වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නක්ෂත්ර විද්‍යාවේ දී කේන්දරයක හත්වැන්නට ඉතා වැදගත් ස්ථානයක් හිමි වෙයි. මෙම ස්ථානය කලත්‍රස්ථානය වශයෙන් හඳුන්වා තිබේ. හත්වෙනි භාවය අධිපති ග්‍රහයා හෝ එහි ලැගුම් ගෙන සිටින ග්‍රහයා අනුව ඔහුගේ හෝ ඇයගේ දෛවය කෙසේ සිදුවේ දැයි තීරණය කරනු ලබයි. බොහෝවිට...
විවාහයෙන් වසරක් තුළ සාමාන්‍යයෙන් කාන්තාවක් ස්වභාවිකව ගැබ් ගැනීමේ ප්‍රතිශතය 80%ක් තරම් ඉහළයි. විවාහයෙන් පළමු වසර තුළ ගැබ් නොගන්නා කාන්තාවන්ගෙන් අඩක් පමණ දෙවෙනි වසර තුළදී ගැබ් ගැනීම සිදුවිය හැකිය. එහෙත් වයස අවුරුදු 35ට අඩු කාන්තාවක් විවාහයෙන් වසර...
ඉපැරණි පොරොන්දම් ගැළපීම් ක්‍රමය හරිද භාරතීය සමාජයට ගැළපෙන සේ සැකසුණු ඒ පදනමට ඔරොත්තු දෙන විවාහ ක්‍රමය අද වනවිට සාර්ථක වේද යන්න විමසීම ජ්‍යෙතිෂවේදීන් සතු කාර්ය භාරයකි.
විවාහ වීමේදී අවස්ථා දෙකක් සමාජ ගතවී තිබේ. ප්‍රේම සම්බන්ධ හා...
නිවෙසක මුළුතැන්ගෙය පිළිබඳ කතාබහට ලක් කළ යුතුම යුගයකි මේ. මන්ද මුළුතැන්ගෙයි නිරන්තරව සිදුවන කටයුතු එම නිවෙසේ දියුණුවට මෙන්ම නිවැසියන්ගේ අභිවෘද්ධියට, වාසනාව අවාසනාව යනාදියට ද දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි.
වර්තමානයේ...
දිරියෙන් ඉදිරියට යමින් ජීවිතය ජයගත් විශිෂ්ටතම පුද්ගලයන් ඇගැයීම සඳහා පිරිනමන ‘ශ්‍රී ලංකන් ටොප් 100’ සම්මානය මෙවර 2022 වසරේ හිමිකරගැනීමට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී නිශානි බන්නැහැක සමත්විය. සිළුමිණ පුවත්පතේ කර්තෘ මාණ්ඩලික නිශානි මෙම සම්මානයෙන් පිදුම්...
ශ්‍රී ලංකාව වූ කලී සිංහල බෞද්ධ ජන පදනම මූලික කොටගත් ඉතාමත් සාරවත් දියණු සංස්කෘතියකට උරුමකම් කියන රටකි. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාව ඈත අතීතතයේ සිටම පැවත එන චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි දක්වන්නේ ඉතාම යහපත් වූ ආකල්පයකි. එය අපගේ ජාතියේ ප්රගමනයටත්...
වර්ණ හෙවත් පාට ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයකි. වර්ණ නැතිනමි පාට අපේ එදිනෙදා ජීවිතයත් සමඟ බෙහෙවින් සම්බන්ධය. ඒ අනුව අපේ ජීවිතය සමඟින් බෙහෙවින් සම්බන්ධ වූ වර්ණයෙන් ඔබගේ ජීවිතයේ සුවිශේෂ වූ චර්යාවන් (හැකියාවන්) චරිත ස්වභාවයන් පිළිබඳ අපට හඳුනාගත...
2 කොටස
කුජ, ශනි,රාහු, කේතු යන ග්‍රහයන් දෙවැන්නේ හෝ දොළොස් වැන්නේ පිහිටා ඇති විටදී හෝ එකී ග්‍රහයන් ගේ දෘෂ්ටියක් දෙවැන්නේ 12වැන්න යන භාවයන්ගේ එකකට වැටී ඇති විටදී රවි, සඳු, සිකුරු යන ග්‍රහයන්ගෙන් වැඩි දෙනෙක් නම් පීඩිතව...
දෙනෙත් මිනිස් සිරුරට විශාල මෙහෙයක් ඉටු කරන ඉතා වැදගත් ඉන්ද්‍රියකි. මෙකී දෙනෙත් මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් ලෙස පවත්වාගෙන යෑමට විශාල මෙහෙයක් ඉටු කරයි. එයට හේතුව නම් මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය 70% ක්ම සිදුවන්නේ දෙනෙත් මඟින් මිනිස් මොළයට...
මනුෂ්‍ය ජීවිතය සම්බන්ධයෙන් පාට හෙවත් වර්ණය බලපාන ආකාරය ද පිළිබඳ වැටහීමක් තිබීම වැදගත් කරුණක් සේ සැලකිය යුතු ය.
කාන්තාවක් හෝ පිරිමියෙක් තම තමන් වඩාත් කැමති පාට ඇත. රෙදි පිළි සාප්පුවට යන කාන්තාව මම මේ පාටට කැමති නෑ. මේ පාටට කැමතිය. මේ පාට...
දේශගුණික විපර්යාස ඇතිවීමෙන් වැළඳෙන රෝගාබාධ බොහොමයකි. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය සමඟ වෛරස් ආසාදනයන් ශීඝ්‍රයෙන් පැතිරයාමේ තත්ත්වයක් පවතී. මේ අතර ශ්වසන රෝගී තත්ත්වයෙන් පසුවන රෝගීන්ගේ රෝග තත්ත්වයන් ද උත්සන්නවිය හැකි ය.
මේ අතර උණ, සෙම්ප්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960