වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
2024.01.02 බ්රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජනවාරි 2, 2025
ඉර උදාව - පෙ.ව. 06.22
ඉර බැසීම - ප.ව. 06.06
රාහු කාලය - සවස 01.42 - 03.10
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් සහිත දිනයකි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. සැලසුම් කීපයක් සාර්ථක කරගන්නා සතියකි.
මිථුන
වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පිනට දහමට ළැදිව කටයුතු සිදු කරයි.
කටක
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. හදිසි ගනුදෙනුවකින් වාසි සැලසෙන දිනයකි.
සිංහ
අවිවේකී දිනයකි. ඇවිදිලි වැඩි කරයි. අසල්වැසි සුහදතාවයට බාධාගෙන දෙන බවක් පෙනේ. බාහිර කටයුතු අධික කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවේ.
කන්යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි සෙම් අමාරුවකට ප්රතිකාර ලවා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි.
වෘශ්චික
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර හටගන්නා අසනීප තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.
ධනු
පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා අතමිට සරුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
මකර
පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යයි. වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. නොසිතූ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ.
කුම්භ
සෙම් රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. වෙනදාට වඩා තමා හමුවට එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ.
මීන
ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. උනන්දුව හා උත්සාහය මත කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.17ඉර බැසීම - ප.ව. 06.01රාහු කාලය - සවස 04.33 - 06.01සුබ දිශාව - නැඟෙනහිරමේෂඅන් අය සමඟ සුහදව කටයුතු කරයි. විනෝදයට කැමැති දිනයකි....
2024-12-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ 09.12 - 10.41 සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී ලෙස දවස...
2024-12-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 6.00 රාහු කාලය - උදේ 10.40 - 12.08 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැනසිලිදායක...
2024-12-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - දවල් 01.35 - 03.03 සුබ දවස - උතුර මේෂඅමතර ලැබීම් හිමිවූවත් වැයපස අධික කරන දිනයකි....
2024-12-18 18:30:00
ඉර උදාව පෙ.ව. 06.15ඉර බැසීම ප.ව. 05.59රාහු කාලය දහවල් 12.07 - 01.35සුබදිශාව - නැඟෙනහිර මේෂ කරදර බාධා මඟහැරී යයි. ප්රසන්න පෙනුමකින්...
2024-12-17 18:30:00
ඉර උදාව පෙ.ව. 06.15 ඉර බැසීම ප.ව. 05.58 රාහු කාලය සවස 03.02 - 4.30 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර වියදම් බහුල දිනයකි. පවුලේ වගකීමක් තමා වෙත...
2024-12-16 18:30:00
ඉර උදාව - පෙ.ව.06.14 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - උදේ 07.42 - 09.10 සුබ දිශාව - දකුණ මේෂආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන...
2024-12-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.14 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - සවස 04.29 - 05.57 සුබ දිශාව – දකුණ මේෂනිතර වෙහෙස මහන්සි වී කටයුතු සිදු කරයි....
2024-12-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.13 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 09.09 - 10.37 සුබ දිශාව - දකුණ මේෂතැන තැන ඇවිදිලි ඇති කරයි. ශාරීරික වෙහෙස...
2024-12-13 18:30:00
ඉර උදාව පෙ.ව. 06.13 ඉර බැසීම ප.ව. 05.56 රාහු කාලය - උදේ 10.36 -12.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරයි. තීන්දු තීරණ...
2024-12-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 01.32 - 3.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමට කටයුතු උදා කරයි....
2024-12-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 12.04 - 01.32 සුබ දිශාව - උතුර මේෂඉතා සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ලේඛන...
2024-12-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - දහවල් 02.59 - 04.27 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට...
2024-12-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 05.55 රාහු කාලය - උදේ 07.39 - 09.07 සුබ දිශාව - උතුර මේෂපැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි....
2024-12-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - සවස 04.26 - 05.54 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි....
2024-12-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 09.06 - 10.34 සුබ දිශාව - දකුණ මේෂවගකීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු...
2024-12-06 18:30:00