ඡ්‍යොතිෂවේදී කේ.එච්. ධනපාල

2024-09-12 18:30:00
ශනි ග්‍රහයා ශනි, සෙනසුරු, රවිපුත්‍ර, ශනිර් යන නම්වලින් හඳුන්වයි. ශනිට අයත් නැකැත් තුනකි. ඒවා වන්නේ පුෂ, අනුර, උත්‍රපුටුප වේ. ශනිට අයත් දිනය සෙනසුරාදාය. දින අධිපති දේවතාවා යම වේ. පුෂ නැකතේ සංස්කෘතික නාමය පුශ්‍යාය. දේවතාවා වන්නේ අංගිරය. අනුර...
2024-09-05 18:30:00
 කිවි, ගුරු පුත්‍ර, අසුර ගුරු, ශුක්‍ර, මාලවී යනා දී නම්වලින් සිකුරු ග්‍රහයා හඳුන්වයි. සිකුරු ග්‍රහයාට අයත් සිකුරාදා දින අධිපති වන්නේ ශුක්‍රය. දින අධිපති දේවතාවා වන්නේ ඉන්ද්‍රය.සිකුරු ග්‍රහයාට හිමි නැකැත් තුනකි. එනම්, බෙරණ, පුවපල්,...
2024-08-22 18:30:00
බුධ ග්‍රහයා බුධ දිනට අධිපති ග්‍රහයා වේ. එලෙසම බුධ ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ සිටින ළාබාලම ග්‍රහයාද වේ. බුධහුට රවි ග්‍රහයා ගෙන් එක් රාශියකට වඩා ඈත් විය නොහැකිය.තවත් පැහැදිලි කළහොත් රවි සමඟ බුධ සිටිය හැකිය. රවිගෙන් 2 වැන්නේද සිටිය හැකිය....
2024-08-15 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ කුජ හඳුන්වන නම් කිහිපයකි. අඟහරු හෙවත් භෞම, භූමි පුත්‍ර, මිහිපුත්, මංගල එයින් කීපයකි. කුජ සහෝදර කාරකයා වෙයි. කුජගේ මණ්ඩලයේ එක් පැත්තක් රතු පැහැතිය. එම රතු පැහැති පෙදෙස පොළොව දෙසට යොමු වන්නේ අඟහරුවාදා දිනයටය.එහි කිරණ අසුබ...
2024-08-08 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ මව් වශයෙන් නම් කෙරෙන්නේ සඳු හෙවත් චන්ද්‍රයායි. චන්ද්‍රයා රාතී‍්‍ර කාලයේ දී තම බලය විදුවයි. දහවල් කාලයට චන්ද්‍රයාගේ බලය අඩු ය. රාත්‍රී කාලයේ දී උපත ලබන දරු දැරියන්ට කාරකයා වන්නේ චන්ද්‍රයායි. තරිඳු, නිසයුරු, සිසි යන නම්...
2024-08-01 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් නම් කෙරෙන සූර්යය දිව්‍ය රාජතෙම රාජ්‍යකාරක භාවය දරන අතර පිය කාරක වන්නේ දහවල් කාලයේ උපදින දරු දැරියන්ට බව අමතක නොකළ යුතුය. දිනකර වශයෙන් දවස ආරම්භ කරන රවි ග්‍රහයා සූර්ය උදාවේ සිට අස්තය දක්වා දහවල් කාලය තුළ...