වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ජනේරුවේ වගා නැකැත්
බිම් සකස් කිරීම සඳහා
ජනවාරි 06 සඳුදා පෙ.ව. 08.21 සිට පෙ.ව. 08.35 අතර කාලය දකුණු දිශාව බලා ශුභයි.
කැලෑ එළි පෙහෙළි කිරීම සඳහා
ජනවාරි 16 බ්‍රහස්පතින්දා
පෙ.ව. 11.20 සිට 11.35 දක්වා උතුර බලා ශුභයි.
ජනවාරි 24 සිකුරාදා
පෙ.ව. 08.50 සිට 09.04 දක්වා උතුර බලා ශුභයි.
ජනවාරි 27 සඳුදා
පෙ.ව. 09.28 සිට 09.52 දක්වා දකුණ බලා ශුභයි
බටුමිරිස් ආදිය රෝපණයට
ජනවාරි 23 බ්‍රහස්පතින්දා
පෙ.ව. 08.28 සිට 08.40 දක්වා
උතුර බලා ශුභයි
දුම්කොළ (දුම්පැල) සිටුවීමට
ජනවාරි 11 සෙනසුරාදා
පෙ.ව. 07.20 සිට 07.40 දක්වා
දකුණු දිශාව බලා ශුභයි
ජනවාරි 15 බදාදා
පෙ.ව. 09.32 සිට 07.40 දක්වා
දකුණු දිශාව බලා ශුභයි
ජනවාරි 16 ගුරු දින
පෙ.ව. 10.20 සිට 10.36 දක්වා
උතුරු දිශාව බලා ශුභයි
වැල්බීජ රෝපණයට
ජනවාරි 23 බ්‍රහස්පතින්දා
උදේ 06.50 සිට 07.05 දක්වා
උතුරු දිශාව බලා ශුභයි
දෙහි, දොඩම්, අන්නාසි සිටුවීමට
ජනවාරි 13 සඳුදා
පෙ.ව. 07.13 සිට 07.25 දක්වා
දකුණු දිශාව බලා ශුභයි.
උක් වගාවේ පැළ සිටුවීමට
ජනවාරි 13 සඳුදා
පෙ.ව. 11.18 සිට 11.35 දක්වා දකුණ බලා ශුභයි
ජනවාරි 21 අඟහරුවාදා
පෙ.ව. 08.25 සිට 08.40 දක්වා නැඟෙ. බලා ශුභයි.
ජනවාරි 30 බ්‍රහස්පතින්දා
පෙ.ව. 06.38 සිට 06.55 දක්වා උතුර බලා ශුභයි.
බුලත් දඬු සිටුවීමට
ජනවාරි 19 ඉරිදා උදේ 06.50 සිට 07.04 දක්වා දකුණු දිශාව බලා ශුභයි.
ජනවාරි 29 බදාදා පෙ.ව. 07.02 සිට 07.15 දක්වා උතුරු දිශාව බලා ශුභයි.
කොළ එළවළු වර්ග සිටුවීමට
ජනවාරි 04 සෙනසුරාදා
ප.ව. 01.10 සිට 01.28 දක්වා දකුණ බලා ශුභයි.
ජනවාරි 14 අඟහරුවාදා
පෙ.ව. 11.31 සිට 11.45 දක්වා නැඟෙ. බලා ශුභයි
කපු පැළ සිටුවීමට
ජනවාරි 01 බදාදා උදේ 06.45 - 5.59 දක්වා උතුරු දිශාව බලා ශුභයි.
ජනවාරි 03 සිකුරාදා පෙ.ව. 11.15 සිට 11.30 දක්වා උතුරු දිශාව බලා ශුභයි.
ජනවාරි 20 සඳුදා
පෙ.ව. 08.20 සිට 08.40 දක්වා දකුණු දිශාව බලා ශුභයි.
ජනවාරි 24 සිකුරාදා
පෙ.ව. 06.48 සිට 07.05 දක්වා දකුණු දිශාව බලා ශුභයි.
මල් වර්ග රෝපණයට
ජනවාරි 01 බදාදා
පෙ.ව. 09.30 සිට 09.45 දක්වා උතුර බලා ශුභයි
ජනවාරි 15 බදාදා
පෙ.ව.06.48 සිට 07.04 දක්වා උතුර බලා ශුභයි.
රාබු, රතුළූණු නෝකෝල් වගාවට
ජනවාරි 01 බදාදා
පෙ.ව. 06.30 සිට 06.45 දක්වා උතුර බලා ශුභයි
ජනවාරි 02 බ්‍රහස්පතින්දා
පෙ.ව. 06.57 සිට 07.10 දක්වා උතුර බලා ශුභයි.
ජනවාරි 08 බදාදා
පෙ.ව. 06.36 සිට 06.50 දක්වා උතුර බලා ශුභයි
ජනවාරි 10 සිකුරාදා
පෙ.ව. 07.12 සිට 07.26 දක්වා උතුර බලා ශුභයි
ජනවාරි 30 බ්‍රහස්පතින්දා
පෙ.ව. 06.25 සිට 06.43 දක්වා උතුර බලා ශුභයි
ජනවාරි 31 සිකුරාදා
උදේ 7.16 සිට 7.30 දක්වා උතුරු දිශාව බලා ශුභයි.
පොල්පැළ රෝපණයට
ජනවාරි 10 සිකුරාදා
ප.ව. 2.15 සිට පස්වරු 2.27 දක්වා උතුරු දිශාව බලා ශුභයි.
ජනවාරි 15 බදාදා
පෙ.ව. 06.35 සිට පෙ.ව. 6.50 දක්වා උතුරු දිශාව බලා ශුභයි.
ජනවාරි 16 බ්‍රහස්පතින්දා
පෙ.ව. 11.18 සිට 11.35 දක්වා උතුර බලා ශුභයි
ජනවාරි 24 සිකුරාදා
පෙ.ව. 07.27 සිට 07.40 දක්වා උතුර බලා ශුභයි
ජනවාරි 31 සිකුරාදා
උදේ 7.16 සිට 7.30 දක්වා උතුර බලා ශුභයි.
ගස් කප්පාදු කිරීම සඳහා
ජනවාරි 01 බදාදා - උදේ 09.18 - 09.30 උතුරු දිශාව බලා ශුභයි.
ජනවාරි 06 සඳුදා පෙ.ව. 8.26 සිට 08.33 දක්වා දකුණු දිශාව බලා ශුභයි.
ජනවාරි 02 බ්‍රහස්පතින්දා උදේ 06.26 සිට 06.40 දක්වා දකුණු දිශාව බලා ශුභයි.
ජනවාරි 08 බදාදා පෙ.ව. 06.35 සිට 06.48 දක්වා උතුරු දිශාව බලා ශුභයි.
ජනවාරි 10 සිකුරාදා
පෙ.ව. 08.00 සිට 08.15 දක්වා උතුර බලා ශුභයි.
ජනවාරි 20 සඳුදා
පෙ.ව. 07.13 සිට 07.25 දක්වා දකුණ බලා ශුභයි.
ජනවාරි 23 බ්‍රහස්පතින්දා
පෙ.ව. 09.22 සිට 09.38 දක්වා උතුර බලා ශුභයි.
ජනවාරි 24 සිකුරාදා
පෙ.ව. 07.02 සිට 07.18 දක්වා උතුර බලා ශුභයි
ජනවාරි 27 සඳුදා
පෙ.ව. 08.27 සිට 8.40 දක්වා දකුණ බලා ශුභයි.
පණු රෝග, සතුන්ගෙන් හානි ඇතිවිය හැකි බැවින් පහත සඳහන් දිනවල ඇට තවාන් දැමීම පැළ සිටුවීම ආදිය නොකළ යුතුය.
ජනවාරි 05 වැනි දින පස්වරු 02.35 සිට ජනවාරි 07 වැනි දින පෙ.ව. 05.48 දක්වා
ජනවාරි 18 වැනි දින රාත්‍රි 08.23 සිට ජනවාරි 21 වැනි දින පෙ.ව. 10.10 දක්වා