වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මොනරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි
කුඩාකාලයේ පටන්ම යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගෙන යෑමට දරුවන්ට පුරුදු කළ යුත්තේ දෙමාපිය , වැඩිහිටියන් විසිනි. නමුත් ඔවුන් පුරුදු වී ඇත්තේ දරුවන්...
හෝමියෝපති යනු, ආයුර්වේදය හා සම්බන්ධ වෛද්‍ය ක්‍රමයක් ද?
මෙම ප්රශ්නය, නිතර අසන්නට ලැබේ. පිළිතුර වන්නේ, හෝමියෝපති යනු, චීනකටු හෝ ආයුර්වේද සම්බන්ධ වෛද්‍යක්‍රමයක් නොවන බවයි.
හෝමියෝපති යනු, ජර්මන් ජාතික, සැමුවෙල් හනිමන් වෛද්‍යවරයා විසින්...
උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති
කුමන ආගමකට අයත් වුව ද අඥානයන් හික්මවාලීම පහසු නැත. බියකරු ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිසා මිනිසා මානසික සහනයක් ලබා ගැනීමට යන පන්සල, පල්ලිය, කෝවිල වැනි...
වල්ගම ආයුර්වේද රජයේ රෝහලේ වෛද්‍ය
ධම්මිකා අමරසේකර
ලොව පුරා ක්‍රියාත්මක රූපවාහිනි නාලිකාවල බහුලවම විකාශය කෙරෙන්නේ විවිධාකාර ආහාර නිෂ්පාදන පිළිබඳ වෙළඳ දැන්වීම්ය.
ලොව සියලුම රූපවාහිනි නාලිකා වැඩීම ආදායමක්...
වෛද්‍ය
කේ.එල්.ජී. අමරනායක
D.A.M.S. (S.L)
MADF , Phd,(Acupuncture) (S.L)
කොලෙස්ටරෝල් යනු ඇතැම් පෝෂක පදාර්ථ මෙන්ම සිරුරට අත්‍යවශ්‍ය, එහෙත් පමණ...
සුදෝ සුදු මුතු වන් දත් දෙපෙළකින් පාන සොඳුරු සිනහවකින් ඔප් නැංවෙන්නේ ඔබේ පියකරු බව පමණක් නෙවෙයි, මුළු ගතෙහිම ශරීර සුවතාවයයි. ආයුර්වේදය මේ රස රහස සොයා ගනු ලැබුවේ මීට වසර දහස් ගණනකට පෙරදීය. මුඛයේ සුවතාව සකල ශරීරයටම බලපායි.
වා, පිත්, සෙම්...
ඡ්‍යොතිර්වේදී
හෙන්රි බෙම්මුල්ල
තමා උපන් දේශයටත්, ආගම දහමටත්, වැඩක් කර මිය ගිය අතළොස්සක් දෙනා අතර තවත් එක් පුවත්පත් කලාවේදියෙකි.
රූපශි‍්‍රයෙන් ආරෝහ පරිණාහ දේහදාරියෙකි. බෞද්ධ දර්ශනය, දෝ සතර , ගුප්ත විද්...
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් ,බුදුදහමත් එකට බැඳී පැවති බව බුද්ධ දේශනාවලින් මෙන්ම බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලිව දක්වා ඇත. බුදුන් දවස පැවැති ශල්‍ය වෛද්‍ය ක්‍රම පිළිබඳ පැහැදිලි කිරීමක් ජීවක වෛද්‍ය පුවතෙන් වුවද පෙන්වා දී ඇත. මහා වග්ග භෙසජ්ජකයේ සඳහන් කරුණු...
“නීරෝගි සුවය උතුම්ම ත්‍යාගයයි. ලද දෙයින් සතුටු වීම විශිෂ්ටම ධනයයි. විශ්වාසවන්ත බව හොඳම නෑයායි”. වෙසක් පුන් සඳින් විහිදෙන කිරණ අපට සිහි ගන්වන්නේ මින් වසර 2562 කට පෙර ලොව එළිය කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසමසම ඥානාලෝකයයි. ගෞතම බුදුරජාණන්...
නීරෝගී බව ආරක්ෂා කිරීම හා රෝග නිවාරණය ආයුර්වේදයේ මූලික පරමාර්ථයයි. නීරෝගී බව ආරක්ෂා කර ගැනීම සඳහා පරිවර්ජනය හෙවත් අයහපත් ආහාර , අයහපත් ඖෂධ ආදියෙන් වැළකීම ඉතාම අත්‍යවශ්‍යයි.
පංචේන්ද්‍රියන්ගේ වැදගත්ම ඉන්ද්‍රියක් වන “ඇස” කිසිම ලෙසකින් හෝ...
අප උපදින විටම බොහෝ දුරට නිරෝගී අයෙකි.යම් හෙයකින් ජානමය රෝගයක උරුමයක් හෝ ශරීරයට අඩුපාඩුවක් නොමැති නම් උපතින්ම සියලු දෙනාම නිරෝගීය. මව් කුස තුළදී දරුවා මවගෙන්ද, උපතින් පසු මව් කිරෙන් ද ලබාගන්නා වූ ප්‍රතිශක්තිය බොහෝ දුරට අපට නිරෝගීතාවය ලබා ගන්නට...
ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව මිනිස් සිරුරක මූලික අංග තුන වනුයේ දෝෂ, ධාතු සහ මළයි. ඒවායෙහි අසමතුලිත වීම නොයෙක් ආකාරයේ රෝග ව්‍යාධි ඇතිවීමට හේතු වේ. ආයුර්වේද න්‍යායට අනුව ප්රතිකාරයෙහි අරමුණ ඖෂධ හා පංචකර්ම චිකිත්සා මගින් දෝෂ ධාතුන්ගේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960