වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ජෝතිශයෙන් ඉදිරිය දෙස බලමු
සැප්තැම්බර් 27, 2019
මතුගම සංජීවනී වයස 37
පිළිතුර – පුවසල නැකත දැනට දසාව රාහු ලග්නාධිපති බුධ ස්වක්ෂේත්ර බලයෙන් යුක්තව ලග්නයේම සිටීමෙන් භද්‍ර යෝගය උදා කර ගෙන ඇත. උගත්කමට වඩා මනා බුද්ධියකින් කටයුතු කිරීමේ හැකියාවක්ද අන් අයටද ගුරුහරුකම් දීමේ තත්වයක්ද මේ මගින් පිහිටා ඇත. මේ අනුව ලග්නයද බලවත් වී ඇත. විවාහ ස්ථානය 7 වැන්නයි. එහි අධිපති ගුරු ඔබේ 22 වැනි දෙර්කාණාධිපති වී දෙවැන්නේ උපතේදී සිටී. එසේම නීච තත්වයෙන් සිටින රවි සමඟ යෝග වී ඇති ගුරු 7 වැන්නද නොදකී. මීට අමතරව 7 වැන්න කුජගේ දෘෂ්ටියෙන්ද තවත් දුර්වල වී ඇත.
෴ සබැඳි ලිපි ෴
දෙවියන් වහන්සේ යෝබ්ට මෙසේ ප්‍රකාශකොට ඇත. “කට කැති නැකැතයි සෞම්‍ය ගුණ බන්ධන කරන්ට පුළුවන්ද? අහසෙහි නියමයන් තා නොදන්නෙහි ද එහි ආණ්ඩුව පොළොවෙහි තබන්ට...
2021-12-23 18:30:00
විවාහය යනු විනෝදයට කරන ක්‍රියාවක් නො වේ. සෑම කෙනෙක් ම විවාහ වන්නේ දෙදෙනා අතර මුළු ජීවිත කාලයට ම සාර්ථක යුග දිවියක් ගත කිරීමටය. කොතරම් සාර්ථක යුග...
2021-12-23 18:30:00
සඳු සිතට හා සිකුරු සෞන්දර්යට බලපෑම් කරන ස්ත්‍රී කාරක තාරුණ්‍යයේ ග්‍රහයින් දෙදෙනෙකි. පාපීන් නොවෙති. ශුභ ඵල කාරකත්වයේ ගෙන දෙන ග්‍රහයින් යුගලකි. කිරි...
2021-12-16 18:30:00
බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ඡ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු...
2021-12-16 18:30:00
ශනි හෙවත් සෙනසුරු අන් ග්‍රහයන් අතරින් විශාලත්වයෙන් දෙවෙනි වෙයි. කුඩා වන්නේ බ්‍රහස්පති ග්‍රහයාට පමණි. සූර්යයාගෙන් බොහෝ ඈත අවකාශයේ පිහිටා ඇති බැවිනුත්...
2021-12-16 18:30:00
විශ්වය වනාහී ස්වභාවධර්මයේ අපූරු වූ නිර්මාණයකි. ඒ තුළ විවිධාකාර වූ ග්‍රහ තාරකා ආදී බොහෝ පුදුමාකාර වූ වස්තූන් දක්නට ලැබේ. අප ජීවත් වන පෘථීවිය ද මේ...
2021-12-09 18:30:00
අඩදබර රණ්ඩු කෝලාහල ඔහුට ගාණක් නැත. කරදර තුවාලවලට භය සැක නැත. ලේ දැකීම පී‍්‍රතියකි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට ද කැමති වේ.සෙනසුරු වාගේ අල්ලාගෙන දුක්...
2021-12-09 18:30:00
රවි වටා වේගයෙන් භ්‍රමණය වන සෞරග්‍රහ මණ්ඩලයේ මේෂයෙන් ආරම්භ වූ 10 වැන්න හා 11 වැන්නයි. ඒ මකරය හා කුම්භ රැසයි. මේ රාශි දෙකත් අනිකුත් ග්‍රහයන් වගේමයි ප්...
2021-12-09 18:30:00
හඳහන බලා පොරොන්දම් ගැළපීමෙන් පසු සිදුවෙන විවාහය ඉතා කෙටි කාලයකින් වෙන් වන්නේ නම් එය මොනතරම් අවාසනාවන්ත සිදුවීමක් ද? මෙසේ වෙන් වන විවාහය නිසා මුළු...
2021-11-25 18:30:00
විශ්ව කේන්දරය වූ මේෂ ලග්නයෙහි 7 වැන්න වූ තුලාව විශ්වයේ පැවැත්මට සහයෝගයක් දක්වන රාශියකි. එහෙයින් තරාදියක් අතින් ගත් මිනිසෙක් සංකේතවත් කරන තුලා...
2021-11-11 18:30:00
වෙශී වොශී උභයචාරි රවි බුධ ආධිත්‍ය අර්ධ කාලසර්ප, ගජ කේශරී, යෝග බලැතිව අඟහරුගේ සුවිශේෂී දීප්තියෝග උදාවක් දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි, වෘශ්චික...
2021-11-11 18:30:00
2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී...
2021-11-04 18:30:00
වගකීම් සහගත ජීවිතයක පදනම විවාහයයි. එම නිසාම ශිෂ්ඨ සම්පන්න ගමනේ බොහෝ දුර ගමන් කළ හැකි බැවින් මිනිස් වර්ගයා විවාහය සඳහා විශේෂයෙන්ම ආසියාතික රටවල පූර්ව...
2021-10-28 18:30:00
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 04 භාග ඉල් මහේ පුර පසළොස්වක පෙහෝ දින පස්වරු 02.35 වෘෂභ රාශිය කැති දෙක පාදය මූලාශ්‍රිතව විශ්ව තාරකා...
2021-10-28 18:30:00
සුසුම් යනු හුෂ්ම ගැනීම හා හෙලීම සඳහා භාවිතාවේ යෙදෙන අලංකාර විශේෂණ වචනයෙකි. කවියන් ගීත රචකයන් මෙන්ම ගද්‍ය පද්‍ය රචකයන් සිය සාහිත්‍ය නිර්මාණ කරනයේදී...
2021-10-21 18:30:00
මේ දිනවල ජන සමාජය තුළ නිතර කථාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වභාවික විපත් හේතුවෙන් මිය යන...
2021-10-21 18:30:00