සතියේ පඤ්චාංගය

අගෝස්තු 11, 2023

 

ශක වර්ෂ 1945ක් වූ කටක රවි 26 භාග ඇසළ අව දසවක තිථියලත් කිවි දින සිට සිංහ රවි 01 භාග නිකිණි පුර පෑළවිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

 

රවි - කටක ( 17 දා දවල් 01.32 සිංහ)

කුජ - සිංහ

බුධ - සිංහ

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

 

ග්‍රහයෝ සහ නැකැත්

 

 

රවි - අස්ලිස ( 17 දා දවල් 01.32 මා )

කුජ - පුවපල් ( 13 දා උදේ 09.36 උත්‍රපල්)

බුධ - පුවපල්

ගුරු - බෙරණ

ශුක්‍ර - අස්ලිස

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

 

පෝය

 

අගෝස්තු 15 අඟහරුවාදා දහවල් 12.45න් අමාවක ලබා 16 බදාදා සවස 03.10න් ගෙවේ. 15 අඟහරුවාදා සිල්

 

චන්ද්‍ර චාරය

 

11 දා සවස 05.02 මිථුන

14 දා අලුයම 04.27 කටක

16 දා සවස 04.58 සිංහ

 

 

දිනූ තත්ත්ූවය

 

අගෝස්තු 11 සිකුරාදා

කටක රවි 26 භාග ඇසළ අව දසවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.27. රෙහෙණ නැකත අලුයම 04.03න් ගෙවී මුවසිරස නැකත ලබයි. ඇසළ අව දසවක තිථිය අලුයම 05.08න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය සවස 03.09න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 05.08න් ගෙවී බවකරණය ලබා එය සවස 05.50න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකනිය

මරු - ගිනිකොන

යෝගිනී - උතුර

සුබ දිශාව - දකුණ

 

අගෝස්තු 12 සෙනසුරාදා

කටක රවි 27 භාග ඇසළ අව එකොළොස්වක තිථිය ලත් ශනිදින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.27. මුවසිරස නැකත උදේ 06.04න් ගෙවී අද නැකත ලබයි. ඇසළ අව එකොළොස්වක තිථිය උදේ 06.34න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය සවස 03.25න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. බාලවකරණය උදේ 06.34න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 07.27න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නැඟෙනහිර

යෝගිනී - ගිනිකොන

සුබ දිශාව - දකුණ

 

අගෝස්තු 13 ඉරිදා

කටක රවි 28 භාග ඇසළ අව දොළොස්වක තිථිය ලත් රවිදින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.27. අද නැකත උදේ 08.28න් ගෙවී පුනාවස නැකත ලබයි. ඇසළ අව දොළොස්වක තිථිය උදේ 08.22න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබා පවතී. වජ්‍ර යෝගය සවස 03.57න් ගෙවී සිද්ධි යෝගය ලබයි. තෛතිලකරණය උදේ 08.22න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රී 09.24න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - උතුර

යෝගිනී - නිරිත

සුබ දිශාව - දකුණ

 

අගෝස්තු 14 සඳුදා

කටක රවි 29 භාග ඇසළ අව තෙළෙස්වක තිථිය ලත් සඳු දින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.26. පුනාවස නැකත දහවල් 11.09න් ගෙවී පුෂ නැකත ලබයි. ඇසළ අව තෙළෙස්වක තිථිය උදේ 10.28න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. සිද්ධි යෝගය සවස 04.41න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. වණිජකරණය උදේ 10.28න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 11.35න් ගෙවී ශකුණකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - වයඹ

යෝගිනී - දකුණ

සුබ දිශාව - උතුර

 

අගෝස්තු 15 අඟහරුවාදා

කටක රවි 30 භාග ඇසළ අව තුදුස්වක තිථිය ලත් කුජදින. ඉර උදාව 06.05 ඉර බැසීම 06.26. පුෂ නැකත දහවල් 02.00න් ගෙවී අස්ලිස නැකත ලබයි. ඇසළ අවතුදුස්වක තිථිය දහවල් 12.45න් ගෙවී අව අමාවක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය සවස 05.34න් ගෙවී වාරියන් යෝගය ලබයි. ශකුණකරණය ලබා දහවල් 12.45න් ගෙවී චතුෂ්පාදකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - පතුල

මරු - බටහිර

යෝගිනී - බටහිර

සුබ දිශාව - උතුර

 

අගෝස්තු 16 බදාදා

කටක රවි 31 භාග ඇසළ අව අමාවක තිථිය ලත් බුධදින. ඉර උදාව 01.05 ඉර බැසීම 06.25. අස්ලිස නැකත සවස 04.58න් ගෙවී මා නැකත ලබයි. ඇසළ අව අමාවක තිථිය සවස 03.10න් ගෙවී නිකිණි පුර පෑළවිය තිථිය ලබයි. වාරියන් යෝගය සවස 06.31න් ගෙවී පරිඝ යෝගය ලබයි. චතුෂ්පාදකරණය අලුයම 01.57න් ගෙවී නාගකරණය ලබා එය සවස 03.10න් ගෙවී කිංස්තුංගකරණය ලබා පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - නිරිත

යෝගිනී - ඊසාන

සුබ දිශාව - උතුර

 

අගෝස්තු 17 බ්‍රහස්පතින්දා

සිංහ රවි 01 භාග නිකිණි පුර පෑළවිය තිථිය ලත් ගුරුදින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.25 මා නැකත රාත්‍රී 07.59න් ගෙවී පුවපල් නැකත ලබයි. නිකිණි පුර පෑළවිය තිථිය සවස 05.37න් ගෙවී පුර දියවක තිථිය ලබයි. පරිඝ යෝගය රාත්‍රී 07.30න් ගෙවී ශිව යෝගය ලබයි. කිංස්තුංග කරණය අලුයම 04.23න් ගෙවී බවකරණය ලබා එය සවස 05.37න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - දකුණ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.