වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
වෙළෙඳ පොළේ තිබෙන පානීය ජල බෝතල් නැවත නැවත පාවිච්චියට ගැනීම කිසිසේත්ම නුසුදුසු ය. ඒ වතුර බෝතල් නිපදවා තිබෙන ප්ලාස්ටික් වර්ගයේ අන්තර්ගත රසායන ද්රව්...
2021-11-04 18:30:00
අතීතයේ දී විවාහ මංගල්‍යයක් පවත්වනු ලැබුවේ ඉපැරණි සිරිත් විරිත් ගරු කරමින් නැකැත් දින, හෝරා ශුභ වූ වේලාවක් මුල් කර ගනිමිනි. මන්ද යත් දෙදෙනකුගේ නව...
2021-10-28 18:30:00
ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර ජීවිත කාලයටම ඇතිකරන උතුම් බැඳීමකි විවාහය.තම පරපුර පවත්වාගෙන යාමට දරුවන් බිහිකිරීමේ සදාචාරත්මක අයිතිය විවාහයෙන් හිමිවේ....
2021-10-21 18:30:00
වන්දි ඉල්ලා නඩුවක් උසාවියෙන් ඇසෙයි. අධිකරණයේ පිහිට පතන්නේ විවාහයෙන් පීඩාවට පත් වූ අයෙකි. ඇතැම් කාන්තාවක් දරුවකු සමඟ දෙමාපියන්වෙත ගොස් ඇත. එයද සහකරුගේ...
2021-10-14 18:30:00
ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව් අකුරු 14 තවමත් ඒ් විදියටම තිබෙනවා තමයි. අකුරු ටික විතරක් නොවෙනස්ව පැවැතීම ගැන කවුරු හරි සතුටු වෙනවද දන්නේ නැහැ. මොකද...
2021-10-07 18:30:00
නියම සිංහල මහ කළු සිංහලයෙක් වූ මෙතුමා අළුපැහැති කලිසමකින් සහ කෝට් එකකින් සැරසී සිටියේ ය. තරුණ වියට පා තබත්ම හෙළයේ පමණක් නොව ආසියාකරයේ දීප්තිමත් මහා...
2021-10-07 18:30:00
ආයුර්වේදයේදී සොයා ගෙන ඇති සිරුරට පැහැපත් වර්ණයක් ලබා දෙන වර්ණ කාරක ද්‍රව්‍යයන් 10 අතරටද රත් සඳුන් එක් වී තිබීම විශේෂත්වයකි. නමුත් සිරුර සිසිල් කරවන...
2021-09-30 18:30:00
මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන සංධිස්ථානයක් වන්නේ විවාහයයි. එය පුද්ගලයකුගේ දෙවන උපත යැයි සලකනු ලැබේ.ජන්ම පත්‍රයක සත් වැන්නට අධිපතිකම දරණ ග්‍රහයාද, පුරුෂ...
2021-09-23 18:30:00
සුබ සිහින මවමින් අනාගතය සරු කරගන්නට කැමති නම් හොඳම නිදන ඉරියව්ව තෝරාගන්න ලොව පුරා පර්යෙෂණ වල නියැලී සිටින මනෝ චිකිත්සකයන්ගේ පර්යේෂණ රැසක තොරතුරු...
2021-09-23 18:30:00
ක්‍රි.ව. 1866 නොවැම්බර් 3 වෙනි සඳුදා පූ.භා 08.09 ට ශක රාජවර්ෂ 1688 ක් වූ ඉල්මස පුර දියවක තිථිය ලත් සඳු දින උදයාදී හය පැයට සා නැකතේ දෙවෙනි පාදයෙන්...
2021-09-16 18:30:00
ජීවිතයේ නිසි වයස ළගාවත්ම බොහෝ දෙනා තම විවාහ ජීවිතය ගැන සිහින මවමින් බොහෝ බලාපොරොත්තු පැතුම් සිතෙහි රඳවාගෙන සාමකාමී යුග දිවියක් ගත කිරීමට ආශාවකින්...
2021-09-16 18:30:00
උපන්නේ ක්‍රි.ව. 1780 ට පැමිණි පෙබරවාරි 03 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 05.15 ට ශක වර්ෂ 1701 ක් වූ නොහොත් බුද්ධ වර්ධ 2323 දුරුතු අව තෙළෙස්වක ලත් රාත්...
2021-09-09 18:30:00
සෑම කාන්තාවක්ම තම අනාගත පැවැත්ම සඳහා පුරුෂයාගෙන් ලැබෙන ආදරය සෙනෙහස රැකවරණය බලාපොරොත්තු වෙයි. කේන්ද්‍රයක් තුළින් තම සහකරු සහකාරිය ගැන තොරතුරු පෙන්නුම්...
2021-09-09 18:30:00
පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ ලිංගික අපචාර (ඵඥය චඡභඵඥ) නැත්නමි ලිංගික අපරාධ(ඵඥය ජපඪභථඥඵ) වල යම් වර්ධනයක් දක්නට ලැබෙන අතර එම ප්‍රවෘත්තිවලට විද්‍යුත් සහ...
2021-09-02 18:30:00
හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් විසින් දළදා වහන්සේ ශී‍්‍ර ලංකාවට වැඩම කරවීමෙන් පසු ශ්‍රී ලංකාවේ දළදා පෙරහර පුරාණය ආරම්භ වන්නේ අනුරාධපුර යුගයේ කිත්සිරි...
2021-08-26 18:30:00
සමනල කඳු මුදුනට අරක්ගෙන සිටි ප්‍රාදේශීය නායකයෙකු වූ සුමන නමැත්තා පසුව ප්‍රාදේශීය දෙවියකු වශයෙන් කාලාන්තරයක් තිස්සේ වැඳුම් පිදුම් ලබමින් වැජඹුණ සුමන...
2021-08-19 18:30:00