වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ලේ දන්දීමේ කඳවුරු
෴ සබැඳි ලිපි ෴
රස වෙදකමට මූලික වන ද්‍රව්‍ය වනාහී රසදිය හා රත්රන් ය. මෙම වෙදකමේ දී රසකල්ප හා ස්වර්ණ කල්ප වශයෙන් ඖෂධ වෙනස් රසදිය හා අනෙකුත් ඖෂධ යොදා සකසන ඔසු රස කල්ප...
2021-02-11 18:30:00
කුරුණෑගල මල්කඩුවාවේ ශ්‍රීමතී ශි්රයාලතා. වයස 69 කි.දකුණු කකුලේ ඇස්වටය ඉදිමී ඇත. ඇවිදින විට වේදනාවේ01.අරළු, රසකිඳ,සාරණ,දේවදාර කළන් තුන බැගින් ගෙන...
2021-02-11 18:30:00
නාග පොළොං විෂ සඳහා වෙද ගැට ඇසුරින් වෙදකම් මීට ඉහත ලිපියකින් ඉදිරිපත් කර ඇති අතර, අද දක්වන්නේ සෙසු සර්ප විෂ සඳහා ඉදිරිපත් කර ඇති වෙද ගැට ඇසුරින්...
2021-02-04 18:30:00
රෝගය හඳුනා ගත් පසු පමා නොවී නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්මුත්රා මාර්ගය ආශි‍්‍රතව ඇති වන ගල් මූත්‍ර අශ්මරී මෙන්ම ශුක්‍රාශ්මරී ලෙස වෙන් කෙරුණ ද මේ...
2021-01-28 18:30:00
මෙම රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යා වේ හඳුන්වනු ලබන්නේ හයිඩ්‍රෝ සෙෆලස් ඩ්රඤපධජඥනඩචඪභඵ නමිනි. “හයිඩ්‍රෝ” යන්නෙන් ජලය නැතිනම් වතුර යන අර්ථයක් “සෙෆලස්”...
2021-01-28 18:30:00
ස්වතන්ත්‍ර රෝගයක් ලෙසත්, විවිධ රෝගයන්හි ලක්ෂණයක් ලෙසත්, උපද්‍රවයක් ලෙසත් කැස්ස ඇති විය හැකිය. මෙකී කැස්ස ඇතිවීමට බාහිර හා අභ්‍යන්තර හේතු බලපානු ඇත....
2021-01-28 18:30:00
කුළුබඩුවක් ලෙසින් හා ඖෂධීය පැළයක් ලෙසින් අබ වගා කිරීමට ගොවීන් පෙළඹී තිබේ. මෙම ශාකයේ බීජවලින් ලබාගන්නා තෙල්වලට ලෝක වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇත.1.කළු අබ 2...
2021-01-28 18:30:00
නිදහසේ ස්වර්ණමය සැමරුම 73 වන වියට පා තබයි. මේ වාසනාවන්ත අවස්ථාව සියැසින් දුටු බොහෝ දෙනෙකු තවමත් අප අතර සිටිති. ඒ අභිමානය දැනෙන්නේ ඒ අයට පමණක් නොව...
2021-01-28 18:30:00
දේශීය වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් පිහිටුවීම සතුටට කරුණක් බවත්, පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය ජාත්‍යන්තරව ගෙනයාමේ කාලය එළඹී ඇති බවත් එහි...
2020-12-10 18:30:00
ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමය මගින් පාලනය වන කැලණිය පොල්හේන විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ “හෙළ වෙද ගෙදර” පළමු මහල “අමරවංශ පතිරාජ...
2020-11-19 18:30:00
පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක පි‍්‍රයන්ත මහතාගේ ඉල්ලීමට අනුව මහවැව ශ්‍රී ධර්මාරාම මහා විද්‍යාලය ජාතිත පාසලක්...
2020-10-29 18:30:00
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි කුමාරකන්ද කුමාර මහා විහාරය වසර 256 ක් පැරැණි ඓතිහාසික පින්බිමකි. මෙහි විහාර...
2020-10-29 18:30:00
ශ්‍රී සිද්ධාර්ථ වෛද්‍ය විද්‍යාලයේ උපාධි පරීක්ෂණයට ද ඉදිරිපත් වී එම පරීක්ෂණයෙන් ද විශිෂ්ට ලෙස සමත්ව ඩී.ඒ.එම්.එස්. ශ්‍රී සිද්ධභිෂශ්වර උපාධිය ලබාගනු...
2020-10-01 18:30:00
ශ්‍රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය...
2020-10-01 18:30:00
විෂය මාලාව සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යාපන විෂය මාලාව ඉතා පුළුල් වූවකි. විෂය 25 ක් පමණ පාඨමාලාවට අයත් ය. ත්‍රිදෝෂ තත්ත්වය සහිත ශාරීර ක්...
2020-08-13 18:30:00
සාර කෑමද සමාචාරද දේය අපහට දේහ ශක්තියජාත...
2020-07-30 18:30:00