වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
2 කොටස
මනාලයාගේ පැමිණීම
මනාලියගේ නිවෙසට ඇතුළුවීමට ප්‍රථම මනාල මහතාගේ පියා විසින් මනාලියගේ නිවසට ගොඩ වැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්‍රමාණයට බුලත් හුරුල්ලක්...
සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර රාශියකි. හෙළ බෞද්ධයාගේ දෙවන උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර ඉටු කිරීම ඉතා අගනේය.
පොරොන්දම් බැලීම
විවාහ යෝජනාවකදී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිදු කළේ ස්ත්‍රි පුරුෂ...
ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි ග්‍රහ සටහනේ තුන් වැන්නත් විශ්ව මේෂ රාශි ග්‍රහ සටහනේ හත් වැන්නත් ආශ්‍රිතව යෙදුණු නීච භංග රාජ යෝග බලැතිව, ගුරු ශනි ෂඩ්කෝණ, චන්ද්‍ර කුජ ත්‍රිකෝණ, චන්ද්‍ර ශනි චතුර් කෝණ, දෘෂ්ටීන් සහිතව රවි චන්ද්‍ර සංයෝගය ඇතිව...
යම් අයකුගේ කේන්දරයේ සත්වැන්නේ ගුරු ග්‍රහයා උච්චව බලවත්ව පිහිටියේ නම් එම අයගේ විවාහ ජීවිතය ඉතාම වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය සෑහෙන තරම් මිල මුදල් දේපළ ඇත්තියක් වේ.
කෙනකු උපදින අවස්ථාවේ සිටින ග්‍රහයන්ගේ තත්ත්වයත් එම ග්‍රහයන්...
කෙනකු නිවෙසක් ඉදිකරන්නේ දුකක් කරදරයක් නැතිව දිගුකාලයක් ජීවත්වීම සඳහාය. එසේ ප්‍රාර්ථනා පොදි බැඳගෙන හදාගත් නිවෙසේ පදිංචි වූ දා සිට කරදර නිමාවක් නැත්නම් හරිහම්බ කරන දේ ඉතිරියක් නැත්නම්, ජීවත්වන අය සමඟ සමඟියක් නැත්නම් ඊට හේතු රාශියක්...
ස්ත්‍රි පුරුෂ දෙදෙනකු ප්‍රේමනීය හෝ යෝජිත විවාහයකින් එක් වහලක් වෙත සම්ප්‍රාප්ත වන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු පෙරදැරි කරගෙනය. ප්‍රජාවගේ පැවැත්ම වන්නේ යහපත් විවාහයයි.
එහි අග්‍රඵලය නීරෝගි දරු සම්පතයි. ඒ අතර එම මනාල මනාලි යුවළගේ මූලිකම අපේක්ෂාව...
කන්‍යා ලග්නය ඉතාම සුවිශේෂී ලග්නයකි. වයසට වඩා අඩු පෙනුමක් ඇති ප්‍රසන්න පුද්ගලයෙක් වන අතර ඇසුරු කරන්නන් අතර නොබිදෙන හිතවත්කමක් දක්වයි. විශ්වාස කටයුතු නිර්මාණශීලි ඉතාම දක්ෂ උගත් අයෙකි. අන්‍යයන් තමා වෙත ආකර්ෂණය කරගැනීමේ හරිම දක්ෂයි. දිවෙන් නොව...
අදවන් දිනෙක ජීවිතයෙන් සමුගත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ජන්ම පත්‍රයෙන් බිඳක් මෙන්න.
සිංහල සිනමාවේ පතාක යෝධයා වූයේ ඔහුය. කොටින්ම සිනමා සක්විති වූයේ ද ගාමිණි ෆොන්සේකාමය. ඔහුගේ හිඩැස් සපුරාලන්නට මෙතෙක් මේ දක්වා සිනමා සක්විත්තකු පහළ වූයේ ද...
* රවි-බුධ-සිකුරු කන්‍යාවේ සංයෝගවීමෙන් නීචභංග රාජයෝග බලයක්
* කාන්තා පරපුර ළමා පරපුර ආරක්ෂා කරගත යුතු කාලයක්
* පෙම්වතුන්ට අපලදායක ප්‍රේම බන්ධන බිඳවැටෙන කාල සීමාවක්
* ස්ත්‍රී දූෂණ- බාල අපචාර සොර...
මෙම ලිපිය ගිනි පෑගීමේ ඇරැඹුම සීනිගම දේවාලයෙන් දැයි විමසීමයි. දේවාලයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෙීත්සවයේ අවසන් රාත්‍රි පෙරහර නිමවා අලුයම ගිනිපෑගීම දක්නට ලැබෙයි. ඇතැම් දේවාලවල විශේෂයෙන් පෙරහර නොපවත්වන සන්ධ්‍යාවේ සිට අලුයම තෙක් දෙවියන් පුදමින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960