වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මංගල දිනයේ ඉතාම ප්රශස්ත සුබ ධනාත්මක ග්‍රහයෝග සහිත නැකැත් තෝරා ගැනීම අනිවාර්ය වන අතර ඉතාම අසුබ ග්‍රහ හැසිරීම් රටාව අනුව අසුබ ග්‍රහ සංයෝග පහතින් පළකරමු. එවැනි අසුබ ග්‍රහ පිහිටීම් ඇති නම් මධුසමය ඉතාම අසුබ තත්ත්වයට පත්වනු ඇත.
සඳු දුර්වලව හෝ...
2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී සිටින අතර ගුරු හිමි විසා නැකැතේ 4 පාදයත් ශනි හිමි අනුර නැකැත හා බුධ හිමි දෙට නැකැත් ප්‍රදේශ...
තුලා රාශියට සංක්‍රමණය වූ රවි - කුජ - බුධ ත්‍රිත්ව යෝගය නිසා මේෂ - වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-තුලා-ධනු-කුම්භ-මීන යන ලග්න 09ට ඉතා ප්‍රසන්න සුබපල ගෙනදෙන අතර කටක-වෘශ්චික-මකර යන ලග්නවලට මධ්‍යපල උදා කෙරෙනු ඇත.
ග්‍රහලොව රජු යන විරුදාවලිය ලත් රාජ්...
ඔබේ වාහන සිහිනය කවදා සැබෑවේද යන්න සිත්හි ඇත. ඔබගේ කේන්ද්‍රය අනුව ඔබට වාහන හිමිවේද නැද්ද යන්න දැන ගැනීමට ඡ්‍යොතිෂයෙන් හැකියාව ඇත. වාහන සම්බන්ධව කේන්ද්‍රයෙහි සිව්වැන්න නමවැන්න තැන්පත් ග්‍රහයෝ ගැන සහ එහි අධිපති ග්රහයින්ගේ පිහිටීම අනුව සොයා...
ගජ කේෂරී, රවි බුධ ආධිත්‍ය නීච භංග ගුරු ශනි යෝග බලැතිව, කුජ ශනි, කුජ ගුරු චතුර්කෝණ ශනි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටියෙන්
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා රවි 17 භාග වප් හහේ අව දොළොස්වක තිථිය නොවැම්බර් 02 වැනි කුජ දින පෙ...
පංච මහා පුරුෂ යෝග අතරින්
මිථුන- කන්‍යා - ධනු - මින - භද්‍ර යෝගද
මේෂ - කටක - තුලා - මකර සස යෝගයද
රාශි දොළසටම පාශ යෝග බලයද උදා...
නැහැ, බැහැ යන වචනවලින් තොරව එක එල්ලේ සුබවාදීව වචන භාවිතාව සිදු කරන්නට හැකි වන්නේ අප අතරින් කීයෙන් කී දෙනාට ද? සත්‍ය වශයෙන්ම එසේ කිරීමට ඔහුට හෝ ඇයට යම් ධනාත්මක නඟාසිටුවීමක් සිය ජීවිතය තුළින්ම අත්වී තිබිය යුතු ය.
ඡ්‍යොතිෂ විද්...
විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරාගැනීමේදී දෙදෙනා අතර සමඟියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවැතුම් කෙසේ වේවිද ,තම අදහස් අනුවම කටයුතු කරන ආත්මාර්ථකාමී ගති ඇති අයකු වේද, තමාට ආදරයෙන් ගෞරවයෙන් කටයුතු කරමින් තීරණ...
01 ශු උදේ 08.27 සිට උදේ 08.45 දක්වා
02 ශ අලුයම 05.57 සිට උදේ 06.27 දක්වා
03 ර උදේ 07.33 සිට උදේ 07.57 දක්වා
04 ච උදේ 06.57 සිට උදේ 07.09 දක්වා
05...
ශුක්‍ර චන්ද්‍ර- චන්ද්‍ර, ගුරු සප්තම දෘෂ්ටිය -රවි චන්ද්‍ර , චන්ද්‍ර බුධ ෂඩ් කෝණ දෘෂ්ටිය -චන්ද්‍ර ශුක්‍ර චතුර් කෝණ දෘෂ්ටිය ආශ්‍රිතව ගුරු -ශනි , රවි බුධ කේදාර යෝග බල රාශි දොළසටම ද, මිථුන -කන්‍යා, ධනු -මීන, භද්‍ර යෝගය තුලා, මකර,මේස , කටක...
ගුරු ශනි සංයෝගය, කුජ ශනි ත්‍රිකෝණ දෘෂ්ටිය, රවි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි කේතු සම කුජ ගුරු - කුජ චන්ද්‍ර චතුර් කෝණ දෘෂ්ටිය- චන්ද්‍රයා පාප කර්තරී වීම - කේදාර යෝගය ආදී ආශ්‍රිතව දක්ෂිණායන සරත් සෘතුවෙහි සිංහ රවි 20 භාග බිනර මහේ පුර නවවක...
මෙවර රවි බුධ හිමි කන්‍යා රැසට පැමිණෙන්නේ 2021 සැප්. 16 වෙනි ගුරු දින පැය 47.40 න් වේ. එතැන් සිට 2021.10.17 දින තෙක් රවි කන්‍යා රාශියෙහි හැසිරෙනු ඇත. කන්‍යා රැස නැකැත් තුනක පාද නවයක් සම්පූර්ණ කරමින් තුරුපල් 3 හත සිත 2 කන්‍යා රැස කීවාසේ රවි හිමි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960