වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අපේ රටේ ජාතික ආගමික, ශාසනික සමාජ සංස්කෘතිය ආරම්භ වූයේ ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි නම් වූ සංස්කෘතික හර පද්ධතිය මුල්කරගෙනය.
අපේ රටේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ඇරැඹුණු ශාසනික ඉතිහාසය ආරම්භ වූවාට පසු රටේ කවර පළාතක හෝ නව ගම්මානයක් හැදෙන විට ඒ...
ආයුර්වේදයට අනුව සමේ ස්ථර 7 ක් තිබේ. සිරුරේ බාහිරව පෙනෙන ස්ථරය සම ගැන අපේ ඇස්වලට පවසන කණ්ණාඩිය වැනිය. සමේ පෝෂණ, විජලනය ආදී බොහෝ තොරතුරු බාහිරට අපට පෙනෙන සමෙන් දැනගත හැකියි.
කොහොඹ, කස්තුරි, මංජල්, සුදුහඳුන්, කෝමාරිකා, තුල්සි (මදුරුතලා) දිදුලන...
ඉතා ඈත අතීතයේ සිට මිනිසා මී පැණි භාවිතාකර ඇත. පැරණි මිසරයේ පාරාවෝ රජවරුන්ගේ මිනී මීකරණය කරන්නට යොදා ගෙන තිබෙන්නේ ද මී පැණි ය.
මිසරයේ පිරමිඩ අතර තැන්පත්කර තිබූ පැපිරස් පත්‍රයක මී පැණි ආහාරයක් හා ඖෂධයක් වශයෙන් භාවිතා කළ හැකි ලොව හොඳම ඖෂධය බව...
සාදික්කා සහ වසාවාසි ඖෂධයක් මෙන්ම රසවත් ආහාරයක් මෙන්ම බුලත්විට සඳහාද යොදාගන්නා සුගන්ධවත් බෝගයකි. සිංහල භාෂාවෙන් සාදික්කා යයි කියනු ලබන සාදික්කාවලට සංස්කෘත භාෂාවෙන් නම් රැසකි.
ඒ ජාතිථල, ජාතිකෝෂ ජාතිසස්්ය, ජාතිශෘංග ,මාලතීථල හා සෝචන ස්යථල...
මල්වර වූ දිනයේ සිට ආර්තවහරණය තෙක් (ආර්තවය සම්පූර්ණයෙන් නතර වෙන තුරු) ඇතැම් කාන්තාවන් මේ සින්ඩ්‍රෝමයට ගොදුරු විය හැකියි.
ඉශානි පෑන කටේ තබාගෙන බලා සිටින්නීය. නිසල් හීන්සැරේ කාමරයට රිංගා ගත්තේය. ගිනි කන්දක් මෙන් හිටි හැටියේ සුනම්යාගේ කෝපය සක්...
Rheumatoid Arthritis යනු කුමක්ද?
Rheumatoid Arthritis යනු ස්වයං ප්‍රතිශක්තීකරණ (Autoimmune) රෝගයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැක්ටීරියා.
වෛරස් වැනි බාහිර බලපෑමක් හේතුවෙන් සන්ධියකට ඇතිවූ පහරදීමක් නිසා එම සන්ධිය ප්...
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා විශාල ප්‍රමාණයක් කුමන හෝ ප්‍රයෝජනයක් අපට ලබා දෙයි. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන්ද තවත් නොයෙක් අයුරින්ද අපට ප්‍රයෝජන ගෙන දෙන ශාක රාශියකි.
මෙම ශාක අතුරින් ඔෂධීය වශයෙන් මෙන්ම ආහාරමය...
දකුණු පළාතේ පෝසතුගොඩ, සුද්දාගොඩ පාරම්පරික වෙද මහත්මයකුගේ පුතෙකු වූ ජී.ඇස්. ප්‍රනාන්දු ගැටවරයාට වෛද්‍ය ශාස්ත්‍රය තවත් ඉහළට ඉගැන්විය යුතුය යන තීරණයකට එළැඹී ඔහුගේ පියාවූ වෛද්‍යවරයා දිනෙක ඔහු සමඟ අගනුවර කෙසෙල්වත්තේ සර්නේලිස් ද සිල්වා වෙදමහතා...
කෙනෙකු සතුටින් සිටිනවිට සිරුරින් නිපදවෙන්නේ ඕජස් ය. කනගාටුවෙන් ආතතියෙන් සිටින විට සිරුරට අහිතකර දේ නිපදවෙයි. මෙවිට ඕජස් ක්‍රියාත්මක වී වා පිත් සෙම් සමබර කිරීමෙන් සිරුර ආරක්ෂා කිරීමටත් ඉදිරිපත් වෙයි. මෙයින් පිළිකා වැළකෙයි. ඕජස්වල වටිනාකම ඉන්...
කොළ පැහැති කෝමාරිකා , රතුපාටට මිශ්‍ර කෝමාරිකා යනුවෙන් කෝමාරිකා වර්ග දෙකකි. කොළ පාට කෝමාරිකා සෙ.මී. 25-50 පමණ උසට වැඩේ. නමුත් රතු පැහැය ඇති කෝමාරිකා ශාකය සෙ.මී. 50- සෙ.මී. 100 පමණ උසකට වර්ධනය වේ.
ඉන්දියාවේ සිට දඬුමොනරෙන් රාවණා රජු ලංකාවට එන...
ශරීරයට ඉතාම ගුණවත් රෝග රැසකටම මහඟු ඖෂධයක්ද වන කංකුං ශරීරගත වූ විස නැති කිරීමේ බලයක් ඇති සමේ රෝග මර්දනය කිරීමේ හැකියාවක් ඇති ප්‍රබල ඖෂධයකි. කංකුං නිතර ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට ඉතාම හිතකරය. එය වයස් භේදයකින් තොරව ආහාරයට ගත හැකි එළවළුවක් මෙන්ම...
භ්‍රාන්තිය රෝග ලකුණු ද රෝගය බරපතළ වීමත් සමඟ ඇති වේ. වෙනත් අය බණින හඬ හෝ විවිධ ශබ්ද ඇසෙයි. රෝගියාගෙන් රෝගියාට අඩු වැඩි වශයෙන් මෙම රෝග ලකුණු හට ගනී.
චතුරංගි පාසල් අධ්‍යාපනයේ අවසාන කඩුල්ලත් පනින්න දැන් සූදානමින්ය. හේමලතාට දෝණි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960