වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
2024.10.20 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 20, 2024
2024.10.20 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - සවස 04.24 - 05.54
සුබ දිශාව - දකුණ
මේෂ
වගකීම් බහුල දිනයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද වන ලකුණු පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.
වෘෂභ
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.
මිථුන
අලුත් දේ මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. වගකීමකින් නිදහස්වීමට හේතු ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
කටක
වරින් වර ඇති කරන සෙම් අමාරුවකින් පීඩා විඳීමට සිදුවේ. විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කිරීමට කැමැති දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයයි.
සිංහ
අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. සහෝදර උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඇවිදිලි වැඩිකරන දිනයකි.
කන්‍යා
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැලසුමක් වෙනස් කිරීමට කටයුතු සැලසේ. දේපළ ගැටලුවක් මතු කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි.
තුලා
ශරීර ශක්තිය දුර්වල කරන දිනයකි. වරින් වර ඇති කරන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.
ධනු
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. පැවැති බාධා කීපයක් මඟහැරී යයි. දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මකර
නිතර නිතර අදහස් වෙනස්කරයි. පිරිසුදුකමට අලංකාරයට කැමැති දිනයකි. නින්ද යාම අඩුකම, පීනස වැනි රෝගාබාධ බලපාන්න ඉඩ තිබේ.
කුම්භ
සිත් අමනාපයක් දුරදිග යා හැකි බවක් පෙනේ. පැවැති අපල සහගත බවක් මඟහැරී යයි. දුරදිග බලා කටයුතු සිදුකරන දිනයකි.
මීන
සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකියි. අන් අය අතරේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.06 රාහු කාලය - සවස 03.10 - 04.38 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක ඉක්මන් බවකින් යුතුව කටයුතු කරයි....
2024-01-01 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - උදේ 07.49 - 09.18 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ වරප්රසාද කීපයකට කටයුතු සැලසේ....
2023-12-31 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.22 ඉර බැසීම - ප.ව. 06.05 රාහු කාලය - සවස 04.37 - 06.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂකතාව නිසා අන් අයගේ සිත් අසන්තෝෂයට පත්වේ...
2023-12-30 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.21 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 09.16 - 10.45 සුබ දිශාව - උතුර මේෂතමා සතු දේ නැතිවීමෙන් හෝ කැඩී බිඳී යාමෙන්...
2023-12-29 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.04 රාහු කාලය - උදේ 10.44 - 12.12 සුබ දිශාව - උතුර මේෂසතුරන් නිසා කරදර ඇතිවෙයි. දියුණුව පිළිබඳ...
2023-12-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දහවල් 01.39 - 03.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා...
2023-12-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දහවල් 12.11 - 01.39 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයේ තරමට ප්රතිඵල අත්නොවන බවක්...
2023-12-26 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - සවස 03.06 - 04.34 සුබ දිශාව - දකුණ මේෂපැරැණි හිතවත්කමක් අලුත්වීමෙන් කටයුතු කීපයක්...
2023-12-25 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - උදේ 07.46 - 09.15 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරන දිනයක් වන අතර, පවුලේ...
2023-12-24 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.01 රාහු කාලය - සවස 04.33 - 06.01 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. ඵලක් නැති දෙයට...
2023-12-23 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.01 රාහු කාලය - උදේ 09.13 - 10.42 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත්...
2023-12-22 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ 10.40 - 12.09 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු...
2023-12-21 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - දහවල් 01.36 - 03.04 සුබ දිශාව - උතුර මේෂකලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු උදා...
2023-12-20 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - දහවල් 12.07 - 01.35 සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන කටයුතු...
2023-12-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - සවස 03.03 - 04.31 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා...
2023-12-18 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.15 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - උදේ 07.42 - 09.11සුබ දිශාව - දකුණ මේෂ අනාගත සැලසුමක් සාර්ථක...
2023-12-17 19:30:00