වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
පොසොන් පොහොය නිමිත්තෙනි ක්‍රි.ව. නව වැනි සියවසේදී ඉදිකරන ලද මිහින්තලා රෝහල ලෝකයේ පැරැණිතම රෝහල බවට ඓතිහාසික තොරතුරුවලින් හෙළි වී තිබේ....
2023-06-01 18:30:00
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 2 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන...
2023-06-01 18:30:00
හත අධිපති පළමු කොටුවේ නම් යහපත් විවාහයක් සිදුවේ. ලැබෙන්නා වූ සහකාරිය හෝ සහකරු යුක්තිගරුකව වැඩකටයුතු සිදුකරයි. දිවා රැයේ පවුලේ උන්නතිය වෙනුවෙන්...
2023-05-25 18:30:00
පසුගිය ලිපි ඇසුරු කරන ලද ඔබට ඔබේ ජය භූමිය සොයාගන්නා ආකාරය ගැටලුවක් නොවනු ඇත. ‘ජයභූමි’ සංකල්පය විසල් මාතෘකාවකි. සාමාන්‍ය ප්‍රකට ව්‍යවහාරික ඡ්‍යොතිෂය...
2023-05-25 18:30:00
කොවිඩ් වළකන දේශීය ක්‍රම යකිනාරං කොළ , දෙහිකොළ, දෙහිගසේ පස්පංගුව ගෙන තම්බා එම ඖෂධීය ජලයේ දුම ඇල්ලීම, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට එකට දමා තම්බා...
2023-05-25 18:30:00
කොවිඩ් වළකන දේශීය ක්‍රම යකිනාරං කොළ , දෙහිකොළ, දෙහිගසේ පස්පංගුව ගෙන තම්බා එම ඖෂධීය ජලයේ දුම ඇල්ලීම, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට එකට දමා තම්බා...
2023-05-25 18:30:00
අපට හිතේ හැටියට වියදම් කරන්න මුදල් තියෙනවා. ඒ නිසා අප ධනවතකුයයි පවසන්නට හැකියාවක්, හැම දෙනාටම ලැබෙන්නනේ නැත. බොහෝ දෙනකුට මෙම වරප්‍රසාදය ලැබී නැත. ඇයි...
2023-05-25 18:30:00
ඡ්‍යොතිෂ්‍ය විෂය දකුණු ආසියාතික රටවලට පමණක් විශේෂ වූවකැයි බොහෝ දෙනා සිතති. නමුත් එක් එක් රටවල් අරබයා විවිධ වූ ඡ්‍යොතිෂ්‍ය ක්‍රම, අනාගතය පිළිබඳ...
2023-05-18 18:30:00
විවාහ ජීවිත රුවන් මාලිගයේ පිවිසුම් රන් යතුර ඇත්තේ බිරිය අතේ ය.වසො දුස්සරියං ලොකෙ ස්ත්‍රී භණ්ඩාන මුත්තමං (දුස්සරිය සූත්‍රය)(ලොව ඇති ජීවී හා...
2023-05-18 18:30:00
පැරැණි කාලයේ ගැමි ගෙදර දරුවකු ප්‍රසූත කළ මොහොතේ දී දරුවාගේ දෙකකුල්වලින් අල්ලා ඉහළට ඔසවා සෙලවීමේ දී හඬන විටම කෙසෙල් කුරුල්ලකුට මන්නයෙන් හෝ...
2023-05-18 18:30:00
ඔබට ඕනෑම උපන් දිනයකට අදාළව පෞද්ගලික අංකය සහ දෛව අංකය සොයා ගන්නා ආකාරය ගැන අවබෝධයක් ඇතයි සිතමි. එම නිසා පෞද්ගලික අංකය සහ අනිකුත් අංකයන් අපේ...
2023-05-18 18:30:00
මනුෂ්‍යාගේ භෞතික ශරීරයත්, ඒ වටා ඇති ශක්ති ශරීරයත් (Engrgy Body) බලගන්වමින් ජීවිතයේ කායික, මානසික, භාවමය හා ආධ්‍යාත්මික පාර්ශ්වයන් මනා ලෙස ගොඩනැඟිය...
2023-05-11 18:30:00
“වයස අවුරුදු 29 යයි නේද දැන්. කඩහන්දි කාලයක් ගත කරන්නේ, අනතුරු, මාරක යෙදෙන්න පුළුවන්. විවාහ වෙන්න හොඳ නැහැ. පහන් 29ක් බෝධීන් වහන්සේට පූජා කරල මල්...
2023-05-11 18:30:00
මේ වෙසක් දිනවලදී අපට නිරතුරුවම අසන්නට ලැබෙන්නේ සුවපත්වේවා, දීර්ඝායු වේවා යන ආශීර්වාදයන්ය, දීර්ඝායු ලබන්නට පෙර පින් එකතු වී තිබිය යුතු වෙයි. පෙර...
2023-05-11 18:30:00
කලාව කියන්නේ ක්‍රමය කිවොත් හරිනේ. අපි ඕනෑම දෙයක් කරන්නට ඕනෑ කිසියම් ක්රමයකටයි. ඡ්‍යොතිෂයේ කලාව කිව්වේ ඒක නොවෙයි. අහල ඇති ද මන්දා ඡ්‍යොතිෂයේ...
2023-05-11 18:30:00
මෙලොව උපදින ඕනෑම අයෙකුට නිසැකවම හිමිවන එක් දෙයක් වෙයි. ඒ නම සහ උපන් දිනයයි. නමුත් එය මිනිසුන් වන අපට පමණක් පොදු කාරණයක් නොවන බව ඔබට තර්ක කලහැකිය. ඔබ...
2023-05-11 18:30:00