ව්‍යාපාර ඇරැඹීමට සුබ මුහුර්තයක්

දෙසැම්බර් 13, 2024

2024 දෙසැම්බර් මස 18 වැනි බදාදා දින පෙරවරු 09. 32ට උතුරු දිශාව බලා ව්‍යාපාර ඇරැඹීමට ශුභය. අනුර, උත්‍රසල, පුෂ, අස්ලිස, දෙට, රේවතී, උත්‍රපුටුප, බෙරණ, පුවපල්, රෙහෙන, හත, සුවන, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප යන නැකැත් හිමියන්ට සීහුම් වේ.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.