වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.12.23 සඳුදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 23, 2024
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/subasetha-ada-dawasa_8.jpg?itok=3YvFMj2t)
ඉර උදාව - පෙ.ව. 06.18
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - උදේ 07.45 - 09.14
සුබ දිශාව - දකුණ
මේෂ
දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන බවක් පෙනේ. වැයපස අධික කරන දිනයකි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.
මිථුන
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.
කටක
නිතර නිතර අදහස් වෙනස් කරන ගතිපැවැතුම් ඇති කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. හිතවත් අයකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
සිංහ
පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
කන්‍යා
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇත් කර ගනී. වගකීම් බහුල දිනයකි.
තුලා
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.
වෘශ්චික
ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති බවක් පෙනේ.
ධනු
ලැබීම් අතින් යහපත් කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ.
මකර
නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ගෙන දෙන දිනයකි.
කුම්භ
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරයි.
මීන
විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. අවිවේකී දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 10.28 - 11.57 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර...
2024-11-21 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 05.50 රාහු කාලය දහවල් 01.24 - 02.53 සුබ දිශාව - උතුර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කම්...
2024-11-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 11.56 - 01.25 සුබ දිශාව - දකුණ මේෂකලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක...
2024-11-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 02.53 - 04.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි....
2024-11-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 02.53 - 04.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි....
2024-11-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 07.30 - 08.59 සුබ දිශාව - දකුණ මේෂමෙතෙක් පැවැති සැනසිලිදායක බව අඩු වී යන බවක්...
2024-11-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - සවස 04.20 - 05.49 සුබ දිශාව - උතුර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක්...
2024-11-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 08.58 - 10.27 සුබ දිශාව - දකුණ මේෂමෙතෙක් උදාසීනව කරගෙන ගිය කටයුතු කීපයක්...
2024-11-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 10.26 - 11.55 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව අඩු වී යන දිනයකි. නිතර...
2024-11-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 01.23 - 02.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර...
2024-11-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 11.54 - 01.23 සුබ දිශාව - උතුර මේෂවගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ....
2024-11-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 12.51 - 04.20 සුබ දිශාව - උතුර මේෂගතට සිතට සැහැල්ලුවක් ඇති කරයි. මිහිරි...
2024-11-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 07.28 - 08.57 සුබ දිශාව - නැඟෙනහිර මේෂපැරැණි හිතවත්කමක් අලුත් කරයි. හදිසි...
2024-11-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.00 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - සවස 04.20 - 05.49 සුබ දිශාව - දකුණමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තීන්දු...
2024-11-09 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - උදේ 08.56 - 10.25 සුබ දිශාව - දකුණ මේෂසිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි....
2024-11-08 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 10.25 - 11.55 සුබ දිශාව - දකුණ මේෂතැන තැන ඇවිදිලි ඇති කරයි. නිතර ගතට සිතට...
2024-11-07 18:30:00