පාරම්පරික වෛද්‍යවරුන් 24දෙනකු ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කෙරේ

නොවැම්බර් 10, 2023

සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 24 දෙනකුª සඳහා ආයුර්වේද වෛද සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා දේ්ශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරිණි. එහිදී සර්වාංග, සර්පවිෂ, කැඩුම් බිඳුම් සහ ගෙඩි, වන යන ප්‍රතිකාරයන්හි සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍යවරුන් වෙත වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලදී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.