වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.12.23 සඳුදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 23, 2024
ඉර උදාව - පෙ.ව. 06.18
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - උදේ 07.45 - 09.14
සුබ දිශාව - දකුණ
මේෂ
දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන බවක් පෙනේ. වැයපස අධික කරන දිනයකි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.
මිථුන
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.
කටක
නිතර නිතර අදහස් වෙනස් කරන ගතිපැවැතුම් ඇති කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. හිතවත් අයකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
සිංහ
පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
කන්යා
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇත් කර ගනී. වගකීම් බහුල දිනයකි.
තුලා
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.
වෘශ්චික
ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශේෂ ජයග්රහණයකට හිමිකම් ඇති බවක් පෙනේ.
ධනු
ලැබීම් අතින් යහපත් කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ.
මකර
නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ගෙන දෙන දිනයකි.
කුම්භ
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරයි.
මීන
විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. උත්සාහයේ තරමට ප්රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. අවිවේකී දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 11.55 - 01.25 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි....
2024-10-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 02.54 - 04.24 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි....
2024-10-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ 07.26 - 08.56 සුබ දිශාව - දකුණ මේෂනිර්මාණාත්මක කටයුතුවලට යොමුවන දිනයකි. සමාජ...
2024-10-20 18:30:00
2024.10.20 ඉරිදා ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - සවස 04.24 - 05.54 සුබ දිශාව - දකුණ මේෂ ...
2024-10-19 18:30:00
2024.10.19 සෙනසුරාදා ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 08.56 - 10.26 සුබ දිශාව - දකුණ මේෂ...
2024-10-18 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.55 රාහු කාලය උදේ 10.26 - 11.56 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහවන්තව කටයුතු සිදු කරයි. කතාව නිසා ප්රශ්න...
2024-10-17 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.55 රාහු කාලව දහවල් 11.56 - 01.26 සුබදිශාව - උතුර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන...
2024-10-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.55 රාහු කාලය - දහවල් 11.56 - 01.26 සුබ දිශාව - උතුරමේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට...
2024-10-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 02.56 - 04.26 සුබ දිශාව - නැඟෙනහිර මේෂරැකියා අංශයේ දියුණුවක් දැකිය හැකියි....
2024-10-14 18:30:00
2024.10.14 සඳුදා ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - උදේ 07.26 - 08.57සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයෙන්...
2024-10-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - සවස 04.26 - 05.56සුබ දිශාව - දකුණ මේෂවිශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි...
2024-10-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 08.57 - 10.27 සුබ දිශාව - දකුණ මේෂ වෙහෙස ඇති ගමනක්...
2024-10-10 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.57 රාහු කාලය උදේ 10.27 - 11.57 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි....
2024-10-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - දවල් 01.27 - 02.58 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ...
2024-10-09 18:30:00
ඉර උදාව පෙ.ව. 05.58 ඉර බැසීම ප.වත 05.58 රාහු කාලය දවල් 11.58 - 01.28 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට...
2024-10-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - දවල් 02.58 - 04.29 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. යටපත් වූ සෙම්...
2024-10-07 18:30:00