වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මනුෂ්‍යත්වය ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ කියල පැරණි කතාවක් තිබෙනවා. ඒ තරමටම අමාරුයි. දුර්ලභයි. මෙලොව ඉපදුන ඔබ ඉතා වාසනාවන්තයි....
2023-02-09 18:30:00
ශ්‍රී පාද වන්දනා සමය යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වේ. ඒ නිමිත්තෙන් සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම...
2023-02-02 18:30:00
“එක්ව නැගිටිමු “ තේමාව යටතේ 75 වැනි නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වැනි දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ...
2023-02-02 18:30:00
අප රටේ සිංහල බෞද්ධයන් පුද පූජා පවත්වන දෙවිවරුන් අතර ප්‍රධාන තැනක් පත්තිනි දෙවියන්ට ලැබේ. උන්වහන්සේ දකුණු ඉන්දියාවේ මධුරා පුරයේ උපන් පතිවතින් ප්...
2023-01-26 18:30:00
රවි ග්‍රහ ලොව පියා වෙයි. රාජ්‍ය කාරක ග්‍රහයා වෙයි. ග්‍රහ ලොව මූලිකයා වන අතර උසස්ම දෙවියා හැටියට පිළිගනී. ක්ෂිතිජයෙන් සම්පූර්ණයෙන් මතුවීමට හා...
2023-01-26 18:30:00
මේ වන විට සමාජයේ විශාල ප්‍රශ්නයක් වී ඇත්තේ විවාහයයි. අප වෙත එන අතිවිශාල පිරිසක් පොරොන්දම් ගැළපීම් ගැන කතා බහ කරති. සමහරු පොතේ දැක්වෙන...
2023-01-26 18:30:00
සෙත් කවිය විෂ්ණු දෙවිඳුන්ට ලමින දිවනෙත සසුන සුරකින පතන බදුබව ලොවෙහි ගරුවන බැතින පුදදෙන දෙවිඳ සිරිපති සසර පිනමත දහම වඩවන කිරණ ග්රහදොස...
2023-01-19 18:30:00
රුහුණු මහ කතරගම දේවාලයේ පැවැත්වෙන පූජාවන්ට ප්‍රථම ආලත්ති අම්මලා විසින් පහන් පූජාවක් පවත්වා කතරගම දෙවියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම චාරිත්‍රයක් ලෙස...
2023-01-12 18:30:00
මල්වරය යනු ජීව විද්‍යාත්මකව බැලූ විට කාන්තාවකට දරුවකු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රථමයෙන් ගර්භාෂයේ සූදානම් වීමක් ලෙස හැඳින්වේ. මෙය කාන්තාවකගේ පළමු ඔසප්වීම...
2023-01-12 18:30:00
ඔබ ජන්මලාභය ලත් මොහොතේ පවතින ග්‍රහ තත්ත්වයට අනුව එදිනට යෙදෙන නැකතක් තිබේ. එම නැකත ඔබ උපන් නැකතයි. ඒ අනුව ලැබුවා වූ 2023 වසර ඔබට, ඔබගේ නැකතට කෙසේ දැයි...
2022-12-29 18:30:00
ආහාරපාන මිල ගණන් දිනෙන් දින ඉහළ යන යුගයක අපි දිවි ගෙවන්නෙමු. හාල් ඇටයේ සිට එදිනෙදා පරිභෝජනය කරනු ලබන සියලුම ද්‍රව්‍යයන්හි මිල දෙතුන් ගුණයකින් ඉහළ...
2022-12-22 18:30:00
දස දෙස ආලෝකය විහිදුවාලන වල්ගා තාරකාවකට සමාන තාරකාවක් බෙත්ලෙහෙමේ ගවලෙනකට ඉහළින් පායා ඇත. අතිශයින් ශීතල වූ එම රාත්‍රියෙහි දොළහට දෙවියන් වහන්සේගේ...
2022-12-22 18:30:00
පොරොන්දම් බලන්නෙ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනා විවාහයෙන් පසු සතුටින් ඉන්නවද? පින්වත් දරු පැටවු ලැබිලා තම වර්ගයා ඇතිකරනවද? දෙපාර්ශ්වයේ නෑ හිතවතුන් සමඟ...
2022-12-22 18:30:00
අධික දහඩිය දැමීම සිරුරේ දැවිල්ල හටගැනීම, පිපාසය, සම ගොරෝසු වීම, අධික හිසරදය, ක්ලාන්තගතිය, ඇස් දැවිල්ල, අධික වෙහෙස ගතිය ඇතුළු රෝග රැසකට හේතු වන දැඩි...
2022-12-15 18:30:00
රාහු අඟහරු සෙනසුරු වැනි ග්‍රහයකු සත්වැන්න තුළට බලපෑම් ඇත්නම් එයින් ඇතිවන කුරිරු විපාක නොවිමසා බලා විවාහවීම යහපත් ද? 7 වැන්නාධිපති 8 වැන්නේ...
2022-12-15 18:30:00
ඈත අතීතයේ සිටම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්, තරග විභාග වෙනුවෙන් විවිධ පූජාවන් පවත්වයි. බෝධි පූජා තැබීම, සෙත් කවි කීම, ගණ දෙවි පූජාව පැවැත්වීම,...
2022-12-08 18:30:00