වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ධන ලාභ ගෙන දෙන ප්‍රබල නිවාස නැකතක්
ජනවාරි 17, 2020
2020 ජනවාරි 30 බ්‍රහස්පතින්දා උත්‍රපුටුප නැකත පුර විසේනිය තිථිය පවතී. උත්‍රපුටුප නැකත විසේනිය තිථිය ගෙවල් සෑදීමට උතුම් වේ.
දුරුතු මස යෙදුණ මකර රවියද ඉතා සුබයි. ගුරු දිනයද ඉතා සුබයි. ධර්ම අර්ථ, කාම සැප හා ශ්රීය ඇති කරයි. මුහුර්ත පංචක ශුද්ධිය අනුව බලවෘද්ධි පංචකයද උදාව ඇත.
2020 ජනවාරි 30 ගුරු දින උදේ 06.30 ට උතුර බලා ලණු ඇදීමට සුබයි. එදින උදේ 09.31 ට අත්තිවාරම් කැපීමටද එදින උදේ 10.41 ට උතුර බලා මුල්ගල තැබීමටද සුබයි. කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, දෙට, අස්ලිස, රේවතී නැකැත්වල උපන් අයට මෙම නැකත සුබයි.
ඡ්‍යොතිෂවේදී රාජ්‍ය කලාභූෂණ, නිට්ටඹුවේ
සෝමපාල විජේසූරිය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
වාස්තු ශාස්ත්‍රය පිළිබඳ සිද්ධාන්තවලදී අට දිශාව විශේෂයෙන් සලකා බලන බව සැබෑය. එසේ වුවත් විවිධ ප්‍රාදේශීය විශේෂතාවන් තිබේ නම් ඊට පදනම වන්නේ කුමන හේතූන්...
2024-03-28 18:30:00
මොරටුවට ආසන්න ප්‍රදේශයකින් ලැබුණු ඇරැයුමකට අනුව කරන ලද නිවාස පරීක්ෂාවකදී අවසන් නොකළ අපිළිවෙළ හා වියවුල් සහිත නිවාස පරිශ්‍රයක් දැක ගත හැකි විය....
2024-03-21 18:30:00
ගෙයක් හදනව කියන්නෙ කිසියම් පවුලක් එකමුතු වෙලා ඉදිරි සියලු කටයුතු සාර්ථක කරගෙන ඉන්න එකටනේ. එනම් ස්වකීය වර්ගයා බෝකරගෙන, ශරීර සෞඛ්‍යය යහපත් කරගෙන...
2024-03-14 18:30:00
කඩවත රාගම පාරේ පිහිටි දෙමහල් නිවෙසකි. එහි උඩ මහල නිමා නොකරන ලද බිත්ති තිබුණත් පහළ මහල මැනවින් සකස් කර ඇති බව මිදුලට පවා පෙනේ. එයට හේතුව ඈත සිට නිවෙස...
2024-03-07 18:30:00
පළමු ක්රමයවාස්තු විද්‍යාව අනුව ගෙබිම බැලීම ගෘහ නිර්මාණ ශිල්පය නම් වූ ඉපැරැණි ශාස්ත්‍රය අනුව සිදුවිය යුතුය. ඉඩමක් තිබුණ තරමින් ගෙයක් තැනීමට...
2024-02-29 18:30:00
මෑතක නිවෙසක් මිලදී ගත් අපගේ සේවාලාභියකු විසින් නිවෙසේ කළ යුතු වෙනස්කම් දැන ගැනීම සඳහා අප කැඳවාගෙන ගිය අවස්ථාවක් සිහිපත් විය. එහිදී උස තාප්පයකට ගේට්ටු...
2024-02-29 18:30:00
කොළඹ නගර මධ්‍යයේ පැරැණි ගොඩනැඟිල්ලක වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යෑමට තීරණය විය. එහි මායිම් වෙන්කොට නොමැත්තේ අයිතිකරුවනට ඊට යාබද තවත් දේපළ රැසක් හිමිව...
2024-02-22 18:30:00
පානදුර ප්‍රදේශයේ නිවෙසක් සහිත ඉඩමක් හදිසියේ තෝරා ගැනීමේ අපේක්ෂාවකින් සිටි සේවාලාභියකුගේ ආරාධනය පරිදි අප විසින් යම් පරිශ්‍රයක් පරීක්ෂාවට ලක් කිරීමේ දී...
2024-02-15 18:30:00
විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශාල තරුණ පිරිසක් වාසය කරන තත්ත්වයක් යටතේ අපේ රටේ භාවිත වාස්තු ශිල්පයන් ඒ සඳහා උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ...
2024-02-08 18:30:00
මය නම් ඍෂිවරයා ‘මය මතය’ නමින් නිවාස ඉදිකිරීම පිළිබඳ ඈත අතීතයේ ග්රන්ථයක් රචනා කර ඇත. මෙහිදී ෙම් ග්‍රන්ථය අනුවලංකාවේ දෛවඥවරුන්ගේ උපදෙස් මත ලංකාවාසීන්...
2024-02-01 18:30:00
නිට්ටඹුව ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි වර්ග අඩි 1500කට ආසන්න සරල නිවසකි. එහි එක් පසෙකින් අභාවිත වැරැන්ඩාවකි. අනෙක් පසකට නිවස යම් දිගු කිරීමක්...
2024-02-01 18:30:00
පාණදුර ප්‍රදේශයේ දැවැන්ත පැරණි නිවෙසකි. නම කියූ සැණින් අදත් එදත් හොඳින් දන්නා ප්‍රකට ප්‍රභූ පරපුරකට නෑකම් කියන අයකු මුත් සමීප ඇසුරකින් යුතු අය අතර...
2024-01-25 18:30:00
වාස්තු දෝෂ සිය ගණනක් අතරින් බරපතළ ප්රමුඛ දෝෂ පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගත නොහැකිවූ විට කළුවරේ ගල් ගසන්නා සේ කටයුතු කිරීම ස්වභාවය වෙයි. මෙහි...
2024-01-18 18:30:00
රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ යැයි හැඟෙන ඉතා ඉහළට විහිදී ගිය වහළකින් යුතු දැවැන්ත නිවාසයකි. ඇතුළු වූ තැන සිට විවෘත බවක් පෙන්වන දිවා...
2024-01-11 18:30:00
අද සමස්ත රටේම ආර්ථිකය බිඳ වැටී ඇති බව රහසක් නොවේ. එවැනි අවස්ථාවක එක් එක් පුද්ගලයාගේ හෝ එක් එක් කුටුම්බයක ආර්ථිකය බිඳ වැටීම සාමාන්‍ය තත්ත්වයක්ව තිබේ....
2024-01-04 18:30:00
අපේ පැරණි ගැමියන් සිය නිවස ඉදිකිරීමට උත්සාහ කළේ මහ පාරට මුහුණලාය. තුන්මන් හන්දි, සතරමන් හන්දිවලට මුහුණ ලා නිවස සෑදීමත් ප්‍රධාන දොරටුව තැබීමත්...
2023-12-28 18:30:00