වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
2024.01.02 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 2, 2025
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 01.42 - 03.10
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සැලසුම් කීපයක් සාර්ථක කරගන්නා සතියකි.
මිථුන
වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
කටක
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. හදිසි ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.
සිංහ
අවිවේකී දිනයකි. ඇවිදිලි වැඩි කරයි. අසල්වැසි සුහදතාවයට බාධාගෙන දෙන බවක් පෙනේ. බාහිර කටයුතු අධික කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවේ.
කන්‍යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි සෙම් අමාරුවකට ප්‍රතිකාර ලවා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි.
වෘශ්චික
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර හටගන්නා අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.
ධනු
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මකර
පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යයි. වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.
කුම්භ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.
මීන
ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. උනන්දුව හා උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.20රාහු කාලය දහවල් 01.24 - 01.52සුබ දිශාව - නැඟෙනහිර මේෂආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. නිතර...
2025-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 03.22 - 04.50සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ප්රමාද වූ...
2025-02-03 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 07.57 - 09.25 සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පැවැති ගැටලුකාරි...
2025-02-02 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.19රාහු කාලය සවස 04.50 - 06.18සුබ දිශාව - දකුණමේෂප්රසන්න පෙනුමකින් සිත්ගන්නා සුළු ඉරියව්වලින් කටයුතු කරන දිනයකි....
2025-02-01 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම 06.19 රාහු කාලය උදේ 09.29 - 10.54 සුබ දිශාව - දකුණ මේෂපැවැති අවහිරතා කිහිපයක් මඟහැරී යයි. වෙනදාට වඩා...
2025-01-31 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.19 රාහු කාලය උදේ 10.55 - 12.23 සුබ දිශාව - දකුණ මේෂශාරීරික වෙහෙසීම් බහුල කරයි. අමතර ලැබීම් හිමිකරන...
2025-01-30 18:30:00
ඉරඋදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.18රාහු කාලය දහවල් 01.52 - 03.20සුබදිශාව - උතුරමේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක්...
2025-01-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - දහවල් 12.33 - 01.51 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි....
2025-01-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - සවස 03.20 - 04.48 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා දුරදිග බලා කටයුතු සිදු කරයි...
2025-01-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 07.57 - 09.25සුබ දිශාව - නැඟෙනහිරමේෂපැවැති අවිවේකී බව මඟ හැරී යයි. දරුවකුª පිළිබඳ...
2025-01-26 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - සවස 04.47 - 06.15සුබ දිශාව - දකුණමේෂඅමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ...
2025-01-25 19:00:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.17රාහු කාලය - උදේ 09.25 - 10.53සුබ දිශාව – උතුරමේෂවෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදු කරයි. පවුලේ කටයුතු...
2025-01-23 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය උදේ 10.54 - 12.23 සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි. පවුලේ කටයුතු...
2025-01-23 18:30:00