වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නාහිමියන්ට උපහාර
අගෝස්තු 30, 2019
වත්තල ප්‍රජා වෛද්‍ය නිලධාරින් ලෙස සේවය කරන වෛද්‍ය කේ.එල්.පී.කුමාරි වෛද්‍ය ඊ.කේ. එම්.පී. ප්‍රදීපිකා යන ආයුර්වේද වෛද්‍යවරියන් විසින් වසර 05 අඛණ්ඩව නොමිලයේ මහජන වෛද්‍ය සායන පවත්වා බෙහෙත් ලබාදීමට හොරපේ ධර්මනිකේතන විහාරස්ථාන යේ අධිපති පූජ්‍ය මහව ශීලානන්ද ස්වාමීන් වහන්සේට උපහාර පිදීම පසුගියදා හොරපේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේදි සිදුකරන ලැබූහ. එම වෛද්‍යවරියන් විසින් ස්වාමින් වහන්සේට උදෙසා උපහාර තිළිණ පුදකළ අයුරු.
ඡායාරූප හා සටහන හැඳල විශේෂ ජූලියන් කෝරාළ
෴ සබැඳි ලිපි ෴
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගලයේ පළමු පෙරහැර පසුගිය සඳුදාත් 03 වැනි දින ආරම්භ වූ අතර පෙරහැරට සමගාමීව ආදිවාසී චාරිත්‍ර ඉටුකිරීම 21 වැනි දිනත් සිදු...
2023-06-22 18:30:00
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනකු සඳහා ආයුර්වේද...
2023-06-15 18:30:00
ලුනාව දේවාල විහාරයේ අභිනවයෙන් ඉදි කෙරෙන සෙනසුරු ග්‍රහ නියෝජන පිළිමයේ නේත්‍රා පෑදීමේ මංගල්‍යය අද පෙරවරු 5.01 යෙදුණු බ්‍රහ්ම මුහුර්තයෙන්...
2023-06-08 18:30:00
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම පසුගිය පළමුවැනිදා මහරගම නාවින්න පිහිටි දේශීය වෛද්...
2023-06-08 18:30:00
ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයකි. එහෙත් එය වළක්වා ගත හැකිය. ජලභීතිකාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති අතර...
2023-06-01 18:30:00
වෙද මහතා -මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද? ඉස්කෝලේ හාමිනේ -මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.වෙද මහතා -ඇයි...
2023-05-25 18:30:00
වෙද මහතා -මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද? ඉස්කෝලේ හාමිනේ -මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.වෙද මහතා -ඇයි...
2023-05-25 18:30:00
නොමිලේ ඩිප්ලෝමා පාඨමාලාවක් දේශීය ඥානය සහ සාම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යයන ආයතනය මඟින් දේශීය වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය විද්‍යාව,...
2023-05-18 18:30:00
1.වී පොරි, සුදුහඳුන්, සැවැන්දරා මුල්, කළු උක් දඬු, සූදුරු, මහදුරු, තැම්බූ වතුර සීනි දමා බොන්න.2. බෙලිකොළ, හීං උඳුපියලිය, කොත්තමල්ලි, එක පමණ ගෙන වේලා...
2023-05-11 18:30:00
ශරීරයට අවශ්‍ය යකඩ, තඹ, සිලිකා, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම් හා විටමින් අන්තර්ගත ලොව පැරණිම ඖෂධයකි. මීපැණිවල ඛනිජ කොටස් එකොළහක් ද මධුර පදාර්ථ...
2023-03-16 18:30:00
ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන් ගැනෙන ඖෂධයක් වන අරළු ත්‍රිපල් හෙවත් ත්රිපලේ ප්‍රධාන ඖෂධයක් වන්නේ ද අරළු ය. අරළු ඉංගී්රසි භාෂාවෙන් චෙබුලික් මයිරෝබලින්...
2023-02-16 18:30:00
සෑම රටකම එරටට ආවේණික සුවිශේෂ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇත. ඒ සඳහා බොහෝ විට භාවිත කරන්නේ සිය පරිසරයේ වැවෙන ගහකොළ පැළෑටි සහ වෙනත් ඛනිජ ද්‍රව්‍ය ආශි‍්‍රතව...
2023-01-05 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමයේ පළමු සංවත්සර මහා සභා රැස්වීම 2022.12.10 සෙනසුරාදා කොළඹ දී පැවැත්විණි. එසේම සංගමය මඟින් නොමිලේ...
2022-12-15 18:30:00
ඇස යනු ඉතා සංවේදී මෙන්ම ශරීරයේ ඉතාමත්ම වැදගත්ම ඉන්ද්‍රියකි. එසේම ඇසට හානියක් සිදුවීමේ දී ඉතා කුඩා සිදුවීමක් වුවත් හේතු විය හැකි ය. ඇසට වන හානිය සුළු...
2022-12-08 18:30:00
මාන්දම් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී පළමුව අග්නි දීපනය කිරීම. ඉන්පසු ශෝධක කිරීමත්, අවසානයට රසායනික චිකිත්සාවත් කළ යුතු ය. පසුව ප්‍රතිකාර හා උපද්‍රව සඳහා...
2022-12-01 18:30:00
ආයුර්වේදය යනුවෙන් හඳුන්වන්නේ, “උපතින් පටන් ගෙන මරණයෙන් කෙළවරවන අපේ ජීවිතය නීරෝගිව (ශාරීරික හා මානසික) පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කලාව හා විද්‍යාව...
2022-11-24 18:30:00