකුණු කොරියාව, ජපානය, නේපාලය ලොව ඉඟුරු නිෂ්පාදනයේ ඉහළින්ම සිටින රටවල්ය. ඉඟුරු ශාකය බෝකරගත හැක්කේ ගසේ කඳ සියුම් පෙති මඟින් වෙන් කිරීමෙන් අල මඟින් අලුත් පැල බෝකර ගැනීමෙනි. ඉඟුරුවලට ආවේනික සුවඳක් හා
රසයක් ඇත.
ඉන්දියාව ආශි‍්‍රත වූ ඉඟුරු වල නිජබිම ඉන්දියාව යයි ආයුර්වේද ඉතිහාසයේ සඳහන් වේ. චීනයද මෙයට නෑකම් කියයි. ක්‍රි.පූ. 500 තරම් ඈතට විහිදෙන ඉඟුරු පිළිබඳ චීන ඉතිහාසයේද වාර්තා වී ඇත. ක්‍රි.ව. පළමුවන සියවසේදී මැද පෙරදිග අරාබි වෙළඳුන් විසින්. ඉඟුරු යුරෝපය පුරා පුළුල්ව ප්‍රචලිත කර තිබුණි.
සුදු ජාතිකයින් ඉඟුරු මිශ්‍රකර පාන් සාදන ලදී. බටහිර රටවල ඉඟුරු පාන් ළමයා (ට්ඪදඨඥප -ඕපඥචඤ ඡධර) නිෂ්පාදනය කළ බව යුරෝපා ඉතිහාසයේ සඳහන් වේ. පළමුවන එළිසබත් රැජිනගේ සමයේ එංගලන්තයේ ඉඟුරු පාන් , ඉඟුරු විස්කෝතු ජනපි‍්‍රය වී ඇත. ඉඟුරු පාන් අලෙවි වූයේ විශේෂයෙන් ලිංගික ශක්තිය ඇතිවීමේ හේතුව නිසාය. ඉඟුරු ඇඟිලි විස්කෝතු කුඩා දරුවන් වෙනුවෙන් අලෙවි විය.
චීන ජාතිකයන් එළු මස් හා ගවමස් ආහාර වශයෙන් පිළියෙල කිරීමට ඉඟුරු යොදාගන්නා ලදී. ඉඟුරු යොදාගැනීමෙන් මස්වල තද ගතිය මෙලෙක් විය. ඊට අමතරව රස ගතියක්ද ලැබුණි. මීට අමතරව චීන ජාතිකයින් නොයෙක් කැඳ වර්ගවලටද ඉඟුරු යෙදිය . අරාබි ජාතික වෙළඳුන් “කඩඥ ඒපචඡඪචද ව්ඪඨඩබඵ”
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>