ඡ්‍යොතිෂවේදීනී ගීතිකා සමරතුංග

2025-01-09 18:30:00
 කහ, ඉඟුරු රෝපණයට පෙබරවාරි 07 සිකුරාදාපෙ.ව. 08.50 සිට 09.05 දක්වා උතුර බලා ශුභයිපෙබරවාරි 10 සඳුදාපෙ.ව. 09.35 සිට 09.50 දක්වා දකුණ බලා ශුභයි ඇට තවාන් දැමීමට පෙබරවාරි 03 වැනි සඳුදාපෙ.ව. 03.28 සිට 08.40 දක්වා දකුණ බලා ශුභයිපෙබරවාරි...
2024-12-05 18:30:00
බිම් සකස් කිරීම සඳහාජනවාරි 06 සඳුදා පෙ.ව. 08.21 සිට පෙ.ව. 08.35 අතර කාලය දකුණු දිශාව බලා ශුභයි. කැලෑ එළි පෙහෙළි කිරීම සඳහාජනවාරි 16 බ්‍රහස්පතින්දාපෙ.ව. 11.20 සිට 11.35 දක්වා උතුර බලා ශුභයි.ජනවාරි 24 සිකුරාදාපෙ.ව. 08.50 සිට 09.04 දක්වා...
2024-11-21 18:30:00
 2025 නොවැම්බර් මස 25 වැනිදා පෙ.ව. 06.57ට නැඟෙනහිර දිශාව බලා පිටත්වීම ශුභයි. පිටත්වීමට පෙර සුදුමල් වැඩිපුර ගෙන තෙරුවන් නමැද පත්තිනි මෑණියන් ඇතුළු දේව මණ්ඩලයට පින් දී ජයෝමුනින්දස්ස ගාථාව සිහිපත් කර පිටත් වන්න.ගෙට ගෙවැදීමටනොවැම්බර් මස...
2024-11-14 18:30:00
 නොවැම්බර් මස 23 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව. 10.07 ට උතුරු දිශාව බලා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගෙට ගෙවැදීම සුබයි.නව නිවෙසට ඇතුළුවීමේදී පළමුව හතර දෙනකු හෝ හත්දෙනකු එකවර සුබ නැකත් වේලාවේදී ඇතුළුවීම සුබදායක වන අතර, හිස් අතින්...
2024-11-07 18:30:00
2024 නොවැම්බර් මස 20 වැනිදා බදාදා දින පෙරවරු 06.04ට උතුරු දිශාව බලා අකුරු කියවීම ශුභයි.මෙදින පුනාවස නැකත වෘශ්චික ලග්නය බුධ හෝරාවේ බුධගේ පංචමය මේ වේලාව තුළ පවතින අතර අද, පුනාවස, පුෂ, අස්ලිස, පුවපල්, හත, සා, වීසා, යන නැකතකින් උපන් දරුවන්ට...
2024-10-31 18:30:00
2024 නොවැම්බර් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව.8.52ට උතුරු දිශාව බලා ශුභයි. මෙදින අස්විද නැකත පවතින අතර පුර 13 වැනි තිථිය පෙ.ව.9.45 දක්වා පවතිනු ඇත. බෙරණ, පුවසල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, දෙට, අස්ලිස...