වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 16 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජූලි 15, 2023
ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සිතේ නොසන්සුන් බවක්, ඇතිවේ. තම වැඩකටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. සහෝදරාදින් සමඟ සිත් අමනාපකම් ඇති කරයි.
වෘෂභ
මත භේදයට තුඩුදෙන කරුණු ඇති වන අතර හොඳක් කළත් හොඳක් ඇසීමට නොහැකිවේ. තමා නොකළ දෙයකට නිකරුණේ චෝදනා එල්ලවනු ඇත.
මිථුන
තම අදහස් අනුවම කටයුතු කිරීමට බලනු ඇත. පී‍්‍රතිය ගෙන දෙන ගමන් බිමන් යෙදේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටත් නිදහස්ව වාසය කිරීමටත් සිත් දෙනු ඇත.
කටක
ගෞරවය පිළිගැනීම අඩුව යන අතර අන් අයගේ දෝෂාරෝපණයට ද ලක්වේ. රැවටිලි වංචාවන් වැනි දෙයට අසුවීමේ අවදානමක්ද පවතී. තමා සතු වටිනා දෙයක් නැතිවීමටද ඉඩ ඇත.
සිංහ
බලාපොරොත්තු ඉටුවන දිනයකි. මුදල් ලාභවලට හේතු ඇති කරයි. සිතේ පී‍්‍රතිය සැනසීම උපරිම අයුරින් ලැබෙනු ඇත. වැඩකටයුතු සාර්ථක වන දිනයකි.
කන්‍යා
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයක් වනු ඇත. උසස්වීම් හෝ ස්ථාන මාරු පිළිබඳ බලාපොරොත්තුවක් ඇති නම් ඒවා ඉටුකර ගැනීමට හැකි මාර්ග පෑදෙනු ඇත.
තුලා
සිත නොයෙක් ඉසව් කරා යොමු වීමෙන් තම කටයුතුවලට බාධාගෙන දෙනු ඇත. ආගම දහම කෙරෙහි සිත ඇදී යන අතර එවැනි කටයුතුවල නිරතවන දිනයකි.
වෘශ්චික
උත්සහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට අවස්ථාව සැලසේ. වැඩ ප්‍රමාදවීමෙන් කටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. සෙම් අමාරු, ජලයෙන් පීඩා ගෙන දෙන බැවින් පරිස්සම් විය යුතු ය.
ධනු
දුර ගමන් බිමන් යෙදෙන දිනයකි. අන් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. සිතට දුක් සහිත ගතියක්ද ඇතිවනු ඇත.
මකර
උත්සාහය උනන්දුව ඇතිව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් සිතට පී‍්‍රතියක් ඇතිවේ. සතුරු කරදර තුරන්ව යන දිනයකි.
කුම්භ
ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා ගෙන දෙනු ඇත. අන් අයගේ දෝෂාරෝපණයටද ලක්වේ. මතභේද ගැටලු වැනි දෙයට මුහුණදීමට සිදුවීම මත සිතේ කනස්සලු බවක් ඇති කරයි.
මීන
ගෙදර දොර කටයුතුවලට යම් යම් බාධා ගෙනදෙනු ඇත. ස්ථාන වෙනසකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. පපුවේ සෙම සහිත ගතියක්ද ඇතිවේ.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.55ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - ප.ව. 12.10 සිට ප.ව. 01.44 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂ දියුණුව පිණිස කරන කටයුතු කීපයක්...
2023-06-13 10:45:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - ප.ව. 03.18 සිට 04.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂ...
2023-06-12 13:00:00
ඉර උදාව - පෙ.ව. 05.55 ඉර බැසීම - ප.ව. 06.26 රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා ශුභ දිශාව - නැඟෙනහිර මේෂ අවුල්...
2023-06-11 15:00:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 06.25 රාහු කාලය - ප.ව. 04.51 - 06.25 දක්වා ශුභ දිශාව - දකුණ මේෂදියුණුවට යම් යම් කටයුතු...
2023-06-10 14:30:00
ඉර උදාව - පෙ.ව. 05.54ඉර බැසීම - ප.ව. 06.25රාහු කාලය - පෙ.ව. 09.01 - 10.36ශුභ දිශාව - බස්නාහිරමේෂස්ත්රී ආශ්‍රයට යොමුවන දවසක් වන අතර අලුත් පිරිසක් දැන...
2023-06-09 13:00:00
මෙතෙක් “යෝනි” තත්ත්වයන් ඇසුරින් ජය භූමිය සොයා ගැනීම ජය භූමි තලය පිළිබඳව දළ අදහසක් ගැනීම සඳහා කරුණු කාරණා ඉදිරිපත් කළෙමු. තවදුරටත් නිදසුන්...
2023-06-08 18:30:00
උත්තරායන ගී‍්‍රෂ්ම ඍතුවෙහි මිථුන රවි 01 භාග පොසොන් මහේ අව තෙළෙස්වක තිථිය ආශි‍්‍රතව ජුනි මස 15 වෙනි ගුරු දින සවස 06.16ට රාජ්‍ය කාරක රවි බුධ හිමි...
2023-06-08 18:30:00
මිතුන කන්නි දුනු මින් යන මෙකී රැසා හැඳින කෝණ මස් යයි දුරලව් එ දොසායැයි කී පරිද්දෙන් හිරු මිතුන, කන්‍යා, ධනු, මීන රාශිවලට ප්‍රවිෂ්ට වන කාලයේදී “...
2023-06-08 18:30:00
ඉර උදාව – 05.54ඉර බැසීම – 06.25 රාහු කාලය – උදේ 10.35 -12.10 සුබ දිශාව – දකුණ මේෂ පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම්...
2023-06-08 15:45:00
ඉර උදාව – 05.54ඉර බැසීම – 06.25 රාහු කාලය – දවල් 01.43 -03.17 සුබදිශාව – නැඟෙනහිර මේෂපවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි...
2023-06-07 14:30:00
ඉර උදාව - 05.54 ඉර බැසීම - 06.24රාහු කාලය - දවල් 12.09 - 01.43 දක්වාසුබ දිශාව - දකුණ මේෂ වෙනදාට වඩා පවුලේ වගකීම් බහුල කරයි. ඉවසීමෙන් කටයුතු කළයුතු...
2023-06-06 09:15:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 4.49 දක්වා ශුභ දිශාව - නැඟෙනහිර ...
2023-06-05 10:00:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 07.26 සිට 09.00 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-04 11:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 07.27 සිට 09.03 දක්වා සුබ දිශාව - දකුණ මේෂ සිත්...
2023-06-04 04:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 07.26 සිට 09.00 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-04 11:30:00
ඉර උදාව - පෙ.ව. 05.54 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - පෙ.ව. 07.27 සිට 09.03 දක්වා සුබ දිශාව - දකුණ මේෂ සිත්...
2023-06-04 04:30:00