වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඩේවිඩ් මොරලියගේ දැයෙන් සමුගනී
ජනවාරි 10, 2025
නො. 28 2/4 පහළ මාපිටිගම, මල්වාන යන ලිපිනයේ පදිංචි ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥ ඩේවිඩ් මොරලියගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ඒ මහතා කලක සිට සුබසෙත පුවත්පතට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ ලිපි සැපයූ අයෙකි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 03වැනි සිකුරාදා ප.ව. 5.00 පූගොඩ, පැල්පිට ආදාහනාගාරයේ දී සිදු කෙරුණි.
෴ සබැඳි ලිපි ෴
සුබසෙත පුවත්පතට වසර 55ක් සැපිරීම නිමිති කොට ගෙන බෝධිපූජාමය පින්කමක් පසුගිය 28 වැනි දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පැවැත්විණි.මෙහිදී...
2024-06-06 18:30:00
දියවැඩියාරෝගී තත්ත්වයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව කේන්ද්‍ර කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ ආගමික හා සංස්කෘතික ඒකකය මඟින් දියත් කෙරුණ “...
2024-05-16 18:30:00
“රටින් පිට හිටියත් අපිට අපේකම අමතක නෑ” යන තේමාව මූලික කර ගත් දකුණු කැලිෆෝනියා ශ්‍රී ලංකා ඇමරිකා සංගමය විසින් එහි සභාපති නිරෝෂන් කහවත්ත මහතාගේ...
2024-05-09 18:30:00
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම්...
2024-04-18 18:30:00
ශ්‍රී පාදස්ථානය වන්දනා කරන බැතිමතුන් උදෙසා 13 වැනි වරටත් පවත්වනු ලැබූ බත් දන්සැල හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සායනය පවනැල්ල අම්බලම අභියසදී 23...
2024-04-18 18:30:00
“මිනිස් සිත මිනිස් සෙත වෙනුවෙන් යොදවමු” තේමා කොට මීට වසර දහයකට පෙර ආරම්භ කළ ශාක්‍ය පදනම මඟින් අඩු ආදායම්ලාභීන් 160 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි...
2024-04-18 18:30:00
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව පසුගියදා පැවැත්විණි. ඒ රාජගිරිය දේශීය වෛද්‍ය පීඨ පරිශ්රයේදීයි....
2024-03-28 18:30:00
දේශීය වෙද්‍ය ක්ෂේත්රයේ ව්‍යවසායකයන් ඇගයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උලෙළ අගමැති දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්...
2024-03-28 18:30:00
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංකා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් ප්‍රජා සෞඛ්‍ය...
2024-03-21 18:30:00
සුබසෙත සමඟ පාණදුර නගරසභාවේ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ පුස්තකාලයේ ‘නැණසර‘ පාඨක සමාජය එක්ව පැවැත් වූ ඡ්‍යොතිෂ ආයුර්වේද සායනය ඉතා...
2024-03-14 18:30:00
මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ...
2024-03-07 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්, ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-03-07 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්ෂණ පදනමට වර්ෂ 25 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා පැවැත්විණ. නාවල වෙද ගෙදර අධ්‍යක්ෂිකා ආයුර්වේද වෛද්‍ය...
2024-02-22 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ,ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්,ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-02-22 18:30:00
පුවක්පිටිය ඇස්වත්ත උතුර ආනන්දාරාම පුරාණ විහාරයේ 71 වැනි වාර්ෂික පෙරහර සහ ධාතු ප්‍රදර්ශනය පසුගියදා අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. ආනන්දාරාම පුරාණ...
2024-02-15 18:30:00
ලෝක ලාදුරු දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨය, ජාතික ආයුර්වේද රෝහල සමඟ සහයෝගයෙන් පසුගිය දා “ඕඥචබ ඹ්ඥනපධඵර” නමින් වීදි නාට්‍යයක්...
2024-02-15 18:30:00