වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මේෂ
රැකියාවේ ස්ථාන වෙනසක්
වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදු වන්නේ 1, 2, 3, 4 යන භාවස්ථානවලයි.
ගෘහ ජීවිතය
පවුලේ අය අතර...
මේෂ
දැඩි තීරණ ගැනීමෙන් වළකින්න
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 10,11,12,1 යන භාවයන් මතිනි.
ගෘහ ජීවිතය
හිතුවක්කාර තීරණයක් හේතුවෙන්...
මේෂ
ණය ගනුදෙනුවකින් නිදහස්
අමතර වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇතිකරයි....
මේෂ
දේපළ ගනුදෙනුවක්
නොසැළකිලිමත්කම හේතුªවෙන් ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. රැකියාවේ කටයුතු සම්බන්ධ මතුව තිබූ ගැටලුකාරී බවක්...
අප්‍රේල් 07 සිට අප්‍රේල් 13 දක්වා
මේෂ
දේපළ ගැටලුවක්
නිතර ඇවිදිලි ඇති කරන සතියකි. මේ සතිය ආරම්භයත් සමඟ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 7,8,9 යන භාවයන් මතිනි. විශේෂ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇතිකර...
මේෂ
ශාස්ත්‍රීය කටයුත්තක්
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් වැයවන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන්...
මේෂ
දේපළ ගැටලුවක්
විශේෂ වගකීමක් තමා වෙත පැවරෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3 යන භාවයන් මතිනි. අමතර ලැබීම් වලට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා අතමිට මුදල්...
මේෂ
මුදල් ගනුදෙනුවක් සාර්ථකයි
මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි. වරින් වර හටගත් අසනීපකාරි බවකින් සුවය ලැබීමට හේතු ඇති...
මේෂ
හිසේ වේදනාවක්
වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගේ දොර කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවිවේකී බව මගහැරී යන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින්...
මේෂ
හිතවතකුගේ හමුවීමක්
වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 1, 2, 3 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික වන අතර, පවුලේ වැඩිහිටියකු...
විවාහය යනු ජීවිත කාලය පුරාම ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර, ඇතිකරන උතුම් බැඳීමක් වේ. තම පරපුර පවත්වාගෙන යාම සඳහා දරුවන් බිහිකිරීම සඳහා සදාචාරාත්මක අයිතියක් විවාහයෙන් හිමිවේ. විවාහය පුද්ගලයකුගේ දෙවන උපත ලෙස සලකන බැවින් විවාහයට සුදුසු ස්ත්...
දෝෂ රහිතව කපාගන්නා ළිඳෙන් පිරිසුදු ජලය මෙන්ම නිවෙසට ශි‍්‍රයාව, සම්පත, වාසනාව ගෙනදෙන අතර, දෝෂ සහිතව ළිඳ කැපීමෙන් නිවැසියන්ට කරදර බාධා, මරණ වැනි අසුබ සිදුවීම් මෙන්ම ජලය පිළිබඳ බාහිර ප්‍රශ්න මෙන්ම අපිරිසුදු ජලය ලැබීම වැනි ප්‍රශ්නවලට...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960