වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.12.23 සඳුදා - ලග්න සහ රාහු කාලය
දෙසැම්බර් 23, 2024
ඉර උදාව - පෙ.ව. 06.18
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - උදේ 07.45 - 09.14
සුබ දිශාව - දකුණ
මේෂ
දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන බවක් පෙනේ. වැයපස අධික කරන දිනයකි.
වෘෂභ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.
මිථුන
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.
කටක
නිතර නිතර අදහස් වෙනස් කරන ගතිපැවැතුම් ඇති කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. හිතවත් අයකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
සිංහ
පැරැණි ගනුදෙනුවක් සාර්ථක කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.
කන්යා
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇත් කර ගනී. වගකීම් බහුල දිනයකි.
තුලා
ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ කෙනෙකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.
වෘශ්චික
ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. විශේෂ ජයග්රහණයකට හිමිකම් ඇති බවක් පෙනේ.
ධනු
ලැබීම් අතින් යහපත් කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ.
මකර
නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ගෙන දෙන දිනයකි.
කුම්භ
තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදා කරයි.
මීන
විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බවක් පෙන්වයි. උත්සාහයේ තරමට ප්රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. අවිවේකී දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 11.54 - 01.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙසකාරී ලෙස දවස උදා කරයි. මවගේ...
2024-11-06 18:30:00
ඉර උදාව පෙ.ව. 05.59 ඉර බැසීම ප.ව. 05.50 රාහු කාලය දහවල් 11.54 - 01.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි. පවුලේ අය...
2024-11-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 02.52 - 04.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. අවිවේකී...
2024-11-04 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 07.27 - 08.56 සුබ දිශාව - උතුරමේෂයන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර...
2024-11-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - සවස 04.21 - 05.50 සුබ දිශාව - නැඟෙනහිර මේෂදුරදිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. ප්...
2024-11-02 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - උදේ 08.56 - 10.25 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා දරුවකු පිළිබඳ විමසිලිමත් වන්න....
2024-11-01 18:30:00
ඉර උදාව පෙ.ව. 05.58 ඉර බැසීම ප.ව. 05.50 සුබ දිශාව දකුණ රාහු කාලය උදේ 10.25 - 11.54මේෂවිශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇති කරයි. විශ්වාසවන්ත...
2024-10-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.58 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - දහවල් 01.23 - 02.53 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සහවන්තව කටයුතු සිදුකරයි. ප්රමාද වූ...
2024-10-30 18:30:00
ඉර උදාව පෙ.ව. 05.58 ඉර බැසීම ප.ව. 05.51 රාහු කාලය දහවල් 11.54 - 01.24 සුබදිශාව - දකුණ මේෂසැනසිලිදායක ලෙස කටයුතු උදා කරයි. විශේෂ කෙනකුගේ...
2024-10-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.51 රාහු කාලය - දහවල් 02.52 - 04.22 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. වගකීම් බහුල...
2024-10-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.52රාහු කාලය - උදේ 07.26 - 08.56සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ප්රසන්න...
2024-10-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - සවස 04.22 - 05.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂදැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට...
2024-10-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 08.55 - 10.25 සුබ දිශාව - දකුණ මේෂඅමනාප වූ අයකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදා...
2024-10-25 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.52 රාහුකාලය උදේ 10.25 -11.55 සුබදිශාව - උතුර මේෂපැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී...
2024-10-24 18:30:00
ඉර උදාව පෙ.ව. 05.57 ඉර බැසීම ප.ව. 05.53 රාහු කාලය දහවල් 01.24 - 02.54 සුබදිශාව - උතුර මේෂඅමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගේ දොර...
2024-10-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.53 රාහු කාලය - දහවල් 11.55 - 01.25 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන දිනයකි....
2024-10-22 18:30:00