වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
2024.10.13 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 13, 2024
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - සවස 04.26 - 05.56
සුබ දිශාව - දකුණ
මේෂ
විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. පවුලේ අයගේ උපකාර හිමිවීමෙන් ගැටලු කීපයක් නිරවුල් කර ගනී. සිතේ සතුටින් ගත කරන දිනයකි.
වෘෂභ
විශේෂ ගමනකට කටයුතු සැලසේ. පැවැති උදාසීන ගති මඟහැරී යයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා නිදහසේ කටයුතු කිරීමට සිතන දිනයකි.
කටක
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. අඹුසැමි සුහදතාවය ගෙන දෙන දිනයකි. නිතර නිවෙසින් බැහැරව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ.
සිංහ
නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අවිවේකී දිනයකි.
කන්යා
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි.
තුලා
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ, සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.
වෘශ්චික
ඇසුරු කරන අය අතර පි්රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
ධනු
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.
මකර
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරු කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.
කුම්භ
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.
මීන
වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.13 ඉර බැසීම ප.ව. 05.56 රාහු කාලය - උදේ 10.36 -12.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරයි. තීන්දු තීරණ...
2024-12-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 01.32 - 3.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමට කටයුතු උදා කරයි....
2024-12-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 12.04 - 01.32 සුබ දිශාව - උතුර මේෂඉතා සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ලේඛන...
2024-12-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - දහවල් 02.59 - 04.27 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට...
2024-12-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.11 ඉර බැසීම - ප.ව. 05.55 රාහු කාලය - උදේ 07.39 - 09.07 සුබ දිශාව - උතුර මේෂපැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි....
2024-12-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - සවස 04.26 - 05.54 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත ඇසුරකට කටයුතු උදා කරයි....
2024-12-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 09.06 - 10.34 සුබ දිශාව - දකුණ මේෂවගකීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු...
2024-12-06 18:30:00
ඉර උදාව පෙ.ව. 06.09 ඉර බැසීම ප.ව. 05.54 රාහු කාලය උදේ 10.33 -12.02 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර මුදල් වියදම්...
2024-12-05 18:30:00
ඉර උදාව පෙ.ව. 06.09 ඉර බැසීම ප.ව. 05.53 රාහු කාලය දහවල් 01.29 - 02.57 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමකට කරුණූු ඇති කරයි. යටපත් වූ...
2024-12-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 12.00 - 01.29 සුබ දිශාව - නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි....
2024-12-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව.05.53 රාහු කාලය - දහවල් 02.50 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂප්රසිද්ධියට කරුණු ඇති කරයි. සිතේ...
2024-12-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ 07.35 - 09.04 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල දිනයකි. සිතේ නොසන්සුන්තාවයකින්...
2024-12-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - සවස 04.23 - 05.52 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරයි. ගේ දොර කටයුතුවල වෙනසක්...
2024-11-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 09.03 - 10.31 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල...
2024-11-29 18:30:00
ඉර උදාව පෙ.ව. 06.06 ඉර බැසීම ප.ව. 05.51 රාහු කාලය උදේ 10.30 -11.59 සුබ දිශාව - නැඟෙනහිර මේෂයන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙනදාට වඩා...
2024-11-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - දහවල් 01.26 - 02.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂපිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි....
2024-11-27 18:30:00