වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සුබසෙත ලේඛක ඡ්‍යොතිෂවේදී ලෙස්ලි ජයසිංහට සම්මානයක්
ජනවාරි 10, 2025
පසුගිය දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ සහයෝගිතා පදනම මඟින් සංවිධානය කරන ලද 2024 ගෞරව නාම සම්මාන ප්රදානෝත්සවයේදී ඡ්‍යොතිෂ විද්‍යා විභූෂණ කීර්ති ශ්‍රී දේශ ගෞරව සම්මානය සුබසෙත ලේඛක ඡ්‍යොතිෂවේදී ලෙස්ලි ජයසිංහ මහතා වෙත ප්රදානය කරන ලදී.
ක්රිෂ්ණමුර්ති පද්ධතිය පිළිබඳ හසල දැනුමක් ඇති ඒ මහතා වසර 20කට අධික කාලයක් සුබසෙත පුවත්පතේ ලේඛකයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියෙකි.
෴ සබැඳි ලිපි ෴
සෞඛ්‍ය අමාත්‍යාංශය, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල සහ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් සංවිධානය කළ ආයුර්වේද වෛද්...
2024-02-08 18:30:00
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ සිද්ධ වෛද්‍ය නැඟෙනහිර විශ්ව විද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්ව 8...
2024-02-01 18:30:00
ආයුර්වේද හා බටහිර වෛද්‍ය ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවා අරඹන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන් මහරගම, නාවින්න ආයුර්වේද...
2024-01-25 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීම් මත ඉදිරිපත් කරන ලද පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ විශේෂ...
2024-01-18 18:30:00
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ඇති සිව් දේවාල අතරින් එක් දේවාලයක් වන ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලය වසර ගණනාවකට පසුව පෞරාණික...
2024-01-18 18:30:00
නව වසරේ රටට හා ජනතාවට සෙත් පතිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ගරා...
2024-01-11 18:30:00
ජාතික අක්ෂිදාන දින සැමරුම් උත්සවය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා...
2023-12-21 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ (AIPAA) 2023 වසරේ සංවත්සර මහ සභාව දෙසැම්බර් 9 සෙනසුරාදා උදේ 08.30 වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්...
2023-12-07 18:30:00
කැලණිය විස වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ 44 වැනි සංවත්සරය සහ එහි නිර්මාතෘ විෂ වෛද්‍ය විශාරද පණ්ඩිත අමරවංශ පතිරාජ වෛද්‍යාචාර්යතුමාගේ 28 වැනි ගුණ...
2023-12-07 18:30:00
ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට පත් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩභාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි...
2023-11-30 18:30:00
හැටේ දශකයේ සිට මේ දක්වා තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව අප රටේ ප්‍රචලිත කිරීමේ විශිෂ්ට මෙහෙවර ඇගයීම වස් පසුගිය දින මතුගම ‘ප්‍රාදේශීය සභා ශ්...
2023-11-30 18:30:00
ඉන්දු ලංකා දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් ඉන්දීය රජය මගින් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකු සඳහා ඉන්දියාවේ කල්කටාහි බටහිර බෙංගාල...
2023-11-16 18:30:00
උතුරුකරයේ මුලතිව්, වැලිඔය සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ කඨින පුණ්‍යමහෝත්සවය එහි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය බදුරලියේ ඛේමධම්ම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්...
2023-11-16 18:30:00
සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 24 දෙනකුª සඳහා ආයුර්වේද වෛද සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්...
2023-11-09 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඔසු පැළ මිලියනයක් ජාතියට දායාද කිරීමේ “සුව ධරණී ඔසු තුරු” ඔසු පැළ...
2023-11-09 18:30:00
රුපියල් කෝටියක වියදමින් සංවර්ධනය කළ පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ සිසිර ජයකොඩි...
2023-11-09 18:30:00