වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ආයුර්වේදය හා පරිසරය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. පැරැණ්නන් තම නිරෝගීකම ආරක්ෂාකර ගත්තේ පරිසරයේ ශාක වර්ග ප්‍රයෝජනයට ගැනීමෙනි.
එම ශාක හා පැළෑටි අද ද දක්නට ඇත. එහෙත් ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගන්නා බවක් නම් නොපෙනේ. ඒ නිසාම ඔසු ගුණයෙන්...
වර්තමාන සමාජයේ බෝ නොවන රෝග බහුල බව නොරහසකි. දියවැඩියාව, කොලොස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග අතරට මෑතකදී එක් වූ අක්මා රෝග සඳහා දැන් වැඩි අවධානයක් යොමු වී ඇත.
මෙම අක්මාව ආශි‍්‍රත රෝග බහුලවීමට හේතු ලෙස අක්මාවේ තෙල් තැන්පත් වීම අධික මධ්‍යසාර...
ඉරුවාරදය යනු කුමක්ද?
ඉරුවාරදය යනු පුනරාවර්තන ආකාරයේ හිසරදයකි. වේදනාවේ තත්ත්වය. මධ්‍යස්ථ සිට උග්‍ර අවස්ථාවක් දක්වා වර්ධනය වේ. වේදනාව නිතරම ඔබේ හිසෙහි එක් පැත්තක පවතී. ඔබට ඔක්කාරය හා දුර්වලතාවය වැනි රෝග...
හදවත හැඩයෙන් නෙළුම් පොහොට්ටුවක් බඳුය. අපේ ජීවිතය එක් දවසකින් තවත් දවසකට පුබුදු වන්නේ හදවතයි. සියලු හැඟීම්වල තෝතැන්න ද, ජීවිතය අවසානය දක්වා පවත්වාගෙන යන්නේ ද හදවතේ බලමහිමයෙනි.
වසර පන් දහසකට පෙර සිට පැවත එන ආයුර්වේදයේ අපේ හදවත සුරකින ක්...
පළාතේ පමණක් නොව රටේද සෑහෙන ප්රසිද්ධියකට පත්ව සිටි කිරිබත්ගොඩ ඒඩී වෙද රාළහාමි” වලව්වට කැදවා ගෙන එන විට ඉන් පෙර ඉංගී්රසි වෙදකම ලබා දුන් දොස්තර මහත්වරු දෙදෙනෙකුද තවමත් වලව්වේය. කුමක් හෙයින්ද යත් ඔවුන්ට එහි සිටින පැය ගණන අනුවද තවත් වැඩිපුර ගාස්තුව...
කරවිල, මුරුංගා, සාරණ, තිබ්බටු, වැල්තිබ්බටු ආදී එළවළු
ඖෂධීය මෙන්ම ශාක ගුණයෙන් යුත් පෝෂණීය එළවළු විවිධ රෝගාබාධ සමනයට මෙන්ම නිරෝගීතාවය උදෙසා ආහාරයට ගැනීම පිළිබඳව අපේ පැරණි සමාජයේ පැහැදිලි අවබෝධයක් තිබුණි.
...
පංකජ නිහඬය. දානමය පිංකමක්, සමාජ සේවයක් කී සැණින් ඔහු නිහඬය. සනෝජාට ඔහු සමඟ ගත කරන යුග දිවිය කල් කදුරුවලටත් වඩා තිත්තය. එහෙත් දැන් දරුවන් ද විවාහ වී දරුවන් ලබා සිටියි. ඔහුට දේපළ දරුවන්ගේ නමට ලියන ලෙසට කොපමණ කියා සිටියත් නෑසුණාක් සේ සිටියි.
...
අම්ල පිත්ත රෝගය (ගැස්ට්‍රයිටිස්) අද සමාජයේ සුලබ රෝගයක් වී ඇත. වයස් භේදයකින් තොරව ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව ඇතිවිය හැකි මෙම රෝගය ඔබ කල්පනාකාරි වුවහොත් කිසිදු උපද්‍රවයකින් තොරව වළකාගත හැක.
අද සමාජයේ පවත්නා අවිවේකීභාවය...
හරිහැටි කෑමක් බීමක් ,අඳින්නට වස්ත්‍රයක් ,නොතෙමී ඉන්නට නිවහනක් පවා නොමැතිව ඉබාගාතේ ඇවිදින යාචකයෙකුට පවා ජීවත්වීමේ ආශාව පවතී. කා තුළත් ඇති ලොකුම බලාපොරොත්තුව හැකිතාක් උපරිම කාලයක් ජීවත්වීමයි.
ජීවත්වීමේ ආශාව මිනිසාට පමණක් නොව මෙලොව උපන් සෑම...
ස්වභාවික පැවැත්මට ජීවිතය හුරුකිරීම යහපතට හේතු වේ. එමඟින් නිරෝගී ජීවිතය පරමායුෂ දක්වා ගෙනයයි. බොහෝදෙනාගේ ජීවිත බටහිර ප්‍රතිකාර මත එල්ලී තිබේ. පෙති, කරල්, ශෛල්‍ය ප්‍රතිකාර , සාමාන්‍යකරණය වී ඇත. ප්‍රතිකාර පසුපස ගිලන්වූවන් ලුහුබැඳීමට පටන්ගෙන තිබේ....
සිරුරේ කොතැනකින් හෝ රුධිරය පිටවීම සිතට බියක් ඇති කරන කරුණකි. එහෙත් විදුරුමස්වලින් රුධිරය පිටවීම අප එතරම් බියක් ඇති කරගන්නා හේතුවක් නොවෙයි. එහෙත් ආයුර්වේදයේ දත් සහ විදුරුමස්වල සුවසෙත සුරකින උපදෙස් රැසක් අඩංගුය.
ලුණු එක් කළ මඳ උණුසුම් ජලයෙන්...
මිහිතලය මත ජීවින්ගේ වාසය ආරම්භ වීමත් සමඟ ඔවුන් තමන්ට වැලඳෙන රෝගාබාධ සඳහා තම වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගැනීමට හුරු පුරුදු විය. මෙම ජීවින් අතරින් විශේෂයෙන්ම මිනිසා රෝග වළක්වා ගැනීමටත් වැලැඳුණු රෝග සුවකර ගැනීමටත් හුරු පුරුදු විය.
විවිධ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960