වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පිහිට පතයි
ඔක්තෝබර් 13, 2023
හෝමාගම කැන්දලන්ද, සාම මාවත අංක 198/1/ඒ පදිංචි දුලාෂිණි තුෂාංගි පීරිස් (45) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව ද කියයි. පරිත්‍යාගශීලී අයකු වෙතොත්, 0774855388 / 0777666024 දුරකථනයට අමතන මෙන් ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා මුදලින් ආධාර කළහැකි පරිත්‍යාගශීලින් කොමර්ෂල් බැංකුවේ, යුනියන් ප්ලේස් ශාඛාවේ 8019274542 එම්.ඩී.ටී. පීරිස් දරණ ගිණුම් අංකයට මුදල් බැරකළ හැකි බවද කියයි.
෴ සබැඳි ලිපි ෴
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම නංවාලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව...
2023-07-20 18:30:00
රටටත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දහසක් කිරි අම්මාවරු උදෙසා දානමය පුණ්‍ය කර්මයක් කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර...
2023-07-13 18:30:00
පුරා වසර දහයකට අධික කාලයක් තිස්සේ සුබසෙත පුවත්පතට ලිපි සැපයූ මිණුවන්ගොඩ වෑගොව්වේ පදිංචිව සිටි එන්.පී.ආතර් පියතිලක මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට...
2023-07-06 18:30:00
තණ්හංකර බුදුරජාණන් වහන්සේ පටන් ශ්‍රී ගෞතම බුදුරදුන් තෙක් බුදුවරුන්ට සම්බුද්ධත්වයට පත්වීම පිණිස සෙවණ දුන් අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කිරීමේ පුණ්‍ය...
2023-07-06 18:30:00
දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය උදෙසා සම්මත කරන ලද 1961 වසරේ අංක 31 දරන ආයුර්වේද පනත වසර 62කට පසු සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පසුගිය 05...
2023-07-06 18:30:00
ඊයෙ ඔය තුන්දෙනාම ඇබ්සන්ට් වුණේ ඇයි? ඔෆීස් එකම සයිලන්ට්.මම කොන්දේ අමාරුව නිසා බෙහෙත් යන්න ගියා. ඒ යන කොට එතන නීලයි, බට්ටියි හිටිය. ඒ ගොල්ලත් ඇවිල්ල...
2023-06-29 18:30:00
ජුනි මස 21 දිනට යෙදෙන අන්තර්ජාතික යෝග දිනය සමරමින් ජනතාවගේ කායික මානසික සුවය උදෙසා ඉවහල් වන අභ්‍යාස වලින් සමන්විත ප්‍රදර්ශනාත්මක මෙන්ම ප්‍රායෝගික...
2023-06-22 18:30:00
ක්‍රි .පු. 161-137 අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් වර්තමාන කතරගම දේවාලය ඉදිකර ලද දුටු ගැමුණු රජතුමා ගේ අණ අකුරටම ඉටු කරමින් තවලම (18...
2023-06-22 18:30:00
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගලයේ පළමු පෙරහැර පසුගිය සඳුදාත් 03 වැනි දින ආරම්භ වූ අතර පෙරහැරට සමගාමීව ආදිවාසී චාරිත්‍ර ඉටුකිරීම 21 වැනි දිනත් සිදු...
2023-06-22 18:30:00
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනකු සඳහා ආයුර්වේද...
2023-06-15 18:30:00
ලුනාව දේවාල විහාරයේ අභිනවයෙන් ඉදි කෙරෙන සෙනසුරු ග්‍රහ නියෝජන පිළිමයේ නේත්‍රා පෑදීමේ මංගල්‍යය අද පෙරවරු 5.01 යෙදුණු බ්‍රහ්ම මුහුර්තයෙන්...
2023-06-08 18:30:00
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම පසුගිය පළමුවැනිදා මහරගම නාවින්න පිහිටි දේශීය වෛද්...
2023-06-08 18:30:00
ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයකි. එහෙත් එය වළක්වා ගත හැකිය. ජලභීතිකාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති අතර...
2023-06-01 18:30:00
වෙද මහතා -මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද? ඉස්කෝලේ හාමිනේ -මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.වෙද මහතා -ඇයි...
2023-05-25 18:30:00
වෙද මහතා -මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද? ඉස්කෝලේ හාමිනේ -මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.වෙද මහතා -ඇයි...
2023-05-25 18:30:00
නොමිලේ ඩිප්ලෝමා පාඨමාලාවක් දේශීය ඥානය සහ සාම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යයන ආයතනය මඟින් දේශීය වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය විද්‍යාව,...
2023-05-18 18:30:00