වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ධනය බලය ළඟා කරන ත්‍රිපුෂ්කර යෝගයක්
අගෝස්තු 7, 2020
දක්ෂිණායනය වර්ෂා ඍතුවෙහි කටක රවි 32 භාග නිකිණි මහේ අවදොළොස්වක තිථියලත් අගෝස්තු 16 රිවිදින පෙරවරු 07.04 සිට පස්වරු 01.47 දක්වා පුනාවස නැකත බලැතිව උතුරු දිසාව බලා ඉපැරණි රුසිවර මතානුකූල සම්ප්‍රදායෙන් අනූන අතිශය ප්රශස්ත ත්‍රිපුෂ්කර යෝග බලය පවත්නා කාල පරාසය තුළ මුහුර්ත ගුණය එකට තුනක නිර්මාණය වෙන්නේය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
දෙවියන් වහන්සේ යෝබ්ට මෙසේ ප්‍රකාශකොට ඇත. “කට කැති නැකැතයි සෞම්‍ය ගුණ බන්ධන කරන්ට පුළුවන්ද? අහසෙහි නියමයන් තා නොදන්නෙහි ද එහි ආණ්ඩුව පොළොවෙහි තබන්ට...
2021-12-23 18:30:00
විවාහය යනු විනෝදයට කරන ක්‍රියාවක් නො වේ. සෑම කෙනෙක් ම විවාහ වන්නේ දෙදෙනා අතර මුළු ජීවිත කාලයට ම සාර්ථක යුග දිවියක් ගත කිරීමටය. කොතරම් සාර්ථක යුග...
2021-12-23 18:30:00
සඳු සිතට හා සිකුරු සෞන්දර්යට බලපෑම් කරන ස්ත්‍රී කාරක තාරුණ්‍යයේ ග්‍රහයින් දෙදෙනෙකි. පාපීන් නොවෙති. ශුභ ඵල කාරකත්වයේ ගෙන දෙන ග්‍රහයින් යුගලකි. කිරි...
2021-12-16 18:30:00
බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ඡ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු...
2021-12-16 18:30:00
ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවෙනි වෙයි. කුඩා වන්නේ බ්‍රහස්පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත්...
2021-12-16 18:30:00
විශ්වය වනාහී ස්වභාවධර්මයේ අපූරු වූ නිර්මාණයකි. ඒ තුළ විවිධාකාර වූ ග්‍රහ තාරකා ආදී බොහෝ පුදුමාකාර වූ වස්තූන් දක්නට ලැබේ. අප ජීවත් වන පෘථීවිය ද මේ...
2021-12-09 18:30:00
අඩදබර රණ්ඩු කෝලාහල ඔහුට ගාණක් නැත. කරදර තුවාලවලට භය සැක නැත. ලේ දැකීම පී‍්‍රතියකි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට ද කැමති වේ.සෙනසුරු වාගේ අල්ලාගෙන දුක්...
2021-12-09 18:30:00
රවි වටා වේගයෙන් භ්‍රමණය වන සෞරග්‍රහ මණ්ඩලයේ මේෂයෙන් ආරම්භ වූ 10 වැන්න හා 11 වැන්නයි. ඒ මකරය හා කුම්භ රැසයි. මේ රාශි දෙකත් අනිකුත් ග්‍රහයන් වගේමයි ප්...
2021-12-09 18:30:00
හඳහන බලා පොරොන්දම් ගැළපීමෙන් පසු සිදුවෙන විවාහය ඉතා කෙටි කාලයකින් වෙන් වන්නේ නම් එය මොනතරම් අවාසනාවන්ත සිදුවීමක් ද? මෙසේ වෙන් වන විවාහය නිසා මුළු...
2021-11-25 18:30:00
විශ්ව කේන්දරය වූ මේෂ ලග්නයෙහි 7 වැන්න වූ තුලාව විශ්වයේ පැවැත්මට සහයෝගයක් දක්වන රාශියකි. එහෙයින් තරාදියක් අතින් ගත් මිනිසෙක් සංකේතවත් කරන තුලා...
2021-11-11 18:30:00
වෙශී වොශී උභයචාරි රවි බුධ ආධිත්‍ය අර්ධ කාලසර්ප, ගජ කේශරී, යෝග බලැතිව අඟහරුගේ සුවිශේෂී දීප්තියෝග උදාවක් දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි, වෘශ්චික...
2021-11-11 18:30:00
2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී...
2021-11-04 18:30:00
වගකීම් සහගත ජීවිතයක පදනම විවාහයයි. එම නිසාම ශිෂ්ඨ සම්පන්න ගමනේ බොහෝ දුර ගමන් කළ හැකි බැවින් මිනිස් වර්ගයා විවාහය සඳහා විශේෂයෙන්ම ආසියාතික රටවල පූර්ව...
2021-10-28 18:30:00
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 04 භාග ඉල් මහේ පුර පසළොස්වක පෙහෝ දින පස්වරු 02.35 වෘෂභ රාශිය කැති දෙක පාදය මූලාශ්‍රිතව විශ්ව තාරකා...
2021-10-28 18:30:00
සුසුම් යනු හුෂ්ම ගැනීම හා හෙලීම සඳහා භාවිතාවේ යෙදෙන අලංකාර විශේෂණ වචනයෙකි. කවියන් ගීත රචකයන් මෙන්ම ගද්‍ය පද්‍ය රචකයන් සිය සාහිත්‍ය නිර්මාණ කරනයේදී...
2021-10-21 18:30:00
මේ දිනවල ජන සමාජය තුළ නිතර කථාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වභාවික විපත් හේතුවෙන් මිය යන...
2021-10-21 18:30:00