වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
කටක, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න හිමියන්ගේ ජීවිත නවෝදයෙන් පුරවමින් දෙසැම්බර් 13 වැනිදා පෙරවරු 11.20ට සෞරග්‍රහ මණ්ඩලයෙහි ඉන්ද්‍ර හෙවත් යුරේනස් අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙන්නේ ය.
දක්ෂිණායනය, හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 28 භාග, උඳුවප්...
ලග්න එකොළහකට ධන වාසනා උදා කරමින් දෙසැම්බර් 02 වැනිදා පෙරවරු 11.58ට සිකුරු මකර රාශියට සංක්‍රමණය වනුයේ සමස්ත ජනතාවට අසිරිමත් ජීවන රටාවක් උදා කරවමිනි. සියලු ලග්න හිමියන්ට තමන්ගේ උත්පත්ති ග්‍රහබල අනුව ගෘහ ජීවිතය, ආදරය, ධනය, තනතුරු ආදිය ළඟා කරන...
ලග්න තුනකට සුබපල අත් කර දෙමින් සහ ලග්න නවයකට මිශ්‍ර පල දෙමින් සැප්තැම්බර් 16 සඳු දින රාත්‍රී 07.43 සිට ඔක්තෝබර් 17 වැනිදා දක්වා රවි ග්‍රහයා බුධ හිමි කන්‍යාවේ ගත කරන්නේ කෝණ මාසයක් උදා කරමිනි. කෝණ මාසවලදී නිවාස ඉදි කිරීම්, විවාහ මංගල...
එළැඹෙන පෙබරවාරි 01 ගුරුදින පස්වරු 02.23ට දැනුමට අධිපති බුධ ග්‍රහයා මකර රාශි ගත වී පෙබරවාරි 20 අලුයම දක්වා පවතී. මේ කාලය තුළ ස්ත්‍රී පුරුෂ දෙපිරිස අතර සබඳතා වැඩි වේගයකින් ඇති වන බව ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි. එසේම හඳුනා නොගත් රෝගාබාධ ව්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960