වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශලනිගේ හදවත ගොළුවෙලා, දෙසවන් බිහිරි වෙලා වගෙයි. මෙතෙක් තමන්ගේ පිහිටට සැරයටිය මෙන් සිටි මව අහිමි වීම ඇයට කොහෙත්ම දරාගත නොහැකිය.
ඇය හැම සැප සාත්තුවක්ම කළේ සෙවණැල්ලක් මෙන් හෝ මව ජීවත් වී සිටීම ඇයට තමන්ගේ ජීවත්වීම හා සමානවම වැදගත් වූ නිසයි...
ගස්ලබු පැපොල් වර්ග කීපයක් ඇති අතර මදය රතු පාට පැපොල්,, කහපාට පැපොල්, රෝස පාට පැපොල් හා දෙමුහුන් පැපොල් වශයෙන් කීපයක් ඇත.
මෙම ගස්ලබු අතර වැඩි ප්‍රතිශක්තිකරණයක් ඇති පැපොල් වශයෙන් රෙඩ් පැපොල් හෙවත් මදය රතු ගස්ලබු ගුණයක් ලබාදෙයි. අනිකුත්...
මේ දිනවල නම් වැඩි දෙනෙක් දිනපතා ස්නානය කරන්නේ ඉවසීමට බැරි තරම් දහදිය දමන නිසයි. එහෙත් ස්නානය කිරීම දහදිය දමන නිසා හෝ පුරුද්ද නිසා කළ යුතු දෙයක් නොවෙයි. ආයුර්වේදයට අනුව එය චිකිත්සාවකි. එනිසා කටට දෙකට කෑම මෙන්ම මිනිත්තුවට දෙකට නෑමත් ශරීර සෞඛ්...
අප සමාජයේ බහුතරයක් පෙළෙන අපහසුතාවයක් වශයෙන් ශරීරයේ දැවිල්ල හැඳින්විය හැකිය.අධික සූර්ය රශ්මිය පවතින ඉඩෝර කාලයේ දැනෙන දැවිලි ගතිය සහ මෙම රෝගි තත්වයක් වන දැවිල්ල වෙනස් ප්‍රභේද දෙකකි. ඉඩෝර අවධියේ පවතින උෂ්ණාධික ගතිය සඳහා බහුල වශයෙන් ජලය පානය කිරීමෙන්...
මහගෙදරින් සමු අරගෙන යන තුරුම හරින්දිට ‘දුක’ යන අකුරු දෙකේ අරුත වැටහෙන්නට ඇයගේ මාපියන් ඉඩ ලබා දුන්නේ නැත. එහෙත් හිතුමනාපයට කවින්ද සමඟ දීග යාමෙන් පසු ඇය අඩුවක් නැතිව එහි අරුත වටහා ගත්තාය. කවින්දගේ මව සැම විටම හරින්දිට නපුරු කුඩම්මා කෙනකු වූවාය....
උණුකර නිවාගත් ජලය සෞඛ්යාරක්ෂක ඖෂධයකි. අප එදිනෙදාගන්නා ආහාරය හොඳින් නොදිර වූ විට ශරීරය තුළ යම් විෂ සහිත පදාර්ථයක් ඇති වේ. කෑමෙන් පසු උණුකර නිවාගත් ජලය පානය කිරීමෙන් එම විෂගතිය මලමාර්ගයෙන් පිටකිරීමට අවස්ථාව යෙදේ. එමෙන්ම මලබද්ධයද දුරුවේ.
...
අප රටට ආවේණික වූ අපගේ පාරම්පරික වෙදකම අතර දේශීය කැඩුම් බිඳුම් වෙදකමට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එය පෙර අපර විද්වතුන් පවා පිළිගන්නා වූ සත්‍යයකි.
රාවණ යුගයේ සිට හස්තසාර ව පැවති ඒ දේශීය වෙදකම විදේශීය ආක්‍රමණයට යටත් වූ තැන් සිට ක්‍රමයෙන්...
කාලයක සිට බොහෝ කතා බහට ලක්වන රස වෙදකම පිළිබඳව මේ වන විට සාවද්‍ය මත, මිථ්‍යාවන් , මෙන්ම වැරදි ආකල්පද සමාජ ගත වෙමින් පවතියි. එය රස වෛද්‍ය ක්‍රමය මුහුණ දෙමින් පවතින ප්‍රධාන අභියෝගයකි.
රස වෙදකමෙහි උපන් දේශය වන්නේ භාරතයයි. භාරතයේ බුදේව් මුකර්ජි...
බාලක පක්ෂගාත රෝගයට මෙන්ම ශරීරයේ හටගැනෙන වේදනාවට ස්නායු රෝගවලට හා ප්‍රමේහ රෝග ඇතුළු පවතින ඕනෑම රෝගයකට වුවත් කටුචිකිත්සාව මගින් නිරෝගී සුවය ලබාදිය හැකිය. කටුචිකිත්සා ප්‍රතිකාරය ඒ ඒ රෝගයන්ට අනුව කටුඇනීමෙන් හා පිළිස්සීමෙන් ජඨර ආන්ත්රික ඉන්ද්...
ආයුර්වේද ප්‍රතිකාර නියම කිරීමේදී ඒ ඒ රෝගී තත්වයන් අනුව නියම කරනු ලබන අරිෂ්ට, ආසව, ඍත, කල්ක, ගුලි චූර්ණ හා තෙල් ඇතුළු බෙහෙත් සඳහා දේශීය වශයෙන් ඖෂධ යොදාගනිමින් නිසි ප්‍රමිතියකින් යුතුව සකස් කරති.
අරිෂ්ට වර්ග අතර බෙහෙවින් රෝග සුවය සඳහා දෙනු...
වෛද්‍යාචාරිනී
ගුණවතී එදිරිසිංහ
(ඩී.එස්.ඒ.සී. ගෞරව)
බෙහෙත් ශාලාව
මැදගොඩ අමිතිරිගල
ලොවෙහි වෙසෙන බෞද්ධයන්ට වැදගත් දිනය වනුයේ වෙසක් පුර පසළොස්වක...
බත්තරමුල්ල පැලවත්ත
රාජපුර වෙදමැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර
වර්තමාන සමාජයේ බෙහෙවින්ම ව්‍යාප්ත වී පවතින රෝගයක් ලෙස ඇදුම රෝගය හැඳින්විය හැකිය. ඇදුම රෝගය යනු ශ්වසන පද්ධතියට අයත් නාසය, නාකුහරය ,...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960