වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
කුඩා කල සිටම කසාවතට අශා කළ දරුවකු විය. සෑම මසකම පොහොය දිනයට මේ දරුවා නොවරදවාම පන්සලට ගොස් සිල් සමාදන් වන්නට අමතක නොකළේය. පන්සලට නිතර යන එන පුරුද්ද මේ දරුවාගේ සංසාර පුරුද්දක්ම වන්නට ඇතැයි වැඩිහිටියෝ සිතූහ. මේ නිසාම දෝ පැවිදි වීමේ ආශාව මේ කුඩා...
තරුණ වියේදී ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි දක්වන ඇල්ම බෙහෙවින්ම ලිංගිකමය පදනම මතම රැඳේවි. ලිංගිකමය උනන්දුව යනු දෙවැන්නා පිනවීමට ඇති වුවමනාවයි. ව්යාත්සායන් ප්‍රකාශ කර ඇත්තේ ස්ත්‍රී ශයනේ වෛශ්යානම්, යහනේදී වෙසඟනක් බඳු හැසිරීමයි. ‘වසොදුස්සරියං ලොකෙ...
නෙළුම් මල් පූජා වස්තුවක් මෙන්ම ඖෂධ ගුණයක් ඇති වටිනා ශාක පුෂ්පයකි. බෝධි පූජා, චෛත්‍ය පූජා, ග්‍රහ පූජා, දේව පූජා සඳහා නෙළුම් මල් පිදීමේ සිරිත අනාදිමත් කාලයක පටන් බෞද්ධ හා හින්දු බැතිමතුන් අතරේ පවතින්නකි. වයස ගණනට නෙළුම් මල් පූජා කිරීමෙන් දීර්ඝායුෂ...
දාම ඝාතකයකු වන ඩේවිඩ් බාර්කොවිඩ්ස් නැමැත්තා තමා “සෑම්ගේ පුත්‍රයා“ බවට හඳුන්වා ගනු ලැබුවේද පුවත්පත් කලාවේදීන් වෙත යැවූ ලිපි මඟිනි. 1976 ජූලි 29 වැනිදා දහඅට හැවිරිදි තරුණියක වන ලෝරියා සිය මෝටර් රථය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව වසරක කාලයක්...
මලවැන්නේ කවිධජ හිමියන් විසින් ඡ්‍යොතිෂය පිළිබඳ වර්ණනා කරමින් රචිත පද්‍ය කෘතිය ඡ්යොතිර්වර්ණනාව ලෙස හඳුන්වා දෙමි. මේ ග්‍රන්ථය පද්‍ය කාව්‍ය ස්වරූපයෙන් රචනා වී ඇත. සිවුපද විරිතෙන් රචිත මෙහි පද්‍ය හැත්තෑවක් අන්තර්ගත වෙයි.
ඡ්‍යොතිෂය...
ඔබට අපට සෙත සදන තවත් මාහැඟි ගාථා රත්නයක් ඔබ හමුවේ තබන්නට අදහස් කළෙමි. එක් පුරාණ පිටපතක මෙය සිරිපා ඉමේ තවුසකු විසින් දෙන ලදැයි සඳහන් වේ. ඒ පිළිබඳ සටහන් විවිධ තැන්හි විවිධ අයුරින් දක්නට ලැබෙන අතර, මේ ගාථා රත්නය අප්‍රකට එකක් නොවේ. එහෙත් ප්‍රකට ගාථා...
සද එළියේ දීප්තියෙන් ස්නානය කර, අපගේ අභ්‍යන්තරයට ප්‍රවේශ වෙන්න හැකියි. මේ වග පුරාණ යෝගීවරුන් සඳහන් කර තිබෙනවා.
සඳෙහි ශක්තිය, සියුම්, නිහඬ ධාරාවක්, මඟින් විශ්වීය සිහිනයක් හරහා ආත්මය මෙහෙයවීමක් සිද්ධ කරයි.
අප යෝග වැලඳ ගැනීමේදී, ශරීරය...
රටේ සශ්‍රීකත්වය ඇතිවීමටත් දෙවියන්ගේ නැතහොත් අම්මාවරුන්ගේ රෝග ලෙස සලකන සරම්ප, පැපොල, කම්මුල්ගාය වැනි බෝවන රෝග නිවාරණයටත් සාමය, සමගිය ඇතිවීමටත් බලාපොරොත්තුවෙන් පවත්වනු ලබන ගම්මඩු ශාන්තිකර්මය ගම්බදව හා නගරබදව පවත්වනු ලබන අභිචාර විධියකි.
මේ...
ජන්ම පත්‍රයක්, නැකැත් පත්‍රයක් අතට ගත් කල ඔහුට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. ඒ තමා දැන උගත් ඡ්‍යොතිෂ ශාස්ත්‍ර දැනුමෙන් සමාජයට සැලකිය යුතු සේවයක් සලසන්නට ඔහුට හැකිව ඇති බැවිණි. ඡ්‍යොතිෂ ශාස්ත්රයේ නමක් දිනූ මේ ප්‍රවීණයා එස්. සෝමපාල...
මනු ලොව පහළ වන්නට පෙර තිලොව ගුරු
සිව් වේදයේ දැනුමෙන් ලොව පුදුම කෙරු
ලොව ගැන උගත් රුසිවරු දෝසතෙහි සුරු
දැක්වූ නිමිති පෙර මඟ සුබ අසුබ යුරු
අප හට නොතේරෙන දේවල් ලොවෙහි මෙම
කොපමණ ඇද්ද? වැඩි විස්තර කියනු කිම
සැඟවුණ නියම...
මලවැන්නේ කවිධජ ස්වාමීන් වහන්සේ දක්ෂ කවියෙකු බව අපට මනාව හඳුනා ගත හැකිය. ක්‍රි.ව. 1933 විරචිත ‘වෙද කවි පබාව කෘතිය ඔස්සේ ස්වකීය කවීත්වය මලවැන්නේ නාහිමියෝ ප්‍රකට කොට ඇත. වෙද කවි පබාවේ 140 වන පද්‍ය මඟින් පුරුෂ සහ ස්ත්‍රී දාරකෝප්පත්ති සඳහා හේතුවන සාධක...
‘අර භූතයාට නම් පිස්සු’
“කාටද?”
“කවුද ඉතින් අර කාමරේ ඉන්නේ”
“ඒ අපේ ලොක්කනේ යකෝ”
“මේ මිනිහට මොන භූතයෙක් වැහිලද මන්දා? “මොන බහුභූතයක් කියවනව ද මන්දා.”
සාමාන්‍ය ජනවහරේ “භූතයා”, “යකා”, “මහසෝනා”, “ඊරියකා” , “කාලි“ වගේ වචන...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960