වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 16 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජූලි 15, 2023
ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සිතේ නොසන්සුන් බවක්, ඇතිවේ. තම වැඩකටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. සහෝදරාදින් සමඟ සිත් අමනාපකම් ඇති කරයි.
වෘෂභ
මත භේදයට තුඩුදෙන කරුණු ඇති වන අතර හොඳක් කළත් හොඳක් ඇසීමට නොහැකිවේ. තමා නොකළ දෙයකට නිකරුණේ චෝදනා එල්ලවනු ඇත.
මිථුන
තම අදහස් අනුවම කටයුතු කිරීමට බලනු ඇත. පී‍්‍රතිය ගෙන දෙන ගමන් බිමන් යෙදේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටත් නිදහස්ව වාසය කිරීමටත් සිත් දෙනු ඇත.
කටක
ගෞරවය පිළිගැනීම අඩුව යන අතර අන් අයගේ දෝෂාරෝපණයට ද ලක්වේ. රැවටිලි වංචාවන් වැනි දෙයට අසුවීමේ අවදානමක්ද පවතී. තමා සතු වටිනා දෙයක් නැතිවීමටද ඉඩ ඇත.
සිංහ
බලාපොරොත්තු ඉටුවන දිනයකි. මුදල් ලාභවලට හේතු ඇති කරයි. සිතේ පී‍්‍රතිය සැනසීම උපරිම අයුරින් ලැබෙනු ඇත. වැඩකටයුතු සාර්ථක වන දිනයකි.
කන්‍යා
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයක් වනු ඇත. උසස්වීම් හෝ ස්ථාන මාරු පිළිබඳ බලාපොරොත්තුවක් ඇති නම් ඒවා ඉටුකර ගැනීමට හැකි මාර්ග පෑදෙනු ඇත.
තුලා
සිත නොයෙක් ඉසව් කරා යොමු වීමෙන් තම කටයුතුවලට බාධාගෙන දෙනු ඇත. ආගම දහම කෙරෙහි සිත ඇදී යන අතර එවැනි කටයුතුවල නිරතවන දිනයකි.
වෘශ්චික
උත්සහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට අවස්ථාව සැලසේ. වැඩ ප්‍රමාදවීමෙන් කටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. සෙම් අමාරු, ජලයෙන් පීඩා ගෙන දෙන බැවින් පරිස්සම් විය යුතු ය.
ධනු
දුර ගමන් බිමන් යෙදෙන දිනයකි. අන් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. සිතට දුක් සහිත ගතියක්ද ඇතිවනු ඇත.
මකර
උත්සාහය උනන්දුව ඇතිව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් සිතට පී‍්‍රතියක් ඇතිවේ. සතුරු කරදර තුරන්ව යන දිනයකි.
කුම්භ
ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා ගෙන දෙනු ඇත. අන් අයගේ දෝෂාරෝපණයටද ලක්වේ. මතභේද ගැටලු වැනි දෙයට මුහුණදීමට සිදුවීම මත සිතේ කනස්සලු බවක් ඇති කරයි.
මීන
ගෙදර දොර කටයුතුවලට යම් යම් බාධා ගෙනදෙනු ඇත. ස්ථාන වෙනසකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. පපුවේ සෙම සහිත ගතියක්ද ඇතිවේ.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
අප ජීවත්වන සමාජය දෙස බැලීමේ දී කෙනකු දුෂ්කරතාවලින් පිරුණු ජීවිතයක් ගත කරන අතර තව කෙනකු ධනයෙන් මෙන්ම ගුණ නුවණින්ද යුතුව වැදගත් අය වශයෙන් දිවි ගෙවති....
2023-06-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.40 - 12.14 දක්වා සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී වුවත්...
2023-06-29 09:30:00
ඉර උදාව - 05.58 ඉර බැසීම - 06.29 රාහු කාලය - දහවල් 01.47 - 03.21 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-06-28 16:00:00
ඉර උදාව - 05.58 ඉර බැසීම - 6.29 රාහු කාලය - දහවල් 12.13 - 01.47 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ...
2023-06-27 15:45:00
ඉර උදාව - 05.58ඉර බැසීම - ප.ව. 06.29රාහු කාලය - ප.ව. 03.21 සිට ප.ව. 04.53සුබ දිශාව - දකුණ මේෂඑතරම් යහපත් දිනයක් නොවනු ඇත. කටයුතුවල ප්‍රමාදවීම්...
2023-06-27 11:15:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - පෙ.ව. 07.31 සිට පෙ.ව. 09.05 දක්වා සුබ දිශාව - දකුණ මේෂ ...
2023-06-26 15:15:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - ප.ව. 04.55 සිට ප.ව. 06.29 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂකරගෙන යන...
2023-06-24 12:15:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-24 17:15:00
ඉර උදාව - 05.57 ඉර බැසීම - 06.28 රාහු කාලය - උදේ 10.38 - 12.13 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ පවුලේ...
2023-06-22 14:15:00
ඉර උදාව - 05.57 ඉර බැසීම - 06.28 රාහු කාලය - දහවල් 01.46 - 03.20 දක්වා සුබ දිශාව - උතුර මේෂ නිතර ගමන්...
2023-06-21 16:45:00
ඉර උදාව - 05.56 ඉර බැසීම - 06.28රාහු කාලය - දවල් 12.12 - 01.46 දක්වාසුබ දිශාව - උතුර මේෂ උත්සහවන්තව කටයුතු සිදුකරන දිනයකි. ගෞරව සැලකිලි හිමිවන...
2023-06-21 10:30:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.28 රාහු කාලය - ප.ව. 03.20 සිට ප.ව. 04.54 සුබ දිශාව - නැඟෙනහිර මේෂ...
2023-06-18 14:45:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - පෙ.ව. 07.29 සිට පෙ.ව. 09.01 සුබ දිශාව - දකුණ මේෂ ...
2023-06-17 15:00:00
ඉර උදාව - පෙ.ව. 05.56 ඉර බැසීම - ප.ව. 06.27 රාහු කාලය - ප.ව. 04.53 සිට ප.ව. 06.00 සුබ දිශාව - දකුණ මේෂ...
2023-06-16 13:45:00
ඉර උදාව - 05.55ඉර බැසීම - 06.27රාහු කාලය - උදේ 10.37 සිට 12.11සුබ දිශාව - නැඟෙනහිර මේෂ විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් කියන දිනයකි. එහෙත් වරින් වර...
2023-06-15 09:30:00
ඉර උදාව - 05.55ඉර බැසීම - 06.26 රාහු කාලය - ප.ව. 01.44 - ප.ව. 03.18 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ උසස්...
2023-06-14 14:45:00