වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
2025 ජනවාරි මස 15 වැනි බදාදා දින පෙරවරු 08.22ට උතුරු දිශාව බලා අකුරු කියවීමට සුබයි.
මෙදින පුෂ නැකැත පවතින බැවින් පුෂ, අනුර, උත්‍රපටුප, අස්ලිස, පුවපල්, පුවසල, රෙහෙන, හත, සුවණ යන නැකැත්වලින් උපන් දරුවන්ට සීහුම් වේ.
ජනවාරි 14 කුජදින පෙරවරු 08.56ට මකර රවිය ආරම්භ වන්නේය. එතැන් සිට මාර්තු 14 සවස් භාගය තෙක් සූර්ය දිව්‍ය රාජයා සතුරුව දින 59ක් පුරා මකර හා කුම්භ රාශිවල සංක්‍රමණය සිද්ධ කරන්නේ ය.
චන්ද්‍රයාගෙන් කුළීර යෝග බලයද කුජ චන්ද්‍ර ආලෝක ග්‍රහ සංයෝගයද ගුරු...
කහ, ඉඟුරු රෝපණයට
පෙබරවාරි 07 සිකුරාදා
පෙ.ව. 08.50 සිට 09.05 දක්වා උතුර බලා ශුභයි
පෙබරවාරි 10 සඳුදා
පෙ.ව. 09.35 සිට 09.50 දක්වා දකුණ බලා ශුභයි
ඇට තවාන් දැමීමට
පෙබරවාරි 03 වැනි සඳුදා...
මේෂ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්නවලට මහත් සුබ පලද වෘෂභ, කටක, සිංහ ලග්නවලට මිශ්රපල ද උදා කරමින් ජනවාරි 04 ශනි දින දහවල් 12.06ට ඥානකාරක බුධග්‍රහයා ගුරු හිමි ධනු රාශියට සංක්‍රමණය වන්නේ, එළැඹුණු 2025 නව වසරෙහි පළමුවැනි...
එළැඹෙන 2025 වසරේ බොහෝ සුබ කටයුතු ඇරැඹීම සඳහා වැදගත් වන සුබ මුහුර්තයක් ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 11.40 ට යෙදේ. මෙය ලාභවෘද්ධි පංචකයට අයත් ප්‍රබල නැකතකි. එදින උතුර බලා සුබ වැඩ ඇරැඹීම සුබයි.
ළිං කැපීමට, ජලය පිළිබඳ සියලු කටයුතු ආරම්භ...
2024 දෙසැම්බර් මස 26 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 10.20 සිට පෙරවරු 10.24 දක්වා කාලය තුළ උතුරු දිශාව බලා කෙසෙල් පැළ සිටුවීම ශුභයි.
දෙසැම්බර් 22 වැනි දා ප.ව. 12.59 සිට දෙසැම්බර් 25 වැනිදා ප.ව. 1.52 දක්වා පණු රෝග සෑදෙන කාල බැවින් ඇට තවාන්...
තව දින කීපයකින් 2025 වසර උදාවනවා. අප සියලු දෙනා කුමන හෝ ආකාරයකින් මේ නව වසරේ අපේ පැතුම් මල්පල ගන්වා ගන්නයි ප්‍රාර්ථනා කරන්නේ. එහිදී අපේ නිවෙසේ පිහිටීම් සහ අපගේ ඇතැම් පුරුදු නිසා ජීවිතය ව්‍යාකූල වීමට ඉඩ නොදී ලබන 2025 වසර සුබදායී කර ගැනීමටත්, අලුත්...
බොහෝ අවස්ථාවල සුබ මුහුර්ත සාදනයේදී මහා නක්‍ෂත්‍රයේදී දින ශුද්ධිය නැතිවීම හෝ ශුභ දින නැතිවීම නිසා අවශ්‍ය වූ දිනයකට සුබ වේලාවක් සකස්කර ගැනීමට නොහැකි වන අවස්ථා බොහෝ වේ. එවන් දිනවල චූල නක්‍ෂත්‍රයෙන් සුදුසු සුබ වේලාවක් සකස් කරගත හැකි ක්‍රමවේද රාශියක්...
2024 දෙසැම්බර් මස 18 වැනි බදාදා දින පෙරවරු 09. 32ට උතුරු දිශාව බලා ව්‍යාපාර ඇරැඹීමට ශුභය. අනුර, උත්‍රසල, පුෂ, අස්ලිස, දෙට, රේවතී, උත්‍රපුටුප, බෙරණ, පුවපල්, රෙහෙන, හත, සුවන, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප යන නැකැත් හිමියන්ට සීහුම් වේ.
...දෙසැම්බර් 24 අඟහරුවාදා දින පස්වරු 01.24 සිට පස්වරු 02.18 දක්වා උතුර බලා වර්ෂයකට එකවතාවක් යෙදෙන අසිරිමත් ශුභ මුහුර්තයක් උදා වන්නේය. මෙය මැණික්, මිණිරන්, පතල් කැණීම්, නිදන්වස්තු, කෘෂිකාර්මික වැනි භූමි සම්පත් ලැබීමටත්, සතුරන් මර්දනය කිරීමටත් යෝග්‍ය...
ප්‍රීතිමත් අනාගතයකට අඩිතාලමක්
සෞන්දර්ය කලා හැකියාවන් දියුණු වෙයි
තෙදවත් බලවත් දරු උපත්
දෙසැම්බර් 20 සිකුරාදා අලුයම 2.04ට සඳු සිංහ රාශිගත වීමත් සමඟ දින අටක් පුරා සියලු ලග්න හිමියන්ට ධනය, බලය, වාසනාව ගෙනෙන ඒකාවලි...
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ පිළිවෙළින් ග්‍රහ හැසිරීම් රටාව හරහා ගොනු වී ඇත්තේ ශනි පළමුවැන්නේත්, රාහු දෙවැන්නේත්, ගුරු සතර වැන්නේත්, කුජ හය වැන්නේත්, කේතු අට වැන්නේත්, දස වැන්නේ රවි සහ බුධත් සිටින අතර ශුක්‍ර 11 වැන්නේ සිටින පරිදිය....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960