වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
2024.10.14 සඳුදා - ලග්න සහ රාහු කාලය
ඔක්තෝබර් 14, 2024
2024.10.14 සඳුදා
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - උදේ 07.26 - 08.57
සුබ දිශාව - දකුණ
මේෂ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන දිනයකි.
වෘෂභ
සහෝදරාදීන්ට හිතවත් ය. ප්‍රසිද්ධියට කැමැති දිනයකි. උගුරේ අමාරු, දත්වල අමාරු ආදියෙන් පීඩා අත් කරයි.
මිථුන
ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. නිදහසේ කටයුතු කිරීමට කැමැති දිනයකි.
කටක
විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි.
සිංහ
යන එන තැන ප්‍රසිද්ධියට පත් කරයි. වගකීම් බහුල දිනයකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ.
කන්‍යා
ගතට සිතට සැනසිලිදායක බව අඩු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වන්න. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන දිනයකි.
තුලා
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිවේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරන දිනයකි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.
ධනු
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙදනාට වඩා ඇවිදිලි වැඩි කරයි. දනට පිනට ළැදි දිනයකි.
මකර
විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවන දිනයකි.
කුම්භ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වැයපස අධිකවන කටයුත්තකට අත ගසයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු උදාකරන දිනයකි.
මීන
අවිවේකී ලෙස දවස උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දහවල් 01.39 - 03.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා...
2023-12-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දහවල් 12.11 - 01.39 සුබ දිශාව - දකුණ මේෂඋත්සාහයේ තරමට ප්රතිඵල අත්නොවන බවක්...
2023-12-26 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - සවස 03.06 - 04.34 සුබ දිශාව - දකුණ මේෂපැරැණි හිතවත්කමක් අලුත්වීමෙන් කටයුතු කීපයක්...
2023-12-25 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - උදේ 07.46 - 09.15 සුබ දිශාව - දකුණ මේෂවගකීම් බහුල කරන දිනයක් වන අතර, පවුලේ...
2023-12-24 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.01 රාහු කාලය - සවස 04.33 - 06.01 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. ඵලක් නැති දෙයට...
2023-12-23 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.01 රාහු කාලය - උදේ 09.13 - 10.42 සුබ දිශාව - දකුණ මේෂපවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත්...
2023-12-22 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ 10.40 - 12.09 සුබ දිශාව - නැඟෙනහිර මේෂනිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු...
2023-12-21 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - දහවල් 01.36 - 03.04 සුබ දිශාව - උතුර මේෂකලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු උදා...
2023-12-20 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - දහවල් 12.07 - 01.35 සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරන කටයුතු...
2023-12-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - සවස 03.03 - 04.31 සුබ දිශාව - නැඟෙනහිර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා...
2023-12-18 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.15 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - උදේ 07.42 - 09.11සුබ දිශාව - දකුණ මේෂ අනාගත සැලසුමක් සාර්ථක...
2023-12-17 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.15 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - සවස 04.30 - 05.58සුබ දිශාව - නැඟෙනහිර මේෂ විශේෂ ගමනක්...
2023-12-16 19:30:00
ඉර උදාව - පෙ.ව. 06.14 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 09.09 - 10.38 සුබ දිශාව - දකුණ මේෂ අමතර ලැබීම් අතින්...
2023-12-15 19:30:00
ඉර උදාව - පෙ.ව.06.14 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 10.37 - 12.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂතැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක්...
2023-12-14 19:30:00
ඉර උදාව – පෙ.ව. 06.13 ඉර බැසීම – ප.ව. 05.57 රාහු කාලය – දහවල් 01.33 - 03.01 සුබ දිශාව – නැඟෙනහිර මේෂවෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු...
2023-12-13 19:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉරබැසීම ප.ව. 05.56 රාහු කාලය දවල් 12.04 - 01.32 සුබ දිසාව – උතුර මේෂවගකීම් බහුල කරමින් දවස උදා කරයි. පවුලේ දානමය...
2023-12-12 19:30:00