වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
වෛද්‍ය සායනය දා
අගෝස්තු 2, 2019
පාතහේවාහැට කන්දේවෙල උඩහ පන්සලේ අභිනව රණවිරු චෛත්‍යරාජයාගේ ගර්භනිධානෝත්සවය සියම් මහා නිකායේ අනුනායක වේඩේරුවේ උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එයට සමගාමීව වෛද්‍ය සායනයක්ද සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් කුමාරතුංග මහතාද සහභාගි විය.
පී.ඒ.කපුරු බණ්ඩාරආරච්චි තලාතුඔය විශේෂ
෴ සබැඳි ලිපි ෴
ආයුර්වේද මතානුව සිරුරේ මාංස පේශින්ගේ වේදනාව සහ දුර්වලතාවය ඇතිවීමට ප්‍රධාන හේතුව වාතකෝපතාවයයි. ‘සර්වාංගවාත’ රෝගයේදී වාත කෝපතාවය මුළු සිරුරටම බලපාන...
2020-07-02 18:30:00
ඇදුම යනු ශ්වසන පද්ධතියේ හටගන්නා අසාත්මිකතාවයේ උපරිම අවස්ථාවකි. අපථ්‍ය ආහාර, විෂ දුම හෝ පෙනහළුවලට දරාගැනීමට නොහැකි වායුවක් ආඝ්‍රාණය කිරීමට සිදුවීමෙන්...
2020-07-02 18:30:00
මුළු ලෝකයම අකර්මන්‍ය කරමින් ජීවිත ලක්ෂ ගණනින් බිලිගනිමින් වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරී යන මෙතෙක් කථා බහට ලක් වූ වයිරසයක් වේ නම් එය ඛ්ධමඪඤ -19 හෙවත් නව...
2020-07-02 18:30:00
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අනාදිමත් කාලයක සිට දේශීය චිකිත්සා ක්‍රමයක් පවත්වා ගෙන ආ බවත්. භාරතීය ආයුර්වේද වෛද්‍ය ක්රමයේ අභාසය නිසා.එය...
2020-06-25 18:30:00
මිනිස් සිරුරේ සමට හිමිවන්නේ උසස් ස්ථානයකි. සම රැක ගැනීම කවුරුත් පාහේ උත්සාහයෙන් කරගත යුත්තකි. කාන්තාවගේ පංචකල්‍යාණ අංග අතුරින් සමට හිමිවන්නේ අද්විතීය...
2020-06-25 18:30:00
හිස්බඩට උණුවතුර පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය නිසා හටගනන්නා පපුව දැවිල්ල, ඇඹුල් රසට, උගුරට ඒම, රාමතෙල පිටවීම වළකා ගත හැකි වනවා පමණක් නොව මළ මුත්‍රා...
2020-06-25 18:30:00
වර්තමාන සමාජය දෙස බලන කල්හි බාල, තරුණ, මහලු යන වයස් සීමාවකින් තොරව වැඩි පිරිසකට අක්ෂි රෝග හට ගන්නා ප්‍රවණතාවය බොහෝයැ. කුඩා දරුවන්ව සිට මහලු උදවිය...
2020-06-25 18:30:00
මාරාන්තික ඩෙංගු රෝගය නැවත හිස ඔසවමින් පවතී. නිසිකලට නිසි ප්‍රතිකාර නොගතහොත් එය මරණයෙන් කෙළවර වන රෝගයකි. එබැවින් ඩෙංගු මාරයාගෙන් බේරී සිටීම සඳහා පහත...
2020-06-25 18:30:00
ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කියමනක් තිබෙනවා. එහෙත් කතාව එහෙම වුණාට සමහර රෝග අවස්ථාවලදී නම් ඉවසීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සැනසීමක් ලබන්න...
2020-06-25 18:30:00
ඡ්‍යොතිෂ වේදයට අනුව මනුෂ්‍යයා පිළිබඳ සෑම දෙයක්ම ප්‍රකාශ කළ හැකිසේම රෝගාබාධ පිළිබඳවද විස්තර කළ හැකිවන්නේය. මේෂාදී රාශිද ලග්න භාවයන්ද රවි, චන්ද්‍ර, කුජ...
2020-06-25 18:30:00
කාන්තාවන් තමන්ගේ පියයුරු ගැන නිසි අවබෝධයකින් සිටිය යුතුය. තමන් නොදැනුවත්වම හටගන්නා පියයුරු පිළිකාව මුළු ශරීරය පුරාම පැතිරයයි. එවැනි තත්වයකදී මරණය පවා...
2020-06-25 18:30:00
දහදිය නොදැමීම, ශරීරයේ උණුසුම සහ වේදනාව යන ලක්ෂණ එකවර ඇතිවීම ජ්වර (උණ) යනුවෙන් හැඳින් වේ. උණ, දේහය, පංචේන්ද්‍රිය සහ මනස තවයි. ශරීරය උණුසුම් වීම...
2020-06-18 18:30:00
බෝවන රෝග පිළිබඳ ව අපි විශේෂයෙන් අවධානය යොමු කරමින් සිටිමු. බෝනොවන රෝග අමතකර දමන්නේ පවත්නා ලෝක තත්තවය යටතේ බියෙනි. බෝනොවන රෝග අමතක කර දැමීම සෞඛ්...
2020-06-18 18:30:00
ලොව ආර්ථික දුර්වලතා ඇති රටවල දරුවන්ට බහුලව හටගන්නා මෙම රෝගය දියුණුූ වෙමින් පවතින ශ්‍රී ලංකාව ඇතුළු රටවල්හි දරුවන් අතරද පවතී. එම නිසා මෙම රෝගය පෝෂණ...
2020-06-18 18:30:00
අප රට තුළ බොහෝ ප්‍රයෝජනවත් ශාක විශාල වශයෙන් ඇත. ආයුර්වේදය අනුව පණ රැක දෙන අරුත් ඇති “ප්රාණදා” යනුවෙන් හඳුන්වන එය අද විටමින් වශයෙන් නම්කළත් මෙය බොහෝ...
2020-06-18 18:30:00
රෝගයන් අතර බඩගින්න මුල්තැන ගන්නා බැවින් සබ්බේසත්තා ආහාරට්ඨිකායයි පැවසු බුදුන් වහන්සේ නිරෝගිකමට බාධකවන රෝගයන් අතර බඩගින්න මුල් තැන ගන්නා බවත් වදාළහ....
2020-06-18 18:30:00