වර්ෂ 2024 ක්වූ December 06 වැනිදා Friday
2024.10.14 සඳුදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 14, 2024
2024.10.14 සඳුදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - උදේ 07.26 - 08.57
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.
වෘෂභ
සහෝදරාදීන්ට හිතවත් ය. ප්‍රසිද්ධියට කැමැති දිනයකි. උගුරේ අමාරු, දත්වල අමාරු ආදියෙන් පීඩා අත් කරයි.
මිථුන
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. නිදහසේ කටයුතු කිරීමට කැමැති දිනයකි.
කටක
විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
සිංහ
යන එන තැන ප්‍රසිද්ධියට පත් කරයි. වගකීම් බහුල දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ.
කන්‍යා
ගතට සිතට සැනසිලිදායක බව අඩු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි.
තුලා
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිවේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන දිනයකි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
ධනු
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙදනාට වඩා ඇවිදිලි වැඩි කරයි. දනට පිනට ළැදි දිනයකි.
මකර
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවන දිනයකි.
කුම්භ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධිකවන කටයුත්තකට අත ගසයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදාකරන දිනයකි.
මීන
අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.10 ඉර බැසීම - ප.ව. 05.54 රාහු කාලය - උදේ 09.06 - 10.34 සුබ දිශාව - දකුණ මේෂවගකීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු...
2024-12-06 18:30:00
ඉර උදාව පෙ.ව. 06.09 ඉර බැසීම ප.ව. 05.54 රාහු කාලය උදේ 10.33 -12.02 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර මුදල් වියදම්...
2024-12-05 18:30:00
ඉර උදාව පෙ.ව. 06.09 ඉර බැසීම ප.ව. 05.53 රාහු කාලය දහවල් 01.29 - 02.57 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමකට කරුණූු ඇති කරයි. යටපත් වූ...
2024-12-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 12.00 - 01.29 සුබ දිශාව - නැඟෙනහිර මේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි....
2024-12-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.08 ඉර බැසීම - ප.ව.05.53 රාහු කාලය - දහවල් 02.50 - 04.25 සුබ දිශාව - නැඟෙනහිර මේෂප්රසිද්ධියට කරුණු ඇති කරයි. සිතේ...
2024-12-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - උදේ 07.35 - 09.04 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල දිනයකි. සිතේ නොසන්සුන්තාවයකින්...
2024-12-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - සවස 04.23 - 05.52 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරයි. ගේ දොර කටයුතුවල වෙනසක්...
2024-11-30 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.07 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 09.03 - 10.31 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. වගකීම් බහුල...
2024-11-29 18:30:00
ඉර උදාව පෙ.ව. 06.06 ඉර බැසීම ප.ව. 05.51 රාහු කාලය උදේ 10.30 -11.59 සුබ දිශාව - නැඟෙනහිර මේෂයන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වෙනදාට වඩා...
2024-11-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.06 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - දහවල් 01.26 - 02.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂපිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි....
2024-11-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.51 රාහු කාලය - දහවල් 11.58 - 01.26 සුබ දිශාව - දකුණ මේෂවරින් වර අදහස් හා ක්රියාමාර්ග වෙනස් කරයි...
2024-11-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.05 ඉර බැසීම - ප.ව. 06.51 රාහු කාලය - දහවල් 11.58 - 01.26 සුබ දිශාව - දකුණ මේෂවරින් වර අදහස් හා ක්රියාමාර්ග වෙනස් කරයි...
2024-11-26 18:30:00
ඉර උදාව පෙ.ව. 06.05 ඉර බැසීම ප.ව. 05.51 රාහුකාලය දහවල් 02.54 - 04.23 සුබ දිශාව - දකුණ මේෂදියුණුවට අලුත් පියවර කීපයක් ගන්නා දිනයකි. ප්...
2024-11-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - උදේ 07.32 - 09.01 සුබ දිශාව - දකුණ මේෂබාහිර අලංකාරයට විනෝදයට කැමැති දිනයකි....
2024-11-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - සවස 04.21 - 05.50 සුබ දිශාව - දකුණ මේෂවිශේෂ හිතවත්කමකට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලේ...
2024-11-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 09.00 - 10.29 සුබ දිශාව - දකුණමේෂවගකීම් බහුල කරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක්...
2024-11-22 18:30:00