වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
කේන්දරයක ස්ත්‍රී පුරුෂ දෙදෙනාට සාපේක්ෂව හෙවත් කාන්තාවන්ට හා පුරුෂයන්ට අදාළව යෙදෙන ප්රබලතම යෝගයක් පවතී. එය මහා භාග්‍ය යෝගය වේ. මෙහි අමුතුම විදිහේ ආකූල ව්‍යාකූලත්වයන්ගෙන් තොරව පැහැදිලි නිර්ණායකයක් මත මහා භාග්‍ය යෝගය යෙදෙන බව දැක්විය හැකිය. සාමාන්...
ඡ්‍යොතිෂයෙහි පරාශර මහා ඍෂිවරයා මෙන්ම ඉන්පසුව බිහි වූ මහා පඬිවරු අවධාරණය කොට දක්වා ඇති විශේෂ යෝගාවලියක් මෙහිදී මාතෘකාව කර ගනිමු.
සාමාන්‍ය ඡ්‍යොතිෂ නිගමනය නම් කේන්දරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 4 එනම්, 1, 4, 7, 10 හා ප්‍රධාන ත්‍රිකෝණස්ථාන එනම්, 5...
කේන්දරයක තුන්වැන්න, පස්වැන්න, නවවැන්න සහ එකොළොස්වැන්න යන ස්ථානවල පමණක් ග්‍රහයන් සිටින්නේ නම් එය ඒක ශ්‍රැතිධර යෝගය නම් වේ. මෙසේ ග්‍රහයන් පිහිටා තිබියදී හතර කේන්දරයේ ග්‍රහයන් නොමැතිය යන අඩුපාඩුවක් යම් කෙනෙකුට පෙනෙන්නට පුළුවන. එවිට හතර කේන්දරය...
කේන්දරයක යෙදෙන යෝගයන් අතර අතිශයින්ම ප්‍රබල රාජ යෝගයක් ලෙස ගජකේශරී යෝගය හැඳින්විය හැකිය. පංච මහා පුරුෂයෝග හැරුණු විට ජන්මියකුට යෙදෙන ප්‍රබලම රාජයෝගයක් ලෙස ද ගජකේශරී යෝගය හඳුන්වන්නට පුළුවන් වන්නේ එනිසයි.
ගජකේශරී යෝගය පිහිටීම
...
කේන්දරයේ ග්‍රහයන් අතර පරිශ්රමය, වෙහෙස මහන්සිය, කැපවීම, පොදුජන සම්බන්ධතාවය, උත්සාහයෙන් ජයගැනීම, පිරිස්බලය හා ඉතා දැඩි වූ අභිලාෂයන්ගෙන් යුතුව ඉලක්කයන් සපයා ගැනීම තෙක් කටයුතු කිරීම සම්බන්ධ නියෝජනයක් ඇති කරන ග්‍රහයා ලෙස සෙනසුරු...
ග්‍රහ මඬුල්ලෙහි සුරූපිනිය වශයෙන් සලකන සිකුරු අසුරගුරු ලෙසද හැඳින්වේ. “දෛත්‍යානං පරමං ගුරුම්’ යනුවෙන් එය හැඳින්වේ. බ්‍රහස්පති ආගම, ධර්මය හා වෙනත් සුවිශේෂ අධ්‍යාත්මික පසුබිමට බර විෂයන් හෝ දාර්ශනික විෂයන්ට කාරකයා වෙද්දී සිකුරු අසුරගුරු වශයෙන් වඩාත්...
ඡ්‍යොතිෂයේ දැක්වෙන මහා යෝගයන් අතර පංච මහා පුරුෂ යෝග ඉතාමත් ප්‍රබල ස්ථානයක් ගනියි. මේ පංච මහා පුරුෂ යෝග නම් කුජගෙන් යෙදෙන රුචක යෝගය, බුධගෙන් යෙදෙන භද්‍ර යෝගය, ගුරුගෙන් යෙදෙන හංස යෝගය, සිකුරුගෙන් යෙදෙන මාලවි යෝගය හා සෙනසුරුගෙන් යෙදෙන සස යෝගයයි....
ඡ්‍යොතිෂයේදී ඍෂි මතානුකූලව ඉතා ප්‍රබල යෝග දහස් ගණනක් දක්වා ඇත. මෙහිදී යෝග යනුවෙන් අදහස් කරනුයේ කේන්දරයේ ග්‍රහ පිහිටීම්වලට අදාළව ඒ ඒ ග්‍රහයන් නිසා ඇති කරන සුවිශේෂ සත්‍ය තත්ත්ව මත උදාවන බලයයි.
සියලුම ග්‍රහයෝ යම් යම් දෑ සඳහා කාරකවනු ඇත. ඒ අනුව...
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.
සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත ගැටලුවක් කළු ලෑල්ලේ සටහන් කරයි. කාටද මේක විසඳන්න පුළුවන්. වේවැලෙන් මේසයට පහරක්...
කේන්ද්‍ර පරීක්ෂාවේ දී සාමාන්‍ය වශයෙන් නවාංශකයට ඉතාමත් ප්‍රධාන තැනක් දුන්නත් එය හරියට තේරුම්ගත් අය ඉතාමත් අල්ප මාත්‍රයක් බව පැහැදිලිය. නවාංශකයෙන් නිසි ලෙස ප්‍රයෝජන ගත්තෝ සියයට එකක්වත් නැතැයි කීවාට වරදක් නැත.
පැරණි ඡ්...
ඉදුණු කෙසෙල්වල ආයුර්වේද ඖෂධීය ප්‍රයෝජන සහ ප්රතිලාභ
අමු කෙසෙල් යනු ඛනිජ ලවණ, විටමින් සහ කාබෝහයිඩ්රේට ගබඩාවකි. එහි පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, ආදිය අඩංගු වේ. විටමින් ඕනෑ තරම් තිබේ. එහි ඇති පොටෑසියම් අධි රුධිර...
පරාශර මතය පරිදි කේන්දරයක පලාපල කථනයේදී අනිවාර්යයෙන් සුවිශේෂයෙන් අනුගමනය කළ යුතු ප්‍රධානම කාරණා තුනක් ඇත. ඒ කේන්ද්‍රයෙහි 1. අදාළ භාවය 2. භාවාධිපති 3. භාවකාරක යන්නයි. මෙය උත්තරකාලාමෘතය ආදී ග්‍රන්ථවල ‘භාවෝ භාවපතිෂ්ඨ කාරක බලෝ’ යනුවෙන්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960