වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
වෛද්‍ය සායනය දා
අගෝස්තු 2, 2019
පාතහේවාහැට කන්දේවෙල උඩහ පන්සලේ අභිනව රණවිරු චෛත්‍යරාජයාගේ ගර්භනිධානෝත්සවය සියම් මහා නිකායේ අනුනායක වේඩේරුවේ උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එයට සමගාමීව වෛද්‍ය සායනයක්ද සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් කුමාරතුංග මහතාද සහභාගි විය.
පී.ඒ.කපුරු බණ්ඩාරආරච්චි තලාතුඔය විශේෂ
෴ සබැඳි ලිපි ෴
මේ කොරෝනා වසංගතය ලොව පුරා පැතිරී යද්දී ශ්‍රී ලංකාවේ පැරණි දේශීය වෛද්‍යක්‍රම ප්‍රචලිත වන්නට වූවේ අප රට තුළ මේ වසංගතය ඉතා ඉක්මනින් මැඩ පැවැත්වීමට දක්ෂ...
2020-07-30 18:30:00
සූර්යයාට බඳු ආවරණයක් හෙවත් භ්‍රමණයක් ඇති රෝගය සූර්යාවර්ථ නම් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉරුවාරදය නම් වන මෙය වාත, පිත්ත, කඵ යන තුන්දොස් කෝපයෙන් ඇති...
2020-07-30 18:30:00
ශරීරයට පිටතින් යොදන ඖෂධ සකස් කරන ආකාරය බාහිර ප්‍රයෝග සංස්කරණය වශයෙන් අදහස් කෙරේ. ශරීරයට බාහිරව ඖෂධ යොදන අවස්ථා කීපයක් මෙහි දැක්වෙන අතර ඒවා නම් තැලීම්...
2020-07-30 18:30:00
වැසිසමය උදා වී ඇත. ගංගා, ඇළ දොළ, ළිං ජලය අපිරිසුදුතාවයට පත්විය හැකි ය. එමෙන්ම ලෝකය පුරාම මෙන්ම අප රටත් වසංගත තත්ත්වයකට ගොදුරු වී ඇත. මේ තත්ත්වය නිසා...
2020-07-23 18:30:00
පරිසරය දූෂණය බොහෝ රෝග සඳහා හේතුවෙනවා. එසේම පරිසරය දූෂණයට හේතුකාරක වන ප්‍රධාන බලපෑම් ස්වභාවිකව මෙන්ම මානව අපගේ බලපැම් හේතුකොට ගෙන විශේෂයෙන්...
2020-07-23 18:30:00
රෝග හා සම්බන්ධ වූ තහංචි රාශියක් එදා සිරිලක පුරා පැවතියේ තම ගමේ හා අවට ගම්වලත් අය එම රෝග තත්ත්වයන්ගෙන් බේරා ගැනීම සඳහාමය. මෙය ඉතාමත්...
2020-07-23 18:30:00
වර්තමාන ජන සමාජයේ පැතිරී යන බෝ නොවන රෝග අතර මුත්‍රාගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ගල් ඇතිවීම සුලභව දැක ගත හැකිය. මෙවැනි රෝග සුව කරගැනීමට...
2020-07-23 18:30:00
දියගෙඩි හා බිබිලි - කොහොඹ කොළ, මුරුංගා කොළ සිහින් වෙන්ට අඹරා දෙහි ඇඹුල් ස්වල්පයක් දමා ගෑමට හැකි තරමට වතුර ද දමා එම ස්ථානයන්හි හොඳින් තවරන්න....
2020-07-23 18:30:00
ශරීරයේ අංගෝපාංගයන් අතරින් හිසට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එබැවින් එදිනෙදා සාමාන්‍ය කටයුතුවලදී පවා හිස රැක ගැනීමට අප විශේෂයෙන් වගබලා ගනියි. හිසට...
2020-07-23 18:30:00
ඔබගේ කුඩා දරුවන් සමහර අවස්ථාවන්හිදී ආහාර ගත් පසුව වෙනදා නොදුටු හැසිරීමක් පෙන්නුම් කරයි නම් එය සමහර විට දරුවා කෑමට ගත් කිසියම් ආහාරයක් හේතුවෙන් සිදු...
2020-07-23 18:30:00
දූෂිතවාතය ආඝ්‍රහණය වීමෙන් රෝගී තත්ත්වය උත්තේජනය කරනු ලබන හතිය ශුද්ධාශ්වාසය ඇදීම ස්වාකය මුහ රෝගය යන නම් වලින් හඳුන්වනු ලබන ඇදුම රෝගය මානසික හා ශාරීරික...
2020-07-23 18:30:00
වර්තමානයේ කොවිඩ්-19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය නමින් රෝග වාහකයකු ලෝකය ඉදිරියට පැමිණ ඇත. ඉතා කෙටි කාලයක් තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කරා මෙම රෝගය...
2020-07-16 18:30:00
සමාජය තුළින් භග්න රෝගීන් වාර්තා වේ. හදිසි අනතුරු නිසා කැඩුම් බිඳුම් සිදුවේ. බොහෝ සෙයින් අසරණ වන රෝග තත්වයකි. යළි සුවය ලබා ගැනීමට රෝගියා වගකීමෙන්...
2020-07-16 18:30:00
සුවපත් දිවියක් පවත්වාගෙන යෑමට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය. වර්තමානයේ බොහෝ දෙනකු පෙළෙන මානසික පීඩාවන්ට හේතු වන්නේ ඔවුන්ට ඇති කායික රෝගයන්ය....
2020-07-16 18:30:00
සමෙන් ඉටුවන කාර්යයන්සමෙන් ඉටුවන කාර්යයන් ලෙස සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්රියයන් ආරක්ෂා කිරීම, සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබාදීම, සිරුරේ උණුසුම නියත...
2020-07-09 19:30:00
පියකරු ලස්සන මුහුණක් කවුරුත් බලාපොරොත්තු වෙති. මුහුණේ පියකරු භාවයට ලස්සන භාවයට ඇතැම් විට මුහුණේ දක්නා කුරුලෑ බාධාකාරී වෙයි. මේ නිසා මුහුණේ දක්නා...
2020-07-02 18:30:00