වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
1900 න් පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය පිළිබඳ ඉතිහාසය තුළ වඩාත් විස්තෘත ලෙස දීප ව්‍යාප්ත මට්ටමින් වසංගත පැවති අවස්ථා 3 ක් පිළිබඳව කරුණු සඳහන් වේ.
ඉන් පළමුවැන්න නම් 1918-1919 කාලය තුළ බෙහෙවින් අන්තරායකාරි ලෙස...
මානසික උපදේශකවරයකු හමුවට පැමිණි අගනුවර ප්‍රධාන පෙළේ ආයතනයක ලේකම්වරියක වන නිරෝෂා තම කථාව දිග හැරියේ මේ අයුරිනි.
“මම ගොඩක් කාලෙක ඉඳලා තනියම විඳවන ප්‍රශ්නයක් තියනවා මගේ අල්ලට නිතරම දාඩිය දානව. මම දන්නෑ ඇයි කියලා මේක මට හරි කරදයක්...
පුද්ගලයාගේ ආධ්‍යාත්මය හා ඔහුගේ සිතේ ස්වභාවය එම පුද්ගලයා ලෙඩ වීමට මෙන්ම ලෙඩ සුවවීමට ද එකසේ බලපායි. මේ අනුව පුද්ගලයාට මානසික බලපෑම් සිදුවන ක්‍රම 03 කි. ඒ සත්ව, රජස් හා තමස් යන ගුණාංග 03 ය .ආයුර්වේදයට අනුව එම ගුණාංගවල ලක්ෂණයන් මෙසේය....
තද රතුපාට ආදරය හඟවයි. ගිනි රතුපාට සංවේදී බව හඟවයි. කළුපාට වෛරය හා පිළිකුල හඟවයි. මෙකී වර්ණ අනුව පුද්ගලයාගේ මානසික ස්වභාවය තීරණය කළ යුතුය. මහා යෝගී ලොබ්සාං රම්පා විස්තර කර ඇති පරිදි ටිබෙට් ලාමාවරු මෙම විෂයෙහි ප්‍රවීණත්වය ලැබ සිටියි....
පූර්ව ආර්තව සහලක්ෂණය යනු Pre Menstrual Syndrome (PMS)
Premenstrual syndrome / Premenstrual tension)
එය ඇතැම් කාන්තාවන්ගේ සෑම ආර්තව චක්‍රයකම දෙවන භාගයේදී ඇති වන රෝගී තත්ත්වයකි. එහිදී ඇතිවන ශාරීරික ,...
ලොව පුරා වාර්ෂිකව රෝගීන් හැටදාහක් පමණ ජලභීතිකාවෙන් මියයයි. දැනට ලංකාවේ සුනඛ ගහණය මිලියන තුනක් පමණ වන බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව වර්ෂයකට මිලියන එකයි පහක් පමණ එන්නත් ලබාදෙන අතර, එක් ලක්ෂ පනස් දාහකට පමණ වඳ සැත්කම් ලබාදෙන බවද...
මිනිස් සිරුරේ රුධිරය සුදු රුධිරාණු, රතු රුධිරාණු, රුධිර පට්ටිකා හා රුධිර ප්ලාස්ම යන කොටස් වලින් නිර්මාණය වෙයි. මේ අතරින් සිරුරේ ඉන්ද්රියයන් වෙනුවෙන් ඔක්සිජන් පරිවහනය කරනු ලබන්නේ රතු රුධිරාණු මඟිනි.
මිනිස් සිරුර විෂබීජ වලින්...
ඉදිමීම් ඉදිමුම බැසීමට
1) හුණු, ගොරක සමව ගෙන මුත්‍රාවලින් අඹරා ඉදිමුම වසා ගාන්න.
2) බේත් එරඬු කොළ, වරා කොළ, කහ ලුණු දමා කොටා මලවා බඳින්න.
අරළු හත් කළඳයි,කෝමාරිකා හත් කළඳයි. කරුංකා පුවක් දස...
මුහුණේ ඇතිවන කැළැල් අතර කුරුලෑ කැළැල් විශේෂයක් ගනී. එයට හෝමෝන අසමතුලිතතාවය මෙන්ම මුහුණ ආශ්‍රිතව වැඩෙනා බැක්ටීරියාවන් ප්‍රබල හේතුවක් වේ. මෙම ලප කැළැල් ප්‍රධාන ලෙස,
1. සම තුළට ගිලුණු කැළැල් - Depressed
2. සම මඟින් ඉහළට...
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතය මෙන්ම බොහෝ රටවල පැතිරයමින් ජාතික වෛද්‍ය ක්‍රමයක් බවට පත්ව ඒ ඒ ජාතීන්ගේ සෞඛ්‍ය පරමාර්ථයන් ඉටුකරමින් අතීතයේ මෙන්ම වර්තමානයේ ද පවතී. එසේ වූ ආයුර්වේදය අංග අටකින් යුක්තය. එනම් එහි එක් අංගයක් වූ අගද තන්ත්රය යනු විෂ...
කොරෝනා වසංගත රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයටවත් ප්‍රතිකාරයක් නොමැති මෙවන් අවධියක ආයුර්වේද වෙදකම හෝ දේශීය පාරම්පරික හෝ වෛද්‍ය කර්මවලින් ජනතාවට යම් ප්‍රතිඵලයක් ලබා ගත හැකි නම් අවස්ථාවේ හැටියට මහත් සහනයක් වනු ඇත. මෙහිදී වෛද්‍ය ක්‍රමය කුමක් දැයි...
වර්ෂාවත් සමඟ වේගවත් පැතිරීමක් සහිත රෝග අතරින් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු මාරාන්තික රෝගයක් ලෙස මේ වන විටත් රටවල් 105ක් පුරා සුලබව පැතිරී ඇත. දකුණු ආසියාතික රටවල් අතරින් බහුලවම ඩෙංගු රෝගීන් වාර්තාවීම විශේෂ තත්ත්වයකි.අපේ රටේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960