වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ලක්දිව බුදු දහම ප්‍රචලිත කරවීමට රාජ්‍ය අනුග්‍රහය ලැබිණ. තරුණයෝ මහණකර ශාසනයට ඇතුළත් කර ගත්හ. මෙහෙණි සස්න ඇති කරවීමෙහි අවස්ථාව දුටු මිහිඳු...
2022-06-09 18:30:00
උත්තරායනය, ගී‍්‍රෂ්ම ඍතුවෙහි වෘෂභ රවි 29 භාග පොසොන් මස පුර එකොළොස්වක තිථියලත් ජුනි මස 12 වෙනි රිවිදින අලුයම 04.28ට රසකාමි සිකුරු ඉන්ද්‍ර හෙවත්...
2022-06-02 18:30:00
සුබසෙත පුවත්පතට වසර 53ක් සපිරීම නිමිත්තෙන් පසුගිය දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී පූජ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියන්ගේ...
2022-06-02 18:30:00
විවාහක යුවළකගේ ඉතා සමීප ඇසුර හා කුළුපඟ බැඳීම තුළ විවාහ සතුට ඇති කරයි. එහි පැවැත්ම පෝෂණය කරයි. ආරක්ෂා කරයි. දෙදෙනාගේ සදාචාරාත්මක සම්බන්ධය මත...
2022-05-26 18:30:00
2022 මැයි මස 28 වන දිනට සුබසෙත ජ්යෙතිෂ්යායුර්වේද පත්‍රයට වසර 53ක් සපිරෙයි. 1969 මැයි මස 28 දින ආරම්භ කරන ලද සුබසෙත පත්‍රයෙන් මේ දක්වා පුරා...
2022-05-26 18:30:00
විශ්වය වනාහි මහා විස්මිත අපූර්වතම වූවකි. අපට දෘෂ්‍යමාන කරුණු එමටය. එහෙත් අදෘෂ්‍යමාන කරුණු ද එමට ය. ඒ ගුප්ත කරුණු අදෘෂ්‍යමාන බලවේග මනුෂ්‍යයාට බලපායි....
2022-05-26 18:30:00
අද ලියන්නට බලාපොරොත්තු වන්නේ, නවග්‍රහ බෝධි පුජාවක් සිදුකරන ආකාරය සම්බන්ධවයි.නවග්‍රහ බෝධිපූජාවක් හරියටම තියන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කිරීම...
2022-05-26 18:30:00
සමහර සිහින අර්ථවත් ලෙස සැලකීමත් ඉන් සමහරක් අර්ථ රහිත ලෙස බැහැර කිරීමත් වැරැදි නිගමනයකි. මන්දයත් සෑම සිහිනයකින්ම අප තේරුම් ගැනීමට අවශ්‍ය දෙයක්...
2022-05-26 18:30:00
පත්තර මහගෙදර ඒකාලෝක කරන මහා පහන් ටැඹක් සේ සිය ආලෝකකිරණ දසතම විහිදුවමින් නැඟී සිටින සුබසෙත පුවත්පත තම ස්වර්ණමය දිවියේ 53වැනි කඩඉම පසුකරන්නේ...
2022-05-26 18:30:00
පාඨකයින්ගෙන් ලැබෙන ලිපි සහ විද්‍යුත් මාධ්‍යය හරහා (තෙවැනි ඇසින්) බලන විටදී අත්දැකීම් සමූහයක්ම ලබා ගැනීමට හැකි වී ඇත. මෙම ලිපි හා විද්‍යුත් සටහන්...
2022-05-19 18:30:00
අප රටේ ජනයා අතර බොහෝ පිරිසක් පත්තිනි දෙවියන් ඇදහීම සිදුකරති. ගැබිනි මවුවරු තම දරුවා නීරෝගිව උප්පත්තිය ලැබීමට පත්තිනි මැණියන්ට බාර හාර සිදු කරති....
2022-05-19 18:30:00
ජීවිතයට පැමිණෙන නොයෙකුත් ගැටලු, බාධක හා අභියෝග ආදියට මුහුණ දෙමින් ස්වකීය ඉලක්ක ජයගැනීමේ අධිෂ්ඨානයෙන් ජීවත් වීම සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවයයි. එකී...
2022-05-19 18:30:00
අද ලියන්න යන්නේ, කාන්තාවන්ගේ මුළු ජීවිතයම පවා කණපිට හරවන්නට හේතු වන දෝෂයක් ගැනයි. මම එලෙස කියන්නේ මෙම දෝෂය මඟින් අධ්‍යාපනය, ආදරය, විවාහය...
2022-05-12 18:30:00
සිංහල බෞද්ධයෝ අතීතයේ සිටම පවත්වා ගෙන එනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර රැසක් සිදු කරනු ලබන පුදබිමක් ලෙස කතරගම පුදබිම හැඳීන්විය හැකිය. බුදුන්වහන්සේ තෙවන...
2022-05-12 18:30:00
මවුපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේනිසා ම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මවුපියන් මොනතරම් කැපවීමක් කරනවා ද? එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා...
2022-05-12 18:30:00
චෛත්‍ය විහාර ධර්මශාලා ආදිය ගොඩනැගීම මඟින් බුදුසසුන රැකගැනීමට නොහැකිය. අරණ්‍ය සේනාසන පිහිටුවා සිල්වත් ප්රතිපත්තියෙහි නියැළී සඟ පරපුරක් ඇති කළ යුතුයගං...
2022-05-12 18:30:00