වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
කන්‍යා ලග්නය ඉතාම සුවිශේෂී ලග්නයකි. වයසට වඩා අඩු පෙනුමක් ඇති ප්‍රසන්න පුද්ගලයෙක් වන අතර ඇසුරු කරන්නන් අතර නොබිදෙන හිතවත්කමක් දක්වයි. විශ්වාස කටයුතු...
2022-09-29 18:30:00
ස්ත්‍රි පුරුෂ දෙදෙනකු ප්‍රේමනීය හෝ යෝජිත විවාහයකින් එක් වහලක් වෙත සම්ප්‍රාප්ත වන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පෙරදැරි කරගෙනය. ප්‍රජාවගේ පැවැත්ම වන්නේ...
2022-09-29 18:30:00
මෙම ලිපිය ගිනි පෑගීමේ ඇරැඹුම සීනිගම දේවාලයෙන් දැයි විමසීමයි. දේවාලයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෙීත්සවයේ අවසන් රාත්‍රි පෙරහර නිමවා අලුයම ගිනිපෑගීම දක්නට...
2022-09-22 18:30:00
* රවි-බුධ-සිකුරු කන්‍යාවේ සංයෝගවීමෙන් නීචභංග රාජයෝග බලයක්* කාන්තා පරපුර ළමා පරපුර ආරක්ෂා කරගත යුතු කාලයක්* පෙම්වතුන්ට අපලදායක...
2022-09-22 18:30:00
විවාහයෙන් වසරක් තුළ සාමාන්‍යයෙන් කාන්තාවක් ස්වභාවිකව ගැබ් ගැනීමේ ප්‍රතිශතය 80%ක් තරම් ඉහළයි. විවාහයෙන් පළමු වසර තුළ ගැබ් නොගන්නා කාන්තාවන්ගෙන් අඩක්...
2022-09-15 18:30:00
නක්ෂත්ර විද්‍යාවේ දී කේන්දරයක හත්වැන්නට ඉතා වැදගත් ස්ථානයක් හිමි වෙයි. මෙම ස්ථානය කලත්‍රස්ථානය වශයෙන් හඳුන්වා තිබේ. හත්වෙනි භාවය අධිපති ග්‍රහයා හෝ...
2022-09-15 18:30:00
ඕනෑම කෙනකුට ජීවත්වීමට රැකියාවක් අවශ්‍ය වේ. විවිධ රැකියා තිබුණත් කෙනකුගේ අනාගත රැකියාව ගැන ද එම රැකියාව උසස් එකක් ද පහත් එකක් ද යන වග ඡ්...
2022-09-15 18:30:00
ඉපැරණි පොරොන්දම් ගැළපීම් ක්‍රමය හරිද භාරතීය සමාජයට ගැළපෙන සේ සැකසුණු ඒ පදනමට ඔරොත්තු දෙන විවාහ ක්‍රමය අද වනවිට සාර්ථක වේද යන්න විමසීම ජ්...
2022-09-08 18:30:00
නිවෙසක මුළුතැන්ගෙය පිළිබඳ කතාබහට ලක් කළ යුතුම යුගයකි මේ. මන්ද මුළුතැන්ගෙයි නිරන්තරව සිදුවන කටයුතු එම නිවෙසේ දියුණුවට මෙන්ම නිවැසියන්ගේ අභිවෘද්ධියට,...
2022-09-08 18:30:00
දිරියෙන් ඉදිරියට යමින් ජීවිතය ජයගත් විශිෂ්ටතම පුද්ගලයන් ඇගැයීම සඳහා පිරිනමන ‘ශ්‍රී ලංකන් ටොප් 100’ සම්මානය මෙවර 2022 වසරේ හිමිකරගැනීමට ජ්‍යෙෂ්ඨ මාධ්...
2022-09-01 18:30:00
ශ්‍රී ලංකාව වූ කලී සිංහල බෞද්ධ ජන පදනම මූලික කොටගත් ඉතාමත් සාරවත් දියණු සංස්කෘතියකට උරුමකම් කියන රටකි. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව ඈත අතීතතයේ සිටම...
2022-09-01 18:30:00
නළු නිළියන්ට ස්ත්රීන්ට අපලදායකයිරටෙහි සහ ජනතාවගේ වියදම වැඩිවීමක්වැසි තත්ත්වයේ වර්ධනයක්අලංකාරය පිළිබඳවත් පිරිසුදුකම ගැනත් ජනතා සිත් යොමුවේමිථුන,කන්...
2022-09-01 18:30:00
වර්ණ හෙවත් පාට ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයකි. වර්ණ නැතිනමි පාට අපේ එදිනෙදා ජීවිතයත් සමඟ බෙහෙවින් සම්බන්ධය. ඒ අනුව අපේ ජීවිතය සමඟින් බෙහෙවින්...
2022-08-25 18:30:00
2 කොටසකුජ, ශනි,රාහු, කේතු යන ග්‍රහයන් දෙවැන්නේ හෝ දොළොස් වැන්නේ පිහිටා ඇති විටදී හෝ එකී ග්‍රහයන් ගේ දෘෂ්ටියක් දෙවැන්නේ 12වැන්න යන භාවයන්ගේ එකකට වැටී...
2022-08-25 18:30:00
මනුෂ්‍ය ජීවිතය සම්බන්ධයෙන් පාට හෙවත් වර්ණය බලපාන ආකාරය ද පිළිබඳ වැටහීමක් තිබීම වැදගත් කරුණක් සේ සැලකිය යුතු ය.කාන්තාවක් හෝ පිරිමියෙක් තම තමන් වඩාත්...
2022-08-18 18:30:00
දෙනෙත් මිනිස් සිරුරට විශාල මෙහෙයක් ඉටු කරන ඉතා වැදගත් ඉන්ද්‍රියකි. මෙකී දෙනෙත් මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් ලෙස පවත්වාගෙන යෑමට විශාල මෙහෙයක්...
2022-08-18 18:30:00