වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
2024.10.19 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 19, 2024
2024.10.19 සෙනසුරාදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.54
රාහු කාලය - උදේ 08.56 - 10.26
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇත.
වෘෂභ
පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. අලුත් දැන හැඳුනුම්කම්වලට කටයුතු සැලසෙන දිනයකි.
මිථුන
පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ.
කටක
වෙනදාට වඩා උනන්දුවකින් කටයුතු සිදු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අසල්වැසි සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි.
සිංහ
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.
කන්‍යා
තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. සෙම් රෝග බහුල දිනයකි.
තුලා
දේපළ ගනුදෙනුවකට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
වෘශ්චික
හිතුමතයට කටයුතු සිදුකරයි. රැකියාවේ ගැටලු කීපයකට මුහුණපායි. වෙනදාට වඩා දුරදිග සිතා බලන්න. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
ධනු
විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවක් ඇති කරන දිනයකි.
මකර
පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. විශේෂ ජයග්‍රහණයකට හිමිකම් ඇති කරයි.
කුම්භ
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
මීන
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 11.55 - 01.24 සුබ දිශාව - දකුණ මේෂඋසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ...
2023-11-14 19:30:00
ඉර උදාව – පෙ.ව. 6.00 ඉර බැසීම – ප.ව. 05.49 රාහු කාලය – දහවල් 02.51 -04.20 සුබ දිශාව – උතුර මේෂසැනසිලිදායක ලෙස දවස උදා කරයි. සැප පහසුව ඇතිව...
2023-11-13 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.49 රාහු කාලය - දහවල් 01.22 - 02.52 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට තරමක් දුරට සැනසිලිදායක බවක්...
2023-11-08 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.59 ඉර බැසීම - ප.ව. 05.50 රාහු කාලය - දහවල් 11.54 - 01.23 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය...
2023-11-07 19:30:00
ඉර උදාව පෙ.ව. 05.59 ඉර බැසීම ප.ව. 05.50 රාහු කාලය දහවල් - 02.52 04.21 සුබ දිශාව – නැඟෙනහිර මේෂනොසන්සුන්කාරී ලෙස කටයුතු කීපයක් සිදු කරන...
2023-11-06 19:30:00
ඉර උදාව – පෙ.ව. 05.59ඉර බැසීම – ප.ව. 05.50රාහු කාලය – උදේ 07.27 - 08.57සුබ දිශාව – උතුරමේෂපවුලේ කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවන බවක්...
2023-11-05 19:30:00
ඉර උදාව – පෙ.ව. 05.58ඉර බැසීම – ප.ව. 05.50රාහු කාලය – සවස 04.21 - 05.50සුබ දිශාව – දකුණමේෂඅතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙන දිනයකි....
2023-11-04 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම – ප.ව. 05.50රාහු කාලය – උදේ 08.56 -10.25සුබ දිශාව – උතුරමේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කළ...
2023-11-03 19:30:00
ඉර උදාව පෙ.ව. 05.58ඉර බැසීම ප.ව. 05.50රාහු කාලය උදේ 10.25 -11.54සුබ දිශාව – නැඟෙනහිරමේෂවිශේෂ කටයුතු කීපයකට අත ගැසීමට සිදු වෙයි. එදිනෙදා කටයුතු...
2023-11-02 19:30:00
ඉර උදාව පෙ.ව. 05.58ඉර බැසීම – ප.ව. 05.51රාහු කාලය – 01.23 -02.52සුබ දිශාව – නැඟෙනහිරමේෂවිශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි....
2023-11-01 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 05.51රාහු කාලය - දහවල් 11.54 - 01.24සුබ දිශාව - දකුණමේෂඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි....
2023-11-01 05:30:00
ඉර උදාව – පෙ.ව. 05.58ඉර බැසීම – ප.ව. 05.51රාහු කාලය – දහවල් 02.52 - 04.22සුබ දිශාව – නැඟෙනහිරමේෂඅමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරන බවක්...
2023-10-31 02:45:00
ඉර උදාව - පෙ.ව. 05.58ඉර බැසීම - ප.ව. 05.51රාහු කාලය - උදේ 07.27 - 08.56සුබ දිශාව - නැඟෙනහිරමේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. පියපස ඥාතියකු...
2023-10-29 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57ඉර බැසීම - ප.ව. 05.51රාහු කාලය - සවස 04.21 - 05.51සුබ දිශාව - දකුණමේෂවිශේෂ වැඩකටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ශරීර සැප...
2023-10-29 09:00:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - උදේ 10.25 - 11.55 සුබ දිශාව - උතුර මේෂවිශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇතිකර ගන්නා...
2023-10-26 19:30:00
ඉර උදාව - පෙ.ව. 05.57 ඉර බැසීම - ප.ව. 05.52 රාහු කාලය - දවල් 01.23 - 02.53 සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක ලෙස දවස උදාකරයි. සැප...
2023-10-25 19:30:00